ara mahesh math ekka taraha unaada manda?![]()
හොන්ඩා ගෙම්බාහදවත වෙනුවට හොණ්ඩා ජුලෝන එන්ජින් ඇති උන්ට විකිපීඩියා සරණං ගච්ඡාමි තමා........
තා හෙළ නොදන්නවාට මං මක් කොරන්න ද ගෙම්බ!![]()



ශාමලි කියල එක්කෙනෙක් හිටිය නේද එයා යන්න ගියාද මැකිලා...
මොකද ලමයා පේන්න නැත්තේ කියලාඑක සැරයක් සුනිල් පෙරේරා ප්රෝග්රෑම් එකකදී කිව්වා ඒකාලේ මිල්ටන්ගේ සිංදු අහලලු සුනිල්ටත් හිතුනේ ස්ලෝ සිංදු කියලා බලන්න ඕනේ කියලා. ඒත් ඔය කියලා තියන කීපය කිව්වට පස්සේ සුනිල්ට හිතුනලු ස්ලෝ සිංදු පොරට ගැලපෙන්නෙ නෑ කියලා![]()


කෝබ්රා කොමාන්ඩර්ව දන්නවද...

හදවත වෙනුවට හොණ්ඩා ජුලෝන එන්ජින් ඇති උන්ට විකිපීඩියා සරණං ගච්ඡාමි තමා........
තා හෙළ නොදන්නවාට මං මක් කොරන්න ද ගෙම්බ!![]()
ape sniper da?missing in Action una?
එක සැරයක් සුනිල් පෙරේරා ප්රෝග්රෑම් එකකදී කිව්වා ඒකාලේ මිල්ටන්ගේ සිංදු අහලලු සුනිල්ටත් හිතුනේ ස්ලෝ සිංදු කියලා බලන්න ඕනේ කියලා. ඒත් ඔය කියලා තියන කීපය කිව්වට පස්සේ සුනිල්ට හිතුනලු ස්ලෝ සිංදු පොරට ගැලපෙන්නෙ නෑ කියලා![]()
