2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඒක තමයි මාත් බැලුවේ :nerd: මොකද ලමයා පේන්න නැත්තේ කියලා

n6qq6c.jpg
 

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා
    :love::love::love::love:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    අම්මෝ එළකිරියේ ඉන්නම boot කාපු ඉන්නේ දාපන්කෝ මෙන්න මේ සින්දුව පියබා යනවා මා ආකාසේ fun එකේ ඉන්න කොල්ලන්ට :angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ බන්.සමහර වෙලාවට ඇහෙන්නෙම නැතුව යනවා.

    ඔය ලමය මම කියූ දේ නොතේරුම් ගත් සෙයක් මෙන් හැගී යයි මෙමට....මම කිව්වෙ ලමයො කැමති සින්දුවක් යනකොට වැඩි කරනව නැත්තන් අඩු කරනවද කියන එකයි දරුව...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතින් බන් ඒකට බලපන්කො දැන් උන් , තමන්ට සින්දු කියන්න බෑ කියල දන දැනත් ගානක් නැතුව උන් කියනවනේ :baffled:
    සුනිල් කියන්නෙ නිහතමානී පුද්ගලයෙක්... කියන්න තියනදෙ කෙලින්ම කියනව...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි කිඹුලාගේ ලැප් එක හොරකම් කරනවා කිව්වද:baffled::baffled:
    කිඹුලා මාමිව උස්සන්නනේ ප්ලෑන් කලේ:P:P