Then and Now | Sri Lanka පට්ට Project එකක්

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    Then and Now | Sri Lanka පට්ට Project එකක්

    Instagram එකේ කැරකි කැරකි ඉන්නකොට දැක්කා පට්ට Project එකක් ලංකාවේ කොල්ලෙක් කරන්නේ සුපිරියටම තියනවා වැඩේ
    කතා ඕනේ නැ බැලුවහම තේරෙයි :D

    Project Then and Now | Sri Lanka


    Galle Face Green Walking Path

    t4MPAVz.jpg


    George Wall Memorial Fountain

    HBCMdpb.jpg


    Victoria Memorial Hospital

    F5l9aI9.jpg


    D S Senanayake Veediya Kandy

    ribD8rz.jpg


    The Galle Face Hotel

    oUq2cKW.jpg


    The New Town Hall

    oZCdZsM.jpg


    Colombo Racecourse


    5c6SXDn.jpg


    සිරාවටම එල වැඩක් නිසා share කරන්නම හිතුනා

    මෙතන තියනවා මෙයා ගැන ලියවුනු article එකක් හැබැයි එකේ Colombo විතරයි තියෙන්නේ..
    Article : Click here

    මන් ඉස්සුවේ මේවාInstagram වලින් තව තියනවා Instagram එකේ
    කොපි කරලා අත රිදෙනවා ඕනෙනම් ගිහින් බලපන් :angry::lol:

    ඉස්සරහට තව එනවලු

    Instagram : https://instagram.com/menakas/
    Facebook : https://www.facebook.com-1636369786/



     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක හරියට කරා නම් මෙහෙම නේද ගන්න ඕන.

    ss-110623-dear-photograph-10.grid-6x2.jpg

     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    රඹා;19023675 said:
    ඕක හරියට කරා නම් මෙහෙම නේද ගන්න ඕන.

    ss-110623-dear-photograph-10.grid-6x2.jpg


    මන් හිතන්නේ ඔකේ තියෙන්නේ connect කරලා
    මේකේ තියෙන්නේ compare කරලා
    සුද්දෝ නම් ඕවා කියක් කරනවාද ලංකාවේ පොරක් නිසයි දැම්මේ බන්
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    awula thiyenne photo gahala thiyena widiyata beluwama issara kaale wagemai, den kaleth, muge photography awull.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    awula thiyenne photo gahala thiyena widiyata beluwama issara kaale wagemai, den kaleth, muge photography awull.

    koheda bun issara wage tiyenne balapan kochara wenas wela da .. ita wada wenas karanna nam uta athin danna wei USA wage parawal wahana tikak :P
    samahara awul math dakka eka thamai u kiyala tiyenne photographer kenek nemei kiyala :D man article eka baluwa :D
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    අහා මේක මගේ යාලුවෙක් කරන්නේ :)
    මිනිහ වැඩේ හොදට කරන යනවා ;)
    Rep added :P