laabai ne ban.. wawanna puluwan
ඔව් මචන් ගම්මිරිස්, කුරුදු වවන්න පුළුවන්
wikunanne ai meka?
aparadene ban anika..Rathnapureta KM keeyak thyenawada?
Idamata yanna thiyena paara adi keeyada?
Illam PAarak trhiyenawaanam wate pite un haaralaa gilaa bahina case ehema thiyenawada?
ai machan uba wawanne natthe?wikunanne ai meka?
aparadene ban anika..
ai machan uba wawanne natthe?wikunanne ai meka?
aparadene ban anika..
පර්චස් 10ක කුරුදු වැව්වොත් ශුද්ධ ලාභය මාස 6කට ලක්ෂ 2කයි මචන්ලා.. එතකොට පර්චස් 120ක් වැව්වොත් කොහොමද ආතල් එක?
පර්චස් 10ක කුරුදු වැව්වොත් ශුද්ධ ලාභය මාස 6කට ලක්ෂ 2කයි මචන්ලා.. එතකොට පර්චස් 120ක් වැව්වොත් කොහොමද ආතල් එක?
eka karana eka lesi na
ova balakiya gannath one ,phora valata,sattu karanna,minissu dammanna
badu genna, ova patavala yavanna, vikunana than hoyaganna
godak un kunukolleta ova ganne anika

hoda labayak ganna puluwan machan ea unata oya tharam ganna ba machan ubata oya gana kuda kiuwe
මම කරලා තියෙනවා ඕය කෝස් එක ගොඩක් කල්
ඒක නිසා මම දන්නවා මචන් හොඳට
ඔය දේවල් වලට යන සල්ලි ඇරලා තමා ලාභෙ ලක්ෂ 2කයි කිව්වෙ
අනික අරන් යන්න කට්ටිය හොයන් එනවා ඉඩමටම
ලේසි නැහැ බන් කිසිම දෙයක්
කාගෙන ගියොත් තමා ලාභෙ වැඩි![]()
ඔයිට වඩා ලාභ ගන්න අයත් එනවා මචන් කෘෂිකර්ම රැස්වීම් වලට. මම කියන්නද උඹට ලාභ වැඩක්. උඹ ඔය පැත්තේ කෘෂිකර්ම රැස්වීමකට පලයන්. එතනට එනවා වවන සෙට් එක. උන්ගෙනුත් අහලා හොඳ දෙයක් වවපන්hoda labayak ganna puluwan machan ea unata oya tharam ganna ba machan ubata oya gana kuda kiuwe
කෘෂිකර්ම රැස්වීම් වලට එනවා මචන් බඩු හොයන මිනිස්සු. එතනදි එකෙක් අල්ල ගත්තම උන් ඇවිත් බඩු ගෙනියනවා. එහෙම නැතුව අපිට කට්ට කන්න ඕන නැහැ කිසිම වැඩකට. සමහරු නම් කම්මැලි කමට රැස්වීමට නොයා කුණුකොල්ලෙට දෙනවා ඇති. ඒක ඉතින් උගේ මෝඩකම.. මම නම් මුළ ඉදන්ම රැස්වීම් වලින් තමා විකිනුවෙ. අපේ අයියා වැඩේ පටන් ගත්තේ, දැන් මම තමා බලන්නෙaran yanna kattiya ehema enne na eka paratama
ekata danna kiyana minissu hoyaganna one
godak un kunukolleta badu ganne, hoda ganak onenam
colombo mudalali kenek allaganna vei
ova ohoma eka paratana karanna puluwan vada nevi
avuruddak dekak vath yanava salli tikak enna
ethakam okata vela vatta balaganna vei ,nathnam eka eka okata ringanna gattamath vade
ekatath kattak kanna one, uta dan salli hadissiyak thiyena nisa
ova vava vava inna velavak natuwa ati
කෘෂිකර්ම රැස්වීම් වලට එනවා මචන් බඩු හොයන මිනිස්සු. එතනදි එකෙක් අල්ල ගත්තම උන් ඇවිත් බඩු ගෙනියනවා. එහෙම නැතුව අපිට කට්ට කන්න ඕන නැහැ කිසිම වැඩකට. සමහරු නම් කම්මැලි කමට රැස්වීමට නොයා කුණුකොල්ලෙට දෙනවා ඇති. ඒක ඉතින් උගේ මෝඩකම.. මම නම් මුළ ඉදන්ම රැස්වීම් වලින් තමා විකිනුවෙ. අපේ අයියා වැඩේ පටන් ගත්තේ, දැන් මම තමා බලන්නෙ
මම දාන හැම පෝස්ට් එකටම ත්රේඩ් එක උඩ යනවා මචන්. එතකොට ගොඩක් අය ත්රේඩ් එක දකිනවා.. අනික ඉඩම් දාන්න එළකිරි එක ගැලපෙන්නෙම නැහැ. ඉක්මන් එකේ දැම්මා නම් එකෙක් දෙන්නෙක් හරි කතා කරයි. ඔය ඉඩම් පට්ට අඩු පැති වල ඉඩම් විකුණගන්න පට්ටම අමාරුයි. අද ගම්මිරිස් දැම්මොත් ගම්මිරිස් කඩන දවසත් පහු වෙලා තමා ගන්න එකෙක් සෙට් වෙන්නෙsalli hadissiyakata u vikunanne kivvama uba vavanak ekak gana kiyavanne ai ban, salli hadissiyakadi vava idalama hariyanne nane ,ekata kal yanava.
