Youtube video

The_Dark_Knight

Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    මචන්ලා අපේ කොල්ලෙක් youtube video කරනවා පට්ට ගොන් ඒවා මන් උට එක කිව්වහම උ කිව්වා එහෙනම් උබ එකක් හදල මට වඩා views අරන් පෙන්නපන් කියල ඉතින් හදිස්සියට මාත් ගොන් එකක් හැදුව 1.30 video එක බලල view එකක් දීපන් රත්තරනේ:sorry::sorry::sorry::sorry::sorry:

    https://www.youtube.com/watch?v=EFVR-dGnoIk&feature=youtu.be
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dan eyath eyage vedios walata views ganne me wage forum wala threads dalada?kenek gon Hari kohoma Hari asawen kamaththen karana deyak thamanta ho anunta karadarayak Hari paduwak Hari naththan ai wiwechanaya karanna yanne?
    Tharaha wenna epa mehema kiwwata..kenek ekka fight karanawanan e widihata karanna..me wage short cut walin panala kapatikam nokara..:)
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    Dan eyath eyage vedios walata views ganne me wage forum wala threads dalada?kenek gon Hari kohoma Hari asawen kamaththen karana deyak thamanta ho anunta karadarayak Hari paduwak Hari naththan ai wiwechanaya karanna yanne?
    Tharaha wenna epa mehema kiwwata..kenek ekka fight karanawanan e widihata karanna..me wage short cut walin panala kapatikam nokara..:)
    mata one uta therum karawanna mama uge video wala link ekak dannam:no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. ඔන්න මාත් බැලුවා.. ජෝක් එක නම් ටිකක් පරණයි.. අවුලක් නෑ.. ඒත් වීඩියෝ එක මීට වඩා හොඳට කරන්න තිබ්බා..

    මල්ලීයි, අත්තම්මායි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා රට ගියාලු රස්සාවකට ආදරෙන් රැකගත්තු පූස් පැටියයි, අත්තම්මයි මල්ලිට බාරදීලා ගොඩක් කාලෙකට පස්සෙ පොර සෙට්ල් වෙලා හෙම තොරතුරු හොයන්න ගෙදරට කෝල් කලාලු.. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැනලු..

    “ආනේ පුසා මළානේ…!”

    අයියට ශොක්..

    “යකෝ ඔයවගේ ආරංචි ඔහොමත් කියනවද…??

    මුලිං කියන්න තිබ්බනේ අයියෙ පූසා වහලෙ උඩ..!!

    ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ.. ගන්න මාර ට‍්‍රයි එකක් දුන්නෙ…!!!,

    ඊටපස්සෙ කියනවා උට කෑම දෙන්න ට‍්‍රයිකලා..!!!

    පූසා උඩ ඉඳන් වැටුනා.. ඌ මැරෙයි වගේ..

    අන්තිමට මැරුණා.. කීවනං මටත් දුක නෑනෙ..”

    “හරි හරි.. කමක්නෑ… කෝ අත්තම්මා…”

    “අයියෙ අත්තම්මා වහලෙ උඩ…!!”

    http://www.elakiri.com/forum/showthread.php?t=1552403
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    බම්ප් බං.. ඔන්න මාත් බැලුවා.. ජෝක් එක නම් ටිකක් පරණයි.. අවුලක් නෑ.. ඒත් වීඩියෝ එක මීට වඩා හොඳට කරන්න තිබ්බා..

    tnx machan issarahata waradi hada gannam
     
    • Like
    Reactions: ashmi