Comment of the Day...

Askari

Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    දවසේ කමෙන්‍ටුව...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සිරිසේන ජනාධිපතිව දැක්කම මතක් වෙන්නෙ "බයිසිකලය" කෙටි කතාවෙ සියදෝරිස්ව. ගුණදාස අමරසේකර මහතා සියදෝරිස්ව හඳුන්වන්නෙ නෝංජලයෙක් විදිහට. මිනිහ ගෙදර නෝනටයි ළමයින්ටයි සලකන්නෙ ඒකාධිපතියෙක් වගේ. හැබැයි පිට මිනිස්සු ඉස්සරහ ඉන්නෙ දෙකට නැමීගෙන, කොළොප්පම් කරත් ඉවසා දරාගෙන, එහෙයි කියාගෙන. ගෙදරට ඒකාධිපති, පිටට නිවටපති.
    සිරිසේන මහත්තයගෙ දේශපාලන චරිතෙත් ඔහොමයි. රටේ, පක්ෂෙ මිනිස්සු ඉස්සරහ වැඩ කරන්නෙ ඒකාධිපතියෙක් විධිහට, හැබැයි ලෝකෙ ඉස්සරහ (විශේෂයෙන් බටහිර ස්වාමිවරුන් ඉස්සරහ) අමුම අමු නිවටයෙක්. කෙටියෙන්ම කිව්වොත් දේශපාලන වශයෙන් හොඳම වර්ගයේ නෝංජලයෙක්.​
     
    • Like
    Reactions: sgrdk1

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්දට වඩා සාපේක්ශව හොඳයි.. මයිත්‍රීට නෝන්ජලයා කියනවා නම් මහින්ද ඉන්නේ පිනෝ කියෝ ටයිප් එකේ

    හිටන් ඔපෙන් කෝට් දාල යනකොට මරු පිම්පියා බන්
     

    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    මහින්දට වඩා සාපේක්ශව හොඳයි.. මයිත්‍රීට නෝන්ජලයා කියනවා නම් මහින්ද ඉන්නේ පිනෝ කියෝ ටයිප් එකේ
    ridila.
    kawuda mahinda kiyanne,
    adalawa katha karapan,
    nathnam padayakwath aragena hitapan.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    වන්දි බට්ටයෙක් ගානට වැටුන පලවෙනි පුරවැසියා කාටද ආඩම්බර නෙහ්

    16265307_1702515630059818_4785458095676910460_n.jpg