මගේ මොනවා...?
යකෝ එතකොට පවුලට මොනවද දෙන්නේ බැන්දට පස්සේ...
අනේ කුනුහපර කියන්න එපා අනේ...

මගේ මොනවා...?
යකෝ එතකොට පවුලට මොනවද දෙන්නේ බැන්දට පස්සේ...

මගේ මොනවා...?
යකෝ එතකොට පවුලට මොනවද දෙන්නේ බැන්දට පස්සේ...

ගුඩ් මෝනින් යාලුවනේ,
ඊයේ ගොරවන්න ගත්තු නිසා මම ශේප් එකේ ගියා..
උදේ කඩේට ගිහිං බඩු ටිකක් ගෙදරට දාලම එන්නම්...


කව්ද ගොරවන්න ගත්තෙ, හාමිනේද...![]()



කව්ද ගොරවන්න ගත්තෙ, හාමිනේද...![]()
හාමිනේ කිවුවේ අල්ලපු ගෙදරද,
මම තවම අවුරුදු 34ක තනිකඩ ෆිට් කොල්ලෙක්...
සෙට් කරපංකෝ කෙල්ලෙක් මට....
අහස ගොරවන්න ගත්තේ, අපිට වහිනවා කඩින් කඩ...
ඒක නෙවි, දැන් නැගිට්ටේ මුහුණ හෝදලා කාල බිල එන්නම් උදේට...
එතකන් ගුඩ් මෝනින්

ගුඩ් මෝනින් අක්කේ...
කවුද උදේ පාන්දර බෙල්ල මිරිකුවේ...
දිව එලියට දාගෙන ඉන්නේ..

මේක කියවල මට හිනා ගියා කියහන්කො..

මගේ පොස්ට් 5000 මෙසේ වාර්තා විය..
මගේ සුභපැතුම් බොලාට ,,!! වහිනවා බන් ..මෙහෙ නෙට් අවුල්

ගුඩ් මෝනින් අක්කේ...
කවුද උදේ පාන්දර බෙල්ල මිරිකුවේ...
දිව එලියට දාගෙන ඉන්නේ..

බොරු කියන්න එප බොල.. මේ හොඳට පායල තියෙන්නෙ....
අනික වහිනකොට නෙට් අවුල් කියන්න එපා යකෝ ප්‍රසිද්දියෙ... පය ගහල ඉන්න පළාතටත් එක්ක නව නිංගිරාවයි


මෙවුන් දන්නේ නෑ බන් මම ඉන්නේ කොහෙද කියලමෙවුන් දන්නේ නෑ බන් මම ඉන්නේ කොහෙද කියල
