නෞබටත් කියන්න තියෙන්නෙ මෙකම තමයි
මරණ දඬුවම එපා කියන එකාලගේ සහෝදරියක් එහෙම දූෂණය කලොත් තමයි මුන්ගේ මෙතන පෙන්නන මෛත්‍රියේ තරම බලාගන්න පුලුවන්.
මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන් ගැන පුදුම අනුකම්පාවක් නේ මුන්ට තියෙන්නේ
නෞබටත් කියන්න තියෙන්නෙ මෙකම තමයි
මරණ දඬුවම එපා කියන එකාලගේ සහෝදරියක් එහෙම දූෂණය කලොත් තමයි මුන්ගේ මෙතන පෙන්නන මෛත්‍රියේ තරම බලාගන්න පුලුවන්.
මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන් ගැන පුදුම අනුකම්පාවක් නේ මුන්ට තියෙන්නේ







හැමදාම දේශපාලන thread වල රණ්ඩු උනාට උඹත් එක්ක එකඟ වෙන්න ලැබීම ගැන සන්තෝසයි බන්.![]()
හැමදාම දේශපාලන thread වල රණ්ඩු උනාට උඹත් එක්ක එකඟ වෙන්න ලැබීම ගැන සන්තෝසයි බන්.![]()


මචන් මම මෙකෙ කොමෙන්ට් ඔක්කොම කියෙඋවා
මකට විරුඩ්ඩ ඔක්කොම ගෙම අම්මලඉ ගෙනුන්වඉ ලමඉන්වඉ රෙප්
කෙරුවොත් ඔඋන් ටික කියඉඩ ඔනෙ නෙ කියල
ඔකට විරුද්ද ඔක්කොම ටික මනසික අසහන කරයො
පොඩි ලඉන්ව රෙප් කරන එවුන් එක පර මරන්න හොන්ඩ නෙ
දවස ගනෙ.. කෙල්ල කෙල්ල කපන්න ඔනෙ
දවස ගානෙ කෙල්ල කෙල්ල ගනෙ පුච්චල ඩන්න ඔනෙ
ඊට පස්සෙ මරන්නෙ නටිව අඩු ඔක්කොම කපල
ජීවත් වෙන්න අරින්න ඔනෙ
කාට හරි රිඩේඩ ඩන්නෙ නෙ මෙවට
SOrry For Sinhala// i cant type siglish...





අනිවා මරණ දඬුවම දෙන්න ඕන.. ඒකත් ප්‍රසිද්ධියේ දෙන්න පුළුවං නං හොඳයි.. රටක මිනිස්සුන්ට ස්වයං විනයක් නැති කොට බලෙන් හරි ඒ විනය හදන්න ඕන.. ඒකට දැඩි නීති රීති ඕන.. ඒ වගේම වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න ඕන.. නැතුව මේ රට ගොඩ දාන්න බෑ මේ කපේදි..

.




උසාවියේදී ජජ් ටත් මල පැනල කේන්ති ගිහිල්ල උබ වගේ ඔය විදිහට පිස්සු විකාර දඬුවම් නියම කරොත් එක උසාවියක් වෙනවද?
ගොඩක් පරණ ඇත්ත කතාවක් මේක.
මිනිහෙක් ගෙදර එනකොට හොර මිනිහෙක් තමන්ගේ ගෑනි එක්ක ඇඳට වෙලා ඉන්නවා දැකල ඒ මිනිහ එවලේ ආපු කේන්තියට අර හොර මිනිහව මරල දාල.
පස්සේ ඌට නඩුව කතා කරද්දී ලෝයර් කියල තියෙනවා නඩුවට එනකොට පරක්කු වෙලා ඉඳල එන්ඩ කියල. පරක්කු වෙලා ඒ ආවම හේතුව ඇහුවහම මෙහෙම කියන්ඩ කියල කතාවක් කියල ඒ ලෝයර් අර මිනිහට කියල තියෙනව.
ඉතින් ඒ ලෝයර් කිව්ව විදිහටම අර මිනිහ පරක්කු වෙලා උසාවියට ඇවිල්ල කුඩුවට නැග්ගම ජජ් ඇහුවහම ප්‍රමාද වීමට හේතුව,
අර මිනිහ අර ලෝයර් කියපු විදිහට කියල තියෙනවා
මට නින්ද ගියා, මට ඇහැරෙන්න හිතුනේ නැහැ.. මම හරිම ආසාවෙන් ලස්සන හීනයක් දැක්ක ඒ හීනෙට ඇලිල හිටියේ මම, මම මගේ හිනේදී දැක්ක ස්වාමිනි ඔබ තුමාගේ දියණිය එක්ක සංසර්ගයේ යෙදුන එම හැඟීම මට ඇත්ත වගේම හීනෙන් දැනුන මට හරියට ආස හිතුන කියල.
ඕක අහපු ගමන් ජජ් ට යකා නැගල උසාවිය දෙවනත් කොරල විකාරයක් කරාලු.
අන්න එතකොට අර ලෝයර් කිව්වලු, අන්න බලන්න ඔබතුමාට ඔච්චර ඕක ඉක්මන් කෝපයක් නිසා මේ මුළු උසාවියම දෙවනත් කරා මේ මිනිහා කියපු කතාවට, ඉතින් ඔබතුමාට වැටහෙනවද මේ මනුස්සයා උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආවම තමන්ගේ බිරිඳ සමග තව මිනිහෙක් ඇඳේ අහවල් වැඩේ කර කර ඉන්නවා සජීවීව දකිද්දී ඉක්මන් කෝපය කොහොමද කියල හිතාගන්න පුලුවන්ද? කියල
ඊට පස්සේ අර මිනිහව නඩුවෙන් නිදහස් කරාලු.
නමුත් එදායින් පස්සේ අර විදිහේ ජජ් ලව උසාවි වලට දාන්නේ නැහැ යකා නැගල දඬුවම් නියම කරන්නේ නැහැ. කේන්ති ගිහින් කියන කතාවල් හැම එකක්ම සාදාරනයි නම් මේ රටේ මිනිස්සු කේන්තියට මොනාද නොකරල තියෙන්නේ? කේන්ති ගිහින් කරන වැඩ හැම දෙයක්ම නිවැරදි නැහැ. උබ ඔය කියන්නෙත් ඒ විදිහේ කතාවක්.
මචන් මම මෙකෙ කොමෙන්ට් ඔක්කොම කියෙඋවා
මකට විරුඩ්ඩ ඔක්කොම ගෙම අම්මලඉ ගෙනුන්වඉ ලමඉන්වඉ රෙප්
කෙරුවොත් ඔඋන් ටික කියඉඩ ඔනෙ නෙ කියල
ඔකට විරුද්ද ඔක්කොම ටික මනසික අසහන කරයො
පොඩි ලඉන්ව රෙප් කරන එවුන් එක පර මරන්න හොන්ඩ නෙ
දවස ගනෙ.. කෙල්ල කෙල්ල කපන්න ඔනෙ
දවස ගානෙ කෙල්ල කෙල්ල ගනෙ පුච්චල ඩන්න ඔනෙ
ඊට පස්සෙ මරන්නෙ නටිව අඩු ඔක්කොම කපල
ජීවත් වෙන්න අරින්න ඔනෙ
කාට හරි රිඩේඩ ඩන්නෙ නෙ මෙවට
SOrry For Sinhala// i cant type siglish...
MACHAN UMBE KATHA WA KISI THARKAYAK NE Ban
KIYAWALA BALALA INDAPAN HARIYATA
PODI DARUWEK WA DUSHANAYA KARANA EKA THARA GIYAMA KARANA WEDAK NEWEI YAKOO. EWA KARANNE MANASIKA ASAHANA KARAYO. UN HITIYOTH THAWATH EWAMA THAMAI KARANNE, KAWADA HARI OKA UMBE LAMAYEK UNOTH UMBA USAVI GIHIN KIYAHAN KAMAK NE UWA NIDAHAS KARANNA KIYALA...
[SIZE="4"]කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට මරණ දඬුවම නියම කරන්න බෑ වගේ සංවේදී කතා මට නම් අදාල නෑ. මට ඕනේ උපරිම කාලයක් උපරිම විඳවීම සහිත ඳඩුවමක් දූශකයාට ලබා දෙන්න :lol::lol:
මරණ ඳඩුවමින් උපරිම කාලයක් උපරිම විඳවීමක් දූශකයාට ලැබෙන්නේ නෑ. ඌට තත්පර ගානක වේදනාවකින් සදාකාලික සහනය නැත්නම් ගැලවීම ලැබෙනවා. ඒකයි බන් මම විරුද්ධ ;)
ඕකට ජීවත් වෙන්න දීල අහවල් එක නගින නගින වාරයක් පාසා දඬුවම් දෙන්න නීතීයක් පුළුවන් නම් හදපල්ලා.[/SIZE]
හිතේ තියෙන වේදනාවට කිව්වට ඕකෙන් වෙන්නේ තව ටිකක් මිනිස් ගති නැති කරගන්න එකයි. මිනිස්සු කීප දෙනෙක් බය වෙයි. හැබැයි ඕකෙන් අපරාද නවතින්නේ නැහැ.
දුකම සිද්දිය තමයි තම ආගම ඔලුවේ තියන් ඉන්න මිනිස්සුම මේවට කැමති එක ගැන.(බලන් ගියහම තමන්ම රවට්ටගෙන අගම අදහලා තියෙන්නේ.)එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?
MACHAN UMBE KATHA WA KISI THARKAYAK NE Ban
KIYAWALA BALALA INDAPAN HARIYATA
PODI DARUWEK WA DUSHANAYA KARANA EKA THARA GIYAMA KARANA WEDAK NEWEI YAKOO. EWA KARANNE MANASIKA ASAHANA KARAYO. UN HITIYOTH THAWATH EWAMA THAMAI KARANNE, KAWADA HARI OKA UMBE LAMAYEK UNOTH UMBA USAVI GIHIN KIYAHAN KAMAK NE UWA NIDAHAS KARANNA KIYALA...
එක දෙයක් අහන්නද? සේයා කියන්නේ උඹේ දුව වුනා නම් දූෂකයා අහු වුනොත් උඹ මොකද කරන්නේ? "අනේ මීට පස්සේ එහෙම ඔය වගේ වැඩ කරන්න එපා හොඳේ" කියලා කියනවද?

ඒ කරපු දේ වැරදි දෙයක් කියලත් කියනවා. ඒකට ඳඩුවම් විඳිය යුතු බවත් කියලා දීලා ජීවිතාන්තය දක්වා හිරේ දානවා. මොනා හරි ඇග වෙහෙසෙන වැඩක් කරන්න දීලා ඒ මනුස්සයගේ නඩත්තු ඒ මනුස්සයා ලවාම හම්බු කර ගන්නවා. (එතකොට රජයට බරක් නෑ) අහවල් එක නගින වාරයක් වාරයක් පාසා අහවල් එකටම කරන්ට් එක වදින සිස්ටම් එකක් හදලා සෙට් කරනවා.


උබ කියන කතාව ඇත්ත. ගමේ කුලී වැඩ කරන මනුස්සයත් මේවගේ වැඩ කරනවා.
ඒත් දූෂකයෙක්ට ඒ වගේ උදේ හවා වැඩ කරන්න දීලා හවසට හොදවැයින් ඳඩුවමක් නියම කරලා ඕකුන්ට ජීවිතයක් කියන්න මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න නම් ඌගේ ජීවිතය එපා කරවන්න ඕනේ.
නඩත්තුව හොයා ගන්න දර ටිකක් හරි පලෝ ගන්න බැරියැ.
ඔය අවශ්‍යතාව ආපු එකා ගිහින් බඩුවක් ගහනවා. රේප් කරන්න හිතෙන්නෙම මානසික ලෙඩක්ට. හැබැයි මුන් අනුකම්පාව ලබාගන්න සුදුසු මානසික ලෙඩ්ඩු නෙවෙයි. මරණ ඳඩුවම උනත් සුදුසුයි. ඒත් මට හිතෙන විදිහට මරණ ඳඩුවම මුන්ට පොඩි වැඩියි.
එලියට එවන්න නම් නරකයි. සදා කල් හිරේ.