MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:

    මරණ දඬුවම එපා කියන එකාලගේ සහෝදරියක් එහෙම දූෂණය කලොත් තමයි මුන්ගේ මෙතන පෙන්නන මෛත්‍රියේ තරම බලාගන්න පුලුවන්.
    මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන් ගැන පුදුම අනුකම්පාවක් නේ මුන්ට තියෙන්නේ
    නෞබටත් කියන්න තියෙන්නෙ මෙකම තමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමදාම දේශපාලන thread වල රණ්ඩු උනාට උඹත් එක්ක එකඟ වෙන්න ලැබීම ගැන සන්තෝසයි බන්.:):):):):):):)

    ආකල්ප වෙනස තමයි කරන්න පුලුවන් සාර්තකම විසදුම එකට එතින් පොල්ලෙන් ගැහුවා වගෙ කරන්න අමාරුයි. ඔය අත්වර නවත්වන්න අමාරු උනත් අඩු කරන්න හරි පුලුවන් වෙයි කියලා හිතෙනව මෙ දෙවල් කරන්න පුලුවන් නම්.

    1 පාසල් මට්ටමින් ලමයි දනුවත් කරන්න ඔනි. එ වගම හොයලා බලන්න ඔනි ලමයින්ට පුලුවන් විශ්වාහ්සවන්ත ගුරුවරයෙක්ට කියන්න. එකට පරිසරය පාසල තුල හදන්න ඔනි.

    ප්‍රජනක සෞක්ය ගැන දැනුම වැඩි කිරිම

    2 මෙවා කරන්නෙ මාන්සික ලෙඩ්ඩු. එහම මිනිසුන් ගම් වල නගර බදව ඉන්න්වන්ම් එ මිනිසුන් පුනුරුත්ත්පනය කරන්න . එ වගෙ එව හඩුන ගන්න වඩ පිලිවෙලක් හඩන්න ඔනි

    3 තමයි නිතිය හරියට ක්‍රියාතම කිරිම. නිති කියෙන්නෙ වරදි කරයාට දඩුවම් දෙන්න විතරක් නෙමයි. වරදක්ක් සිදුවෙන් එක වලක්වා ගන්නත් එක්ක. එ නිසා කරපු එකාව අයුද පෙන්නන්න යනවයි, ගගෙ මුදෙ දානවයි, පෙති ගහනවටයි වඩා මෙවා වලක්වා ගන්න එක තමයි වටින්නෙ

    4 ලොකුම වගකිම පැවරිලා තියෙන්නෙ මාද්යට මොකද මාද්ය මගින් මෙවා ප්‍රසිද්ද කරන එක තලු මරමර ප්‍රචාරය කරන එක රග දක්වා ප්‍රවෘත්ති කියන එකත් මෙඑවට රුකුල් වෙන්වා. එවා නවත්වන්න ඔනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    හැමදාම දේශපාලන thread වල රණ්ඩු උනාට උඹත් එක්ක එකඟ වෙන්න ලැබීම ගැන සන්තෝසයි බන්.:):):):):):):)

    මමත් උබ කියපු සිද්ධිය බුකියෙ දැක්කා බන්.

    නයි මුගටි වගේ හිටපු බයියෝ ටොයියෝ කොටසක් මරණ ඳඩුවම එපා කියලා එකතු වෙලා. තව කොටසක් මරණ ඳඩුවම ඕනේ කියලා හඬ නඟන්න එකතුවෙලා. ඉස්සර හොඳට හිටපු සමහර බයියෝ බයියො දැන් ඇර ගන්නවා, ඒ වගේම ඉස්සර හොඳට හිටපු සමහර ටොයියෝ ටොයියෝත් ඇර ගන්නවා.

    කාට කියන්නද. මේක ආතල් සාගරයක් බන් :lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "එල්ලුම් ගහ ගැන මෙන්න මේ වගේ කතාවක් නස් රුදීන් කියල තියෙනව.
    ඒ රටේ රජතුමාට අදහසක් පහල වෙලා තියෙනව රටේ ජනතාව සත්‍යයේ පිහිටුවන්න. දවසක් මේ ගැන සාකච්ඡා කරන්න නස් රුදීන්ටත් ආරාධනා ලැබුණා.
    සාකච්ඡාවෙදි රජතුමා තමන්ගෙ අදහස පැහැදිළි කළා.
    - "මගේ අදහසක් තියෙනවා ජනතාව සත්‍යයේ පිහිටුවන්න'
    - ' ඒ කිව්වෙ?'
    - "ජනතාව ඇත්ත කතා කරන්න ඕන"
    - "ඉතිං ඕක කොහොමද කරන්නෙ"
    - "නීතියෙන්"
    - "වැරදිලවත් බොරු කිව්වොත්?"
    - "එල්ලල මරණව"
    - "එහෙම නීතියෙන් ජනතාව සත්‍යයේ පිහිටුවන්න බෑ. ඕක කරන්න ඕන ධර්මයෙන්, සත්‍යයේ තියෙන වැදගත්කම ජනතාවට දාර්ශනිකව අවබෝධ කරල දෙන්න ඕන." නස් රුදීන් කිව්වා.
    රජතුමා අදහස වෙනස් කළේ නෑ. ඔහු නගරයට අතුල් වෙන ප්‍රධන මුරපොල ලඟ එල්ලුම් ගහක් තැනෙව්වා. රාජපුරුෂයො දාල එතනින් යන ජනතව ගෙන් ප්‍රශ්න කළා. ඇත්ත කියපු අය නිදහස් කළා. බොරු කියපු අය එල්ලලා මැරුව.
    නස් රුදීනුත් මෙතනින් යන්න ආවා.
    රාජපුරුෂයො ප්‍රශ්න කළා.
    - " කොහෙද යන්නෙ?"
    - "එල්ලුම් ගස් යන්න යනව"
    - "උඹ බොරු කියන්නෙ"
    - "එහෙනම් මාව එල්ලනවා"
    - " එතකොට තමුසෙ කියපු එක ඇත්ත වෙනව. ඇත්ත කියපු අය එල්ලන්න බලයක් නෑ."
    - "එහෙනම් මාව නිදහස් කරනව."
    - "එතකොට තමුසෙ කියල තියෙන්නෙ බොරු. බොරු කියන අය එල්ලන්න කියල අපට නියෝග කරල තියෙන්නෙ. එල්ලුවොත් තමුසෙ කියල තියෙන්නෙ ඇත්ත. ඇත්ත කියන අය එල්ලන්න නීතියෙන් අවසරන් නෑ. එල්ලුවෙ නැත්තන් තමුසෙ කියල තියෙන්නෙ බොරු.... බොරු කියන අය එල්ලන්න කියල අපට නියෝග කරල තියෙන්නෙ.......... එල්ලුවොත් තමුසෙ කියල තියෙන්නෙ ඇත්ත............. ඇත්ත කියන අය එල්ලන්න නීතියෙන් අවසරන් නෑ............ එල්ලුවෙ නැත්තන් තමුසෙ කියල තියෙන්නෙ බොරු....
    - 'දැන් තේරෙනවද....? ඉතින් ගිහින් කියනව තමුසෙලගෙ රජාට හැම හත්තිලව්වම නීතියෙන් කරන්න බැ කියල....."

    https://www.facebook.com/pubudu.jayagoda/posts/789659877813285?fref=nf
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    think about

    මචන් මම මෙකෙ කොමෙන්ට් ඔක්කොම කියෙඋවා
    මකට විරුඩ්ඩ ඔක්කොම ගෙම අම්මලඉ ගෙනුන්වඉ ලමඉන්වඉ රෙප්
    කෙරුවොත් ඔඋන් ටික කියඉඩ ඔනෙ නෙ කියල
    ඔකට විරුද්ද ඔක්කොම ටික මනසික අසහන කරයො
    පොඩි ලඉන්ව රෙප් කරන එවුන් එක පර මරන්න හොන්ඩ නෙ
    දවස ගනෙ.. කෙල්ල කෙල්ල කපන්න ඔනෙ
    දවස ගානෙ කෙල්ල කෙල්ල ගනෙ පුච්චල ඩන්න ඔනෙ
    ඊට පස්සෙ මරන්නෙ නටිව අඩු ඔක්කොම කපල
    ජීවත් වෙන්න අරින්න ඔනෙ

    කාට හරි රිඩේඩ ඩන්නෙ නෙ මෙවට

    SOrry For Sinhala// i cant type siglish...
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මරණය කියන එක දඬුවමක් විදිහට, එය "මරණදණ්ඩනය" ලෙස හැදින්නුව එකාට පිස්සුද?
    මරණදණ්ඩනය යනු මිනීමැරුමක් මිසක් එය දඬුවමක් ලෙස මම දකින්නෙත් නැහැ.
    අපිට කිසිම අයිතියක් නැහැ ජිවත් විය යුත්තේ කවුද නොයුත්තේ කවුද කියල තීරණය කරන්ඩ.
    ලංකාවේ මිනිස්සු වෙන්ඩ ඕනේ මේ ලෝකේ වැරදි නොකරනම මිනිස්සු ජාතිය එහෙම කරන්ඩ.
     
    • Like
    Reactions: twisted

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචන් මම මෙකෙ කොමෙන්ට් ඔක්කොම කියෙඋවා
    මකට විරුඩ්ඩ ඔක්කොම ගෙම අම්මලඉ ගෙනුන්වඉ ලමඉන්වඉ රෙප්
    කෙරුවොත් ඔඋන් ටික කියඉඩ ඔනෙ නෙ කියල
    ඔකට විරුද්ද ඔක්කොම ටික මනසික අසහන කරයො
    පොඩි ලඉන්ව රෙප් කරන එවුන් එක පර මරන්න හොන්ඩ නෙ
    දවස ගනෙ.. කෙල්ල කෙල්ල කපන්න ඔනෙ
    දවස ගානෙ කෙල්ල කෙල්ල ගනෙ පුච්චල ඩන්න ඔනෙ
    ඊට පස්සෙ මරන්නෙ නටිව අඩු ඔක්කොම කපල
    ජීවත් වෙන්න අරින්න ඔනෙ

    කාට හරි රිඩේඩ ඩන්නෙ නෙ මෙවට

    SOrry For Sinhala// i cant type siglish...

    උසාවියේදී ජජ් ටත් මල පැනල කේන්ති ගිහිල්ල උබ වගේ ඔය විදිහට පිස්සු විකාර දඬුවම් නියම කරොත් එක උසාවියක් වෙනවද?

    ගොඩක් පරණ ඇත්ත කතාවක් මේක.

    මිනිහෙක් ගෙදර එනකොට හොර මිනිහෙක් තමන්ගේ ගෑනි එක්ක ඇඳට වෙලා ඉන්නවා දැකල ඒ මිනිහ එවලේ ආපු කේන්තියට අර හොර මිනිහව මරල දාල.

    පස්සේ ඌට නඩුව කතා කරද්දී ලෝයර් කියල තියෙනවා නඩුවට එනකොට පරක්කු වෙලා ඉඳල එන්ඩ කියල. පරක්කු වෙලා ඒ ආවම හේතුව ඇහුවහම මෙහෙම කියන්ඩ කියල කතාවක් කියල ඒ ලෝයර් අර මිනිහට කියල තියෙනව.

    ඉතින් ඒ ලෝයර් කිව්ව විදිහටම අර මිනිහ පරක්කු වෙලා උසාවියට ඇවිල්ල කුඩුවට නැග්ගම ජජ් ඇහුවහම ප්‍රමාද වීමට හේතුව,
    අර මිනිහ අර ලෝයර් කියපු විදිහට කියල තියෙනවා
    මට නින්ද ගියා, මට ඇහැරෙන්න හිතුනේ නැහැ.. මම හරිම ආසාවෙන් ලස්සන හීනයක් දැක්ක ඒ හීනෙට ඇලිල හිටියේ මම, මම මගේ හිනේදී දැක්ක ස්වාමිනි ඔබ තුමාගේ දියණිය එක්ක සංසර්ගයේ යෙදුන එම හැඟීම මට ඇත්ත වගේම හීනෙන් දැනුන මට හරියට ආස හිතුන කියල.

    ඕක අහපු ගමන් ජජ් ට යකා නැගල උසාවිය දෙවනත් කොරල විකාරයක් කරාලු.
    අන්න එතකොට අර ලෝයර් කිව්වලු, අන්න බලන්න ඔබතුමාට ඔච්චර ඕක ඉක්මන් කෝපයක් නිසා මේ මුළු උසාවියම දෙවනත් කරා මේ මිනිහා කියපු කතාවට, ඉතින් ඔබතුමාට වැටහෙනවද මේ මනුස්සයා උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආවම තමන්ගේ බිරිඳ සමග තව මිනිහෙක් ඇඳේ අහවල් වැඩේ කර කර ඉන්නවා සජීවීව දකිද්දී ඉක්මන් කෝපය කොහොමද කියල හිතාගන්න පුලුවන්ද? කියල

    ඊට පස්සේ අර මිනිහව නඩුවෙන් නිදහස් කරාලු.
    නමුත් එදායින් පස්සේ අර විදිහේ ජජ් ලව උසාවි වලට දාන්නේ නැහැ යකා නැගල දඬුවම් නියම කරන්නේ නැහැ. කේන්ති ගිහින් කියන කතාවල් හැම එකක්ම සාදාරනයි නම් මේ රටේ මිනිස්සු කේන්තියට මොනාද නොකරල තියෙන්නේ? කේන්ති ගිහින් කරන වැඩ හැම දෙයක්ම නිවැරදි නැහැ. උබ ඔය කියන්නෙත් ඒ විදිහේ කතාවක්.
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනිවා මරණ දඬුවම දෙන්න ඕන.. ඒකත් ප්‍රසිද්ධියේ දෙන්න පුළුවං නං හොඳයි.. රටක මිනිස්සුන්ට ස්වයං විනයක් නැති කොට බලෙන් හරි ඒ විනය හදන්න ඕන.. ඒකට දැඩි නීති රීති ඕන.. ඒ වගේම වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න ඕන.. නැතුව මේ රට ගොඩ දාන්න බෑ මේ කපේදි.. :yes::yes::yes::yes::yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    yeah, like they do it in arab countries :yes::yes:.

    also, what's more effective is public stoning, that way people get to feel more involved in the process :yes::yes::yes:

    we can also encourage people to sell nicely shaped pieces of rock in the vicinity of the stoning, promoting self employment. :yes::yes:
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    උසාවියේදී ජජ් ටත් මල පැනල කේන්ති ගිහිල්ල උබ වගේ ඔය විදිහට පිස්සු විකාර දඬුවම් නියම කරොත් එක උසාවියක් වෙනවද?

    ගොඩක් පරණ ඇත්ත කතාවක් මේක.

    මිනිහෙක් ගෙදර එනකොට හොර මිනිහෙක් තමන්ගේ ගෑනි එක්ක ඇඳට වෙලා ඉන්නවා දැකල ඒ මිනිහ එවලේ ආපු කේන්තියට අර හොර මිනිහව මරල දාල.

    පස්සේ ඌට නඩුව කතා කරද්දී ලෝයර් කියල තියෙනවා නඩුවට එනකොට පරක්කු වෙලා ඉඳල එන්ඩ කියල. පරක්කු වෙලා ඒ ආවම හේතුව ඇහුවහම මෙහෙම කියන්ඩ කියල කතාවක් කියල ඒ ලෝයර් අර මිනිහට කියල තියෙනව.

    ඉතින් ඒ ලෝයර් කිව්ව විදිහටම අර මිනිහ පරක්කු වෙලා උසාවියට ඇවිල්ල කුඩුවට නැග්ගම ජජ් ඇහුවහම ප්‍රමාද වීමට හේතුව,
    අර මිනිහ අර ලෝයර් කියපු විදිහට කියල තියෙනවා
    මට නින්ද ගියා, මට ඇහැරෙන්න හිතුනේ නැහැ.. මම හරිම ආසාවෙන් ලස්සන හීනයක් දැක්ක ඒ හීනෙට ඇලිල හිටියේ මම, මම මගේ හිනේදී දැක්ක ස්වාමිනි ඔබ තුමාගේ දියණිය එක්ක සංසර්ගයේ යෙදුන එම හැඟීම මට ඇත්ත වගේම හීනෙන් දැනුන මට හරියට ආස හිතුන කියල.

    ඕක අහපු ගමන් ජජ් ට යකා නැගල උසාවිය දෙවනත් කොරල විකාරයක් කරාලු.
    අන්න එතකොට අර ලෝයර් කිව්වලු, අන්න බලන්න ඔබතුමාට ඔච්චර ඕක ඉක්මන් කෝපයක් නිසා මේ මුළු උසාවියම දෙවනත් කරා මේ මිනිහා කියපු කතාවට, ඉතින් ඔබතුමාට වැටහෙනවද මේ මනුස්සයා උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආවම තමන්ගේ බිරිඳ සමග තව මිනිහෙක් ඇඳේ අහවල් වැඩේ කර කර ඉන්නවා සජීවීව දකිද්දී ඉක්මන් කෝපය කොහොමද කියල හිතාගන්න පුලුවන්ද? කියල

    ඊට පස්සේ අර මිනිහව නඩුවෙන් නිදහස් කරාලු.
    නමුත් එදායින් පස්සේ අර විදිහේ ජජ් ලව උසාවි වලට දාන්නේ නැහැ යකා නැගල දඬුවම් නියම කරන්නේ නැහැ. කේන්ති ගිහින් කියන කතාවල් හැම එකක්ම සාදාරනයි නම් මේ රටේ මිනිස්සු කේන්තියට මොනාද නොකරල තියෙන්නේ? කේන්ති ගිහින් කරන වැඩ හැම දෙයක්ම නිවැරදි නැහැ. උබ ඔය කියන්නෙත් ඒ විදිහේ කතාවක්.

    MACHAN UMBE KATHA WA KISI THARKAYAK NE Ban
    KIYAWALA BALALA INDAPAN HARIYATA
    PODI DARUWEK WA DUSHANAYA KARANA EKA THARA GIYAMA KARANA WEDAK NEWEI YAKOO. EWA KARANNE MANASIKA ASAHANA KARAYO. UN HITIYOTH THAWATH EWAMA THAMAI KARANNE, KAWADA HARI OKA UMBE LAMAYEK UNOTH UMBA USAVI GIHIN KIYAHAN KAMAK NE UWA NIDAHAS KARANNA KIYALA...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    මචන් මම මෙකෙ කොමෙන්ට් ඔක්කොම කියෙඋවා
    මකට විරුඩ්ඩ ඔක්කොම ගෙම අම්මලඉ ගෙනුන්වඉ ලමඉන්වඉ රෙප්
    කෙරුවොත් ඔඋන් ටික කියඉඩ ඔනෙ නෙ කියල
    ඔකට විරුද්ද ඔක්කොම ටික මනසික අසහන කරයො
    පොඩි ලඉන්ව රෙප් කරන එවුන් එක පර මරන්න හොන්ඩ නෙ
    දවස ගනෙ.. කෙල්ල කෙල්ල කපන්න ඔනෙ
    දවස ගානෙ කෙල්ල කෙල්ල ගනෙ පුච්චල ඩන්න ඔනෙ
    ඊට පස්සෙ මරන්නෙ නටිව අඩු ඔක්කොම කපල
    ජීවත් වෙන්න අරින්න ඔනෙ

    කාට හරි රිඩේඩ ඩන්නෙ නෙ මෙවට

    SOrry For Sinhala// i cant type siglish...

    තේරුනේ නැ

    MACHAN UMBE KATHA WA KISI THARKAYAK NE Ban
    KIYAWALA BALALA INDAPAN HARIYATA
    PODI DARUWEK WA DUSHANAYA KARANA EKA THARA GIYAMA KARANA WEDAK NEWEI YAKOO. EWA KARANNE MANASIKA ASAHANA KARAYO. UN HITIYOTH THAWATH EWAMA THAMAI KARANNE, KAWADA HARI OKA UMBE LAMAYEK UNOTH UMBA USAVI GIHIN KIYAHAN KAMAK NE UWA NIDAHAS KARANNA KIYALA...

    දැන් මෙතන කවුරු හරි එකෙක් කිව්වද කියපන් මරන්නේ නැතුව අතහැරලා දාන්න කියලා? උබලම හිතෙන් තර්ක හදාගෙන අපේ තර්කයක් විදිහට විවේචනය කරනවා.
    උබ හිතන් ඉන්නේ මරණය කියන එකේ විරුද්ද එක නිදහස් කිරීම කියලද?

    මෙතන එකෙක්වත් කිව්වේ නෑ නිදහස් කරන්න කියලා. මෙතන ඉන්න හැමෝම කියන්නේ ජිවිත කාලෙටම හිරේ දාන්න කියලා.

    මේ තියෙන්නේ මම මීට කලින් දාපු එකක්,,,,

    Code:
    [SIZE="4"]කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට මරණ දඬුවම නියම කරන්න බෑ වගේ සංවේදී කතා මට නම් අදාල නෑ. මට ඕනේ උපරිම කාලයක් උපරිම විඳවීම සහිත ඳඩුවමක් දූශකයාට ලබා දෙන්න :lol::lol:
    
    මරණ ඳඩුවමින් උපරිම කාලයක් උපරිම විඳවීමක් දූශකයාට ලැබෙන්නේ නෑ. ඌට තත්පර ගානක වේදනාවකින් සදාකාලික සහනය නැත්නම් ගැලවීම ලැබෙනවා. ඒකයි බන් මම විරුද්ධ ;)
    
    ඕකට ජීවත් වෙන්න දීල අහවල් එක නගින නගින වාරයක් පාසා දඬුවම් දෙන්න නීතීයක් පුළුවන් නම් හදපල්ලා.[/SIZE]
    http://www.elakiri.com/forum/showthread.php?p=18985091#post18985091
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :oo: හිතේ තියෙන වේදනාවට කිව්වට ඕකෙන් වෙන්නේ තව ටිකක් මිනිස් ගති නැති කරගන්න එකයි. මිනිස්සු කීප දෙනෙක් බය වෙයි. හැබැයි ඕකෙන් අපරාද නවතින්නේ නැහැ.

    :baffled: දුකම සිද්දිය තමයි තම ආගම ඔලුවේ තියන් ඉන්න මිනිස්සුම මේවට කැමති එක ගැන.(බලන් ගියහම තමන්ම රවට්ටගෙන අගම අදහලා තියෙන්නේ.)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕකට එක විසඳුමක් තමයි මසාජ් පොට් වලට හස්ත කර්මාන්තයෙන් සේවාව අවසන් කිරීමට අවසර දීම.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?

    you can always arrange such people to be rehabilitated, recorrection..if the person is danger and hazard to society, give prison time, let them have a chance to redeem themselves as per whatever religion they have faith in.

    what's the point of preaching about your religion if you are not prepared to be compassionate.

    killing off such people will never set good examples.

    anyway, blood does not wash away blood..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    MACHAN UMBE KATHA WA KISI THARKAYAK NE Ban
    KIYAWALA BALALA INDAPAN HARIYATA
    PODI DARUWEK WA DUSHANAYA KARANA EKA THARA GIYAMA KARANA WEDAK NEWEI YAKOO. EWA KARANNE MANASIKA ASAHANA KARAYO. UN HITIYOTH THAWATH EWAMA THAMAI KARANNE, KAWADA HARI OKA UMBE LAMAYEK UNOTH UMBA USAVI GIHIN KIYAHAN KAMAK NE UWA NIDAHAS KARANNA KIYALA...

    මොලේ කොහෙද? ලියපු එක හරියට කියවපන්කෝ මම. මම කියන්නේ දුෂණය කරන එකා තරහ ගන්න එකක් ගැන නෙමෙයි බන්, දුෂණය කොරා කියල එකට මල පැනල මරණ දඬුවම දෙන එක ගැන. දුෂකය කොහොමත් මැන්ටල් තමයි.
    මෙතන මරණ දණ්ඩනය නියම කරන එකාගේ තරහ මැන්ටල් අවුල ගැනයි මම කතා කරේ.

    අනික මගේ එකෙක් උනත් දැන් මම කොහෙද නිදහස් කොරනවයි කියල ලියල තිබ්බේ? නිදහස් කරන්ඩ ඕනේ නැහැ වැරදි කරපුවහම දඬුවම් දුන්නට කමක් නැහැ. එත් මරණ දණ්ඩනය කියල දණ්ඩනයක් නියම කරන්න බැහැ. මොකද එක දණ්ඩනයක් නෙමෙයි එක මිනීමැරුමක් නිසා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?

    අවස්ථාවක් හම්බ උනොත්, ඔව් එහෙම කියනවා :yes::yes: ඒ කරපු දේ වැරදි දෙයක් කියලත් කියනවා. ඒකට ඳඩුවම් විඳිය යුතු බවත් කියලා දීලා ජීවිතාන්තය දක්වා හිරේ දානවා. මොනා හරි ඇග වෙහෙසෙන වැඩක් කරන්න දීලා ඒ මනුස්සයගේ නඩත්තු ඒ මනුස්සයා ලවාම හම්බු කර ගන්නවා. (එතකොට රජයට බරක් නෑ) අහවල් එක නගින වාරයක් වාරයක් පාසා අහවල් එකටම කරන්ට් එක වදින සිස්ටම් එකක් හදලා සෙට් කරනවා.

    රේප් කරපු එකෙක්ව මැරෙනවා බලන් ඉන්නවට වඩා මැරි මැරි ඉපදෙන එක බලන් ඉන්න එකේ පොඩි කික් එකක් තියෙනවා. ඒ කික් එක නැති උන් තමයි බෙල්ල ගහලා දාන්නයි නැත් නම් එල්ලලා දාන්නයි ඉල්ලන්නේ. පුළුවන් නම් දැන් කියපන් මට හිතක් පපුවක් නැති එකක් කියලා :lol::lol:

    මිනිස්සුන්ව රිද්දන විධි තියෙනවා බන් :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,903
    6,557
    113
    ගග අද්දර
    උබ කියන කතාව ඇත්ත. ගමේ කුලී වැඩ කරන මනුස්සයත් මේවගේ වැඩ කරනවා.
    ඒත් දූෂකයෙක්ට ඒ වගේ උදේ හවා වැඩ කරන්න දීලා හවසට හොදවැයින් ඳඩුවමක් නියම කරලා ඕකුන්ට ජීවිතයක් කියන්න මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න නම් ඌගේ ජීවිතය එපා කරවන්න ඕනේ.

    නඩත්තුව හොයා ගන්න දර ටිකක් හරි පලෝ ගන්න බැරියැ.
    ඔය අවශ්‍යතාව ආපු එකා ගිහින් බඩුවක් ගහනවා. රේප් කරන්න හිතෙන්නෙම මානසික ලෙඩක්ට. හැබැයි මුන් අනුකම්පාව ලබාගන්න සුදුසු මානසික ලෙඩ්ඩු නෙවෙයි. මරණ ඳඩුවම උනත් සුදුසුයි. ඒත් මට හිතෙන විදිහට මරණ ඳඩුවම මුන්ට පොඩි වැඩියි.

    එලියට එවන්න නම් නරකයි. සදා කල් හිරේ.

    මරණ දඩුවම ගෙනත් ඒක අවබාවිතා වෙයි කියන නිසානේ ගොඩක් අය අකැමති...
    අනේ මන්ද බන්, මන් නම් කැමතියි ඕක ගේනවට...
    මොකද ඔහොම සිද්දි වලින් මානසිකව දුක් විදින අය මන් දන්නවා...
    කවුරු කොහොම කිව්වත් උබට මට ඕක වෙනකන් දැනෙන වේදනාව තේරෙන් නැහැ...
    මෙච්චර කල් නලෝ නලෝ තියාගෙන ඉදල වෙනසක් උන් නැහැනේ බන්...
    සමහරවිට මරණ දඩුවම ගෙනාවත් වෙනසක් වෙන එකක් නැහැ...
    එත් තිබුන විදිය වෙනස් වෙන්නම ඕනි....

    මේ කතාව ඇදි ඇදි යන්නේ මයිත්‍රී ඕක ක්‍රියාත්මක කරනවද නැද්ද කියනකන් විතරයි...
    ක්‍රියාත්මක කලොත් නවත්තන්න කියල කෑ ගහයි කට්ටිය...
    හැබැයි ක්‍රියාත්මක නොකලොත් මොකෙක්වත් මොකක්වත් කරන් නැහැ වෙනසක් වෙන්න...
    මේ කතාවලුත් නෑ එදාට....
    තව ටික කාලෙකින් තව රේප් කේස් එකක් වෙයි...
    එදාටත් කියයි මිනිස්සුන්ව වෙනස් කරන්න ඕනි මරණ දඩුවම ගෙන්න ඕනි නැහැ කියල...
    ඒත් මිනිස්සු වෙනස් වෙන්නෙත් නැහැ, වෙනසක් කරන්න උත්සාහයක් ගන්නෙත් නැහැ...