okata muna ambul karagana epa macho![]()
මොකට මූණ ඇබුල් කරගන්නද ..... මං විවාපත් කොළුගැටයෙක් බාන්

okata muna ambul karagana epa macho![]()

දැන් මට එන්නේ මෙහෙම මැසේජ් එකක්
You have given out too much Reputation in the last 24 hours, try again later.
ඔබ පසුගිය පැය 24 ඕනෑවට වඩා පිළිගැනීම සිදු ලබා දී ඇති, පසුව නැවත උත්සාහ කරන්න.
නැවත උත්සාහ කරන්න

හපෝ...
මට කැරකිල්ල වගේ...
සැළලිහිණි සංදේශය ලියන කාලේ හිටියනම් ඒ කාලේ හිටපු එවුන්ට වහ කන්න වෙන්නේ...
හු යන්න සිංහලය තුල සු යන්න වෙනුවට භාවිතා කෙරේ .. එසේ වූ විට හුතී වේ ..නමුතු හුති යනු සුති ය ..සුති යනු (ධර්ම ඤාණය) සමාන පදයකි ..ඔබගේ සුභපැතුම මාගේ සුභ පැතුමට වැඩ ප්රභල වැනීය ..
තුති ඔබට

යකෝ මාව මරල දාපිය...
මොන සෙද්දක් වත් තේරෙන්නේ නැහැ...
මට පිස්සු වගේ දැන් නම්...
දැන් මට එන්නේ මෙහෙම මැසේජ් එකක්
You have given out too much Reputation in the last 24 hours, try again later.
ඔබ පසුගිය පැය 24 ඕනෑවට වඩා පිළිගැනීම සිදු ලබා දී ඇති, පසුව නැවත උත්සාහ කරන්න.


යකෝ මාව මරල දාපිය...
මොන සෙද්දක් වත් තේරෙන්නේ නැහැ...
මට පිස්සු වගේ දැන් නම්...


ඔරලෝසුව කරකවන්න පටස් ගාල... කම්පියුටර් එකේ දිනේ වෙනස් කරලා රීස්ටාට් කරලා ලොග් වෙලා බලන්න.. බොහෝ දුරට හරි යන එකක් නැහැ...![]()



ow penne nadda,lada bolada talks denne.
Mama monahari kiwwa gaman vm danawa.sanwara wenna kiyala![]()

ඇයගේ පවුල සියම් දේශයේ සිය පැමිණියාහුද ?
හා හා..සිඩ්හලයට ගරහා නොකරව් ...!
හා හා..සිඩ්හලයට ගරහා නොකරව් ...!
ගම සියම උනාට, පදිංචිය ග්රීසිය.. එකනේ ග්රීක නමක් දාල තියෙන්නේ...