Direct Download Mega Thread
අද ඉදන් කට්ටියට Torrent To Direct කරගන්න පුලුවන්, මේක ඇත්තටම අපේ Psych ගේ අදහසක් සහ මේ වැඩේට 99% ක්ම දායක වෙන්නෙ Psych & lalindutj
තව දෙයක් ගොඩක් කට්ටිය මේ වැඩේ පටන් අරන් මගින් නතර කරනව අපේ නම් එහම අදහසක් නෑ
දිගටම කරගන යන්නයි බලාපොරොත්තුව
හරි එහනම් කට්ටිය පටන් ගමු කරන්න තියෙන්නෙ Torrent ලින්ක් එක හෝ Magnet Link එක දාන එක විතරයි Thread එකේදිම ලින්ක් එක අපි Post කරනව
12 TB Limit
Some Torrents May Take Time

**********************************************************



Last edited by a moderator:


