☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    FB1EojE.png

    ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ බල මහිමය
    ඔබ පසුගිය පැය 24 ඕනෑවට වඩා පිළිගැනීම සිදු ලබා දී ඇති, පසුව නැවත උත්සාහ කරන්න.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    දැන් මට එන්නේ මෙහෙම මැසේජ් එකක් :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඔබ පසුගිය පැය 24 ඕනෑවට වඩා පිළිගැනීම සිදු ලබා දී ඇති, පසුව නැවත උත්සාහ කරන්න.

    ithin:oo:නැවත උත්සාහ කරන්න:)

    :lol:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හපෝ...
    මට කැරකිල්ල වගේ...
    සැළලිහිණි සංදේශය ලියන කාලේ හිටියනම් ඒ කාලේ හිටපු එවුන්ට වහ කන්න වෙන්නේ...


    හා හා..සිඩ්හලයට ගරහා නොකරව් ...!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හු යන්න සිංහලය තුල සු යන්න වෙනුවට භාවිතා කෙරේ .. එසේ වූ විට හුතී වේ ..නමුතු හුති යනු සුති ය ..සුති යනු (ධර්ම ඤාණය) සමාන පදයකි ..ඔබගේ සුභපැතුම මාගේ සුභ පැතුමට වැඩ ප්‍රභල වැනීය ..
    තුති ඔබට​

    යකෝ මාව මරල දාපිය...
    මොන සෙද්දක් වත් තේරෙන්නේ නැහැ...
    මට පිස්සු වගේ දැන් නම්...:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් මට එන්නේ මෙහෙම මැසේජ් එකක් :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඔබ පසුගිය පැය 24 ඕනෑවට වඩා පිළිගැනීම සිදු ලබා දී ඇති, පසුව නැවත උත්සාහ කරන්න.

    ඔරලෝසුව කරකවන්න පටස් ගාල... කම්පියුටර් එකේ දිනේ වෙනස් කරලා රීස්ටාට් කරලා ලොග් වෙලා බලන්න.. බොහෝ දුරට හරි යන එකක් නැහැ...:P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හා හා..සිඩ්හලයට ගරහා නොකරව් ...!


    එසේයැ එසේයැ... ආතර් සී ක්ලාර්ක් උතුමාණන් ගෙනහැර දක්වා ඇති පරිදි ක්‍රිස්තු වර්ශ 2050 වන විට හෙළ බස ලොව බබළන බස වේ...

    එය නොවේ... පසුගුය බුද දින ස්වාදීන රූපවාහිනියේ විකාශය වූ වෙනස නම් වැඩසටහන බැලුවේ කවරහුද? හෙළයා ගැන අගනා වඩසටහනක් එහි විකාශය වීයැ

    පට්ට අමාරුයිනෙ යකෝ හෙළුවෙන් වැනීම
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හා හා..සිඩ්හලයට ගරහා නොකරව් ...!

    සිංහලයට කිවුවම එන්නේ බින්දුව...
    අල් ඩයන්නක් දාගෙන මොකෝ කරන්නේ...
    ගරහා කියන්නේ කොරහ වගේ එකක්ද...
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ගම සියම උනාට, පදිංචිය ග්‍රීසිය.. එකනේ ග්‍රීක නමක් දාල තියෙන්නේ...

    එලිසියම් යනු අභ්‍යවකාශ පුරවරකි ..ඇය සමහ මා එහි පියනගන්නට කැමැත්තෙන් සිටිමි
     
    Status
    Not open for further replies.