A/L පසු ජිවිතයට අරමුණක් දෙන්න

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
uparima fun ganin,oya kale aye enne ne.igena ganna eka kohomath karanna wenawa.anthimata monda degree gehuwath office ekakata hirawela tamai inna wenne.I'm talking about 90% of the people who followed the same path.Jivthe vinda kiyala matak karanna puluwan oya kale witarai.so athal ganin marenne nethuwa.athal ganna gaman uba kemathi field ekakata yanna goal ekak hadaganin.Spiritual side ekath hadaganin.At last that's what helped me most in life situations.:rolleyes:
 
Last edited:

Dnamal123

Member
Sep 26, 2015
27
2
0
LazyLizard
user_offline.gif

ela adhasss tikake dala good. tawa tawa
 

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මමනම් කරේ driving licence එක ගත් තා. කඩ්ඩ polish කරගතා හැබැයි ඒ එකක් වත අපතේ ගියේ නැ උබට යම් වැටහීමක් ඇතිනේ උබේ A /L result එක ගැන . කැමතිනම් ජොබ් එකක් කරපන් ඔය bank වගේ ඒවාට try කරපන් මුලධී චුට්ටක් කට්ට උනාට උබට අවුරුදු 2-3 ක් විතර ගියාට පස්සේ ගොඩයන්න පුළුවන් . තවදුරටත් ඉගනගන්නවනම් ඒ ගැන පොඩ්ඩක් හොයපන් ඔයාට කැමති කරගන්න පුළුවන් කියල හිතන පැත්තකට යන්න
CIMA කරනවානම් =English,Analytical knowledge ,Some Accounting back ground
IT = Very good analytical knowledge :sorry:
CIM=English,Learning by hard (Girawa danawaa)