Idamak thiyanawa wikunanna perch 1k 6000

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Rathnapureta KM keeyak thyenawada?

    Idamata yanna thiyena paara adi keeyada?

    Illam PAarak trhiyenawaanam wate pite un haaralaa gilaa bahina case ehema thiyenawada?
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Rathnapureta KM keeyak thyenawada?

    Idamata yanna thiyena paara adi keeyada?

    Illam PAarak trhiyenawaanam wate pite un haaralaa gilaa bahina case ehema thiyenawada?

    rathnapurata 40km withara thiyanawa.ehema ahala pahalaka wath pathal na ban.illam nam thiyanawa ea unata manik adui rathnapurata durain ban
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    පර්චස් 10ක කුරුදු වැව්වොත් ශුද්ධ ලාභය මාස 6කට ලක්ෂ 2කයි මචන්ලා.. එතකොට පර්චස් 120ක් වැව්වොත් කොහොමද ආතල් එක?
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ai machan uba wawanne natthe? :baffled: wikunanne ai meka? :dull: aparadene ban anika..

    පර්චස් 10ක කුරුදු වැව්වොත් ශුද්ධ ලාභය මාස 6කට ලක්ෂ 2කයි මචන්ලා.. එතකොට පර්චස් 120ක් වැව්වොත් කොහොමද ආතල් එක?

    hoda labayak ganna puluwan machan ea unata oya tharam ganna ba machan ubata oya gana kuda kiuwe
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පර්චස් 10ක කුරුදු වැව්වොත් ශුද්ධ ලාභය මාස 6කට ලක්ෂ 2කයි මචන්ලා.. එතකොට පර්චස් 120ක් වැව්වොත් කොහොමද ආතල් එක?

    eka karana eka lesi na
    ova balakiya gannath one ,phora valata,sattu karanna,minissu dammanna
    badu genna, ova patavala yavanna, vikunana than hoyaganna
    godak un kunukolleta ova ganne anika
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    eka karana eka lesi na
    ova balakiya gannath one ,phora valata,sattu karanna,minissu dammanna
    badu genna, ova patavala yavanna, vikunana than hoyaganna
    godak un kunukolleta ova ganne anika

    මම කරලා තියෙනවා ඕය කෝස් එක ගොඩක් කල්
    ඒක නිසා මම දන්නවා මචන් හොඳට
    ඔය දේවල් වලට යන සල්ලි ඇරලා තමා ලාභෙ ලක්ෂ 2කයි කිව්වෙ
    අනික අරන් යන්න කට්ටිය හොයන් එනවා ඉඩමටම
    ලේසි නැහැ බන් කිසිම දෙයක්
    කාගෙන ගියොත් තමා ලාභෙ වැඩි:)
     
    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    ඇයි අනේ ඔච්චර අඩුවට දෙන්නේ ?

    ඉඩමේ මැණික් තියව්නද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම කරලා තියෙනවා ඕය කෝස් එක ගොඩක් කල්
    ඒක නිසා මම දන්නවා මචන් හොඳට
    ඔය දේවල් වලට යන සල්ලි ඇරලා තමා ලාභෙ ලක්ෂ 2කයි කිව්වෙ
    අනික අරන් යන්න කට්ටිය හොයන් එනවා ඉඩමටම
    ලේසි නැහැ බන් කිසිම දෙයක්
    කාගෙන ගියොත් තමා ලාභෙ වැඩි:)

    aran yanna kattiya ehema enne na eka paratama
    ekata danna kiyana minissu hoyaganna one
    godak un kunukolleta badu ganne, hoda ganak onenam
    colombo mudalali kenek allaganna vei
    ova ohoma eka paratana karanna puluwan vada nevi
    avuruddak dekak vath yanava salli tikak enna
    ethakam okata vela vatta balaganna vei ,nathnam eka eka okata ringanna gattamath vade
    ekatath kattak kanna one, uta dan salli hadissiyak thiyena nisa
    ova vava vava inna velavak natuwa ati
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    hoda labayak ganna puluwan machan ea unata oya tharam ganna ba machan ubata oya gana kuda kiuwe
    ඔයිට වඩා ලාභ ගන්න අයත් එනවා මචන් කෘෂිකර්ම රැස්වීම් වලට. මම කියන්නද උඹට ලාභ වැඩක්. උඹ ඔය පැත්තේ කෘෂිකර්ම රැස්වීමකට පලයන්. එතනට එනවා වවන සෙට් එක. උන්ගෙනුත් අහලා හොඳ දෙයක් වවපන්
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    aran yanna kattiya ehema enne na eka paratama
    ekata danna kiyana minissu hoyaganna one
    godak un kunukolleta badu ganne, hoda ganak onenam
    colombo mudalali kenek allaganna vei
    ova ohoma eka paratana karanna puluwan vada nevi
    avuruddak dekak vath yanava salli tikak enna
    ethakam okata vela vatta balaganna vei ,nathnam eka eka okata ringanna gattamath vade
    ekatath kattak kanna one, uta dan salli hadissiyak thiyena nisa
    ova vava vava inna velavak natuwa ati
    කෘෂිකර්ම රැස්වීම් වලට එනවා මචන් බඩු හොයන මිනිස්සු. එතනදි එකෙක් අල්ල ගත්තම උන් ඇවිත් බඩු ගෙනියනවා. එහෙම නැතුව අපිට කට්ට කන්න ඕන නැහැ කිසිම වැඩකට. සමහරු නම් කම්මැලි කමට රැස්වීමට නොයා කුණුකොල්ලෙට දෙනවා ඇති. ඒක ඉතින් උගේ මෝඩකම.. මම නම් මුළ ඉදන්ම රැස්වීම් වලින් තමා විකිනුවෙ. අපේ අයියා වැඩේ පටන් ගත්තේ, දැන් මම තමා බලන්නෙ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෘෂිකර්ම රැස්වීම් වලට එනවා මචන් බඩු හොයන මිනිස්සු. එතනදි එකෙක් අල්ල ගත්තම උන් ඇවිත් බඩු ගෙනියනවා. එහෙම නැතුව අපිට කට්ට කන්න ඕන නැහැ කිසිම වැඩකට. සමහරු නම් කම්මැලි කමට රැස්වීමට නොයා කුණුකොල්ලෙට දෙනවා ඇති. ඒක ඉතින් උගේ මෝඩකම.. මම නම් මුළ ඉදන්ම රැස්වීම් වලින් තමා විකිනුවෙ. අපේ අයියා වැඩේ පටන් ගත්තේ, දැන් මම තමා බලන්නෙ

    salli hadissiyakata u vikunanne kivvama uba vavanak ekak gana kiyavanne ai ban, salli hadissiyakadi vava idalama hariyanne nane ,ekata kal yanava.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉඩමට යන පාර අඩි කියක් පලලද? ජාල විදුලි පහසුකම් තියෙනවද ඉඩම තියෙන හරියට?කන්දකද තියෙන්නේ?
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    salli hadissiyakata u vikunanne kivvama uba vavanak ekak gana kiyavanne ai ban, salli hadissiyakadi vava idalama hariyanne nane ,ekata kal yanava.
    මම දාන හැම පෝස්ට් එකටම ත්‍රේඩ් එක උඩ යනවා මචන්. එතකොට ගොඩක් අය ත්‍රේඩ් එක දකිනවා.. අනික ඉඩම් දාන්න එළකිරි එක ගැලපෙන්නෙම නැහැ. ඉක්මන් එකේ දැම්මා නම් එකෙක් දෙන්නෙක් හරි කතා කරයි. ඔය ඉඩම් පට්ට අඩු පැති වල ඉඩම් විකුණගන්න පට්ටම අමාරුයි. අද ගම්මිරිස් දැම්මොත් ගම්මිරිස් කඩන දවසත් පහු වෙලා තමා ගන්න එකෙක් සෙට් වෙන්නෙ:lol: