2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

thanx.
11.gif

meka godaak hodai,sindu oneth ne.
meetath wediya,hadawatha pupurana ganaye Music tiyenawa Violine eken Play karanna puluwan,violine eken minihekwa wenama lokekata aran yanna puluwan...:yes:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වෙනදා වගේම හෘදයාංගම ගීත එකතුවක් අප වෙනුවෙන් ගෙන එන්නට මහන්සි වු කිඹුලට මාගේ ප්‍රණාමය සියලූ දෙනාටම සුභ රාත්‍රියක් !
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදාම වගේ කිඹුලා මාමිගෙන් හොඳ ලස්සන අර්ථවත් වැඩසටහනක් රසවින්දා.මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.රෙඩියෝ අහපු,ත්‍රෙඩ් එකේ රැඳිලා හිටපු හැමදෙනාටමත් වැඩසටහන කරගෙන යන්න උදවු කරපු සියලුදෙනාටමත් කිඹුලා මාමිටත් දීර්ඝායුෂ ලැබේවා.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හැමදාම වගේ කිඹුලා මාමිගෙන් හොඳ ලස්සන අර්ථවත් වැඩසටහනක් රසවින්දා.මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.රෙඩියෝ අහපු,ත්‍රෙඩ් එකේ රැඳිලා හිටපු හැමදෙනාටමත් වැඩසටහන කරගෙන යන්න උදවු කරපු සියලුදෙනාටමත් කිඹුලා මාමිටත් දීර්ඝායුෂ ලැබේවා.

    11.gif
    reps denna be tawama.next time dennam okkotama:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වෙනදා වගේම හෘදයාංගම ගීත එකතුවක් අප වෙනුවෙන් ගෙන එන්නට මහන්සි වු කිඹුලට මාගේ ප්‍රණාමය සියලූ දෙනාටම සුභ රාත්‍රියක් !

    ජානක කොහොමඩහ මච්න් මට අහන්න බැරි උනා වඩත් වැඩි. වෙලාවවතත් අඩුයි ප්පොඩි පොඩි අවුල් ටිකකුත් ආවා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජානක කොහොමඩහ මච්න් මට අහන්න බැරි උනා වඩත් වැඩි. වෙලාවවතත් අඩුයි ප්පොඩි පොඩි අවුල් ටිකකුත් ආවා

    කිඹුලගේ ෂෝ එක වෙනදා වගේම සුපිරියටම තිබුනා බං. උඹ අන්තිමට නේ ආවේ ගිය සතියේ මටත් වුනේ ඔය දේම තමයි මම එනකොට ෂෝ එක එවරයි. ඊලඟ ෂෝ එකේදි සෙට් වෙමු උඹ දැන් රේඩියෝ කරන්නේ නැද්ද? පටන් ගනින් බං ඉරිදා දවසේ වත්