එළකිරි Manhunt suggestions please

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ආයෙත් අවුරුදු කුමරා තියනකන් කම්මැලී වගේ බන් කට්ටිය මොකද කියන්නේ වෝට් කරගන්න ගේම් එකක් තියමුද වස්සානේ සීතල නැතිවෙල යන්නත් එක්ක...:sorry::sorry::P:P

    කවුරුහරි ඉදිරිපත් වෙලා වැඩේ කරන් යන්න ඉතින් අත්දැකීම් තියෙන අය ඉන්නවනේ ගොඩක් :rolleyes::rolleyes::rolleyes:

    මම මේ අයිඩියා එකක් දුන්නා විතරයි...:baffled::baffled:

    Poll එකට තෝරන තියන්න තෝරන කට්ටියවයි Poll එකට නමකුයිත් යෝජනා කරන්න බලන්න :):)


     
    Last edited: