ඉස්සර කාලේ කියල තියෙනවනේ අහක යන නයි ෆෝරම් වලට දාගන්න එපා කියල... අහල නැත්ද... ඒවා කියල තියෙන්න කට කහනවට නෙවිනේ...
menna little cobra, labu gediyak kiyanava oyaata ahaka yana nayeklu

ඉස්සර කාලේ කියල තියෙනවනේ අහක යන නයි ෆෝරම් වලට දාගන්න එපා කියල... අහල නැත්ද... ඒවා කියල තියෙන්න කට කහනවට නෙවිනේ...

ඔහුගේ සම්ප්‍රාප්තිය මා අගය කරමි ..මෙහි සිටිය යුතු තව පුද්ගලයෙකු වන්නේ දන්තක කිබුලා ය ..ඔහු වැන්නන් හෙළුවෙන් වනනා දෙස අප වැන්නන් බල සිටින්නේ මහත් ආඩම්බරයෙනි
ශුද්ධ සිංහල වැනීම යහපති නාග කන්‍යාවනි

ශුද්ධ සිංහල වැනීම යහපති නාග කන්‍යාවනි
ශුද්ධ සිංහල වැනීම යහපති නාග කන්‍යාවනි
එම ප්‍රෝග්‍රෑමය පට්ටයැ..... රූප පෙට්ටිය දෙස නයන යොමා සිටි ඒ හෝරා කිහිපය තුල, මා නැවත අප හෙළයේ මහා නායකයාණන් වූ රාවණා නිරිඳුන් රාජ්‍ය හෙබවූ යුගය වෙත ගෙන ගියාහුමයැ...
සිරාවට ඒ වෙදමහත්තය කියන ඒව අහන් ඉද්දි ඇඟේ මයිල් ස්මයිල් උනා යකුනේ
menna little cobra, labu gediyak kiyanava oyaata ahaka yana nayeklu![]()
ඉස්සර කාලේ කියල තියෙනවනේ අහක යන නයි ෆෝරම් වලට දාගන්න එපා කියල... අහල නැත්ද... ඒවා කියල තියෙන්න කට කහනවට නෙවිනේ...

ane waasanaavan
mokata bannath oyata baninne na![]()

mata oya sinhala therenne naha, therena bashawakin kiyanna balannaඔබ වැනි රූබර ලලනාවක් මා සමහ බස් දෙසීමට මාලි වන්නේ මන්ද යත් නොදනිමි

menna little cobra, labu gediyak kiyanava oyaata ahaka yana nayeklu![]()

උඹට මොකද උනේ එක පාරට, හෙන ගැහුවද...
menna little cobra, labu gediyak kiyanava oyaata ahaka yana nayeklu![]()

යහපති සෞර්ධයාණනි ..!! ඔබට මාගේ උත්තමාචාරය
මගේ හර්ධයේ ලේධාතුව කම්පා වන්නේය ..! සිංහලයට පණ දීමට කාලයයි ..!
අඩෝ කොබා...අපි හිතන් හිටියෙ උඹ පුරුෂලිංගයක් කියල
නයාව නාග කන්‍යාවක් කර ඒ ඩිංගට... ලිංගික විපරියාස කරන්න පුළුවන් බව දන්නේ නැහැනේ හෙළුවෙන් වනල..
කොහේ ඉන්න කන්‍යාවියක්ද බන්
තෝ කසිප්පු ගගලද,නැත්නම් කුඩු ගහලද
ඔබ වැනි රූබර ලලනාවක් මා සමහ බස් දෙසීමට මාලි වන්නේ මන්ද යත් නොදනිමි
ඒ කෙල්ලෙත් මොලේ මොන්ටේගු කරන්න වගේ මේ හදන්නේ...
බස් දොඩන්න නම් උරාජ්ව ගෙන්වන්න වෙනවා..

යහපති සෞර්ධයාණනි ..!! ඔබට මාගේ උත්තමාචාරය
මගේ හර්ධයේ ලේධාතුව කම්පා වන්නේය ..! සිංහලයට පණ දීමට කාලයයි ..!