Android codenames

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මෙතන ත්‍රෙඩ් එකක මාශ්මෙලෝ දැක්කම තමයි මේක දැක්කේ. මෙහෙමයි විකාශනය.
Cupcake (1.5)
Donut (1.6)
Eclair (2.0–2.1)
Froyo (2.2–2.2.3)
Gingerbread (2.3–2.3.7)
Honeycomb (3.0–3.2.6)[a]
Ice Cream Sandwich (4.0–4.0.4)
Jelly Bean (4.1–4.3.1)
KitKat (4.4–4.4.4, 4.4W–4.4W.2)
Lollipop (5.0–5.1.1)
Marshmallow (developer preview 3)

මාශ්මෙලෝ nexus වලට වැඩිකල් නොගිහින් ඒවි. අපිත් සමහර විට දකීවි(5.1.1 පෙරේද වගේ ආවේ :baffled:)

මේ ටික දැක්කම තේරෙනවනේ codenames සේරම alphabetical තියෙන කෑම ජාති කියල. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි ඉතිරි ඒවාට එන නම් මොනවද කියල.
guess කරලා බලමුද? පැණිරහ ජාති නම් වැඩි භාවිතයක් නොමැත
N
O : Oreo
P : Pixy Stix
Q
R
S : Snickers
T : Twix
U
V
W : Waffles
X
Y
Z
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    N NUTELLAA ?


    images
     
    • Like
    Reactions: Yahapala_Naya