පට්ට කොල්ලෙක් / කෙල්ලෙක් හොයගන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට කොල්ලෙක් / කෙල්ලෙක් හොයගන්න...

    Hot-Couple-sex-and-sexuality-24372124-800-1200.jpg

    [FONT=&quot]
    සමහරුන්ට නම් ඕක බොන්න ඕන ප්‍රශ්නයක්. මචං... මම මේ බොක්කෙන්මයි අහන්නෙ.. උඹලත් ලව් කරන්න ගිහිල්ලා, හැලි වළං පිටින් පිඟංවලට බෙදාගෙනම පට්ට පරිප්පු කාලා තියෙනවා නේද..? චීත්ත පස්සෙ ගිහිල්ලා උණ්ඩුකපුච්චෙත් නැතිකරගත්ත කොල්ලො ඉන්න මේ රටේ, කෙල්ලො නිසා පරිප්පු කාපු නැති කොල්ලෙක්ව හොයනවා කියන්නෙ හරියට රෝස් පාන් කන නයෙක්ව හොයනවා වගේ වැඩක්.
    [/FONT]

    [FONT=&quot]බොක්කෙ තියන ඇම්මට කොල්ලොන්ට ලව් කරන්න ගිහිල්ලා හොට බිම විතරක් නෙමෙයි, හොට හැම තැනම ඇනගෙන නන්නත්තාර වුණ කෙල්ලොත් ඕනතරම් ඉන්නවා. පොඩ්ඩක් වටපිට බැලුවොත් මේ වගේ රාජකීය පරිප්පු කාපු බුවාලා සහ බුවීලව හොයාගන්න පුළුවන්. බොරුනම් ඔය ගල්කිස්ස පැත්තෙ පඳුරකට පයින් ගහලා බලපන්.. ඒ වගේ පරිප්පු කාපු කොල්ලො කෙල්ලො සට සට ගාලා විසිවෙයි. අන්න අන්න තවත් එකෙක් විසිවුණා.[/FONT]


    [FONT=&quot]හරි.... යහපත් පෙම්වතියක් / පෙම්වතෙක්ව හොයාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ හොයනවට වඩා ගෝලීය ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නෙ කෙසේද කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක පට්ට ලේසියි මචං.. සෙක්සි කෙල්ලෙක්ව හොයාගන්න එකත් පට්ට ලේසියි. බුදු හැන්ඩ්සම් කොල්ලෙක්ව හොයාගන්න එක ඪටත් වඩා ලේසියි. ඒත් හත් ඉලව්වේ..... යහපත් කොල්ලෙක්ව හොයාගන්නවා කියන එක සිරාවටම අමාරුයි. යහපත් කෙල්ලෙක්ව හොයාගන්නවා කියන එක ඊටත් වඩා පට්ට අමාරුයි.[/FONT]


    [FONT=&quot]මේක තමයි යං ජෙනරේෂන් එකේ ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ජාතික ප්‍රශ්නයක් කියලා තමයි මං හිතාගෙන හිටියෙ.. නෑ.. වැරදියි.. මේක ජාතික ප්‍රශ්නයක් නෙමෙයි.. මේක ගෝලීය ප්‍රශ්නයක්. සමහර විට පිටසක්වල ජීවීන්ගෙ යං ජෙනරේෂන් එකටත් මේ ප්‍රශ්නෙ මේ විදිහටම තියෙන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක ගෝලීය ප්‍රශ්නෙකටත් වඩා එහාට ගිය විශ්වීය ප්‍රශ්නයක්. මේ විශ්වීය ප්‍රශ්නෙදි ගොඩක් දෙනෙක් කොර වෙනවා. ඒ විතරක් නෙමෙයි අඤ්ඤකොරොස් වෙලා යනවා. පව් අප්පා.. අන්තිමේදි මේ විශ්වීය ප්‍රශ්නෙට හරි උත්තරේ හොයාගන්න බැරිව සමහරු කූරියත් ගහනවා.[/FONT]


    [FONT=&quot]බුදු ගේම් ගහපු මැක්සා පොරවල් පවා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ගිහිල්ලා හක්ක පන්නගෙන, බොක්ක පත්තු කරගෙන, හදවතට පත්තු බැඳගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න යන කෙල්ලො කොල්ලො හැඟීම් එක්ක විතරක් ඩීල් කරන්න යන නිසා. එහෙම උනහම වෙන්නෙ උත්තරේ අවිද්‍යාත්මක උත්තරයක් වෙන එක. අවිද්‍යාත්මක උත්තර ඇතුළෙ විද්‍යාත්මක තර්ක, විද්‍යාත්මක සොයාගැනීම්, විද්‍යාත්මක නිර්දේශ, විද්‍යාත්මක පසුබිම් වගේ දේවල් නෑ. ඒ නිසා මම හිතුව යහපත් පෙම්වතියක්ව / පෙම්වතෙක්ව හොයාගන්නෙ කොහොමද..? [/FONT]


    [FONT=&quot]ඔන්න එහෙනම් හොඳට අහගනිල්ලා..[/FONT]


    [FONT=&quot]ගැහැනු පිරිමි ගැන ලෝකයේ ගොඩක් රටවල්වල ජීවවිද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පර්යේෂණ එකසියගාණට කරලා තියෙනවා ඇලන් සහ බාබරා කියන විද්‍යාඥයා සහ විද්‍යාඥවරිය ගැහැනු සහ පිරිමි ගැන මැක්සා පර්යේෂණ ලෝඩ් එකක් කරලා බුදු සිරා පොතක් ලියලා තියෙනවා. ඒපොතේ නම [/FONT]
    Why Men don’t Listen & Women can’t Read Map [FONT=&quot]ආරියරත්න චන්ද්‍රවංශ මේ පොත සිංහලයට පර්වර්තනය කරලා තියෙනවා. මේ පොතේ තියෙන දේවල් යං ජෙනරේෂන් එකට මැක්සා විදියට ප්‍රයෝජනවත් වෙන නිසා මම දැන් ඒ පොතේ තියෙන දේවල් වලින් ටිකක් කියන්නම් ඔන්න එහෙනම් පුතේ පළවැනි පිටුවෙන් මාතෘකාව දාලා ලියන්න පටන්ගන්න..[/FONT]

    [FONT=&quot]මුලින්ම තියෙන්නෙ වංගු දෙකක්. මේ වංගු දෙක හදලා තියෙන්නෙ අවුරුදු 17-60 වයස් සීමාවෙ ඉන්න ගැහැනු සහ පිරිමි අය 15,000 කටත් වඩා වැඩි ගණනක් එකතුකරගෙන කරපු පර්යේෂණයක් ඇසුරෙන්. දීර්ඝ කාලීන විවාහ සහකරුවෙක් විදියට ගැහැනිය, පිරිමියාට තියෙන්න ඕනෙ කියලා හිතන සහ පිරිමියා ගැහැනියට තියෙන්න ඕනෙ කියලා හිතන සුදුසුකම් ඒ අය දීපු වැදගත්කමේ අනුපිළිවෙළට මේ වගුවල සඳහන් වෙනවා. මෙතෙන්දී දීර්ඝකානීව විවාහ සම්බන්ධය කියන තේමාව ගොඩක් වැදගත්. තාවකාලික සෙක්ස් ආතල් ගන්න සෙට්වෙන කොල්ලො කෙල්ලොන්ගේ අවශ්‍යතා ගැන මෙතනින් කියවෙන්නෑ. ඔන්න එහෙනම් ලියාගන්න.[/FONT]


    [FONT=&quot]ගැහැනු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ දේවල්....[/FONT]

    1.
    [FONT=&quot]පෞර්ෂත්වය[/FONT]
    2.
    [FONT=&quot]විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)[/FONT]
    3.
    [FONT=&quot]සංවේදී බව[/FONT]
    4.
    [FONT=&quot]බුද්ධිමත් බව[/FONT]
    5.
    [FONT=&quot]හොඳ ශරීරය[/FONT]

    [FONT=&quot]ඒත් ගැහැනු, පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙනවා කියලා පිරිමි හිතන්නෙ මේ දේවල්..[/FONT]


    1.
    [FONT=&quot]පෞර්ෂය[/FONT]
    2.
    [FONT=&quot]හොඳ ශරීරය[/FONT]
    3.
    [FONT=&quot]විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)[/FONT]
    4.
    [FONT=&quot]සංවේදී බව[/FONT]
    5.
    [FONT=&quot]කඩවසම් පෙනුම[/FONT]

    [FONT=&quot]මේ අධ්‍යනයෙන් අපිට පේන්නෙ ගැහැනු අය පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන පිරිමින්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා.[/FONT]


    [FONT=&quot]තවත් මාර සීන් එකක් තියෙනවා කියන්න. මේ පර්යේෂණයෙදි 15%ක් පිරිමි හිතලාතියෙන්නෙ පිරිමියාට ලොකු පුරුෂ ලිංගයක් තිබීම ගැහැනුන්ට මාරම මාරම මාරම වැදගත් කියලා. ඒත් පිරිමියාට ලොකු පුරුෂ ලිංගයක් තියෙන එක වැදගත් වෙලා තියෙන්නෙ ගැහැනු අයගෙන් 2%කට විතරයි.. ඒ.. අපරාදෙ....[/FONT]


    [FONT=&quot]තාවකාලික ආතල් වලින් එහාට ගිය දීර්ඝ කාලීන විවාහයක් ආශ්‍රිත ලිංගික ජීවිතයක් ගත කරන්න ගැහැනියක්ව තෝරගන්නකොට පිරිමි බලන දේවල් සහ පිරිමියා බලනවා ඇති කියලා ගැහැනු අය හිතන දේවල් තමයි මේ. මේකත් එහෙනං වගුවක් ඇඳලා ලියාගන්නකො..[/FONT]


    [FONT=&quot]පිරිමි අය, ගැහැනු අයගෙන් බලාපොරොත්තු වෙන දේවල් මේ.[/FONT]


    1.
    [FONT=&quot]පෞර්ෂත්වය[/FONT]
    2.
    [FONT=&quot]හොඳ පෙනුම[/FONT]
    3.
    [FONT=&quot]බුද්ධිය[/FONT]
    4.
    [FONT=&quot]විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)[/FONT]
    5.
    [FONT=&quot]හොඳ ශරීරය[/FONT]

    [FONT=&quot]ඒත්, පිරිමි ගැහැනු අයගෙන් බලාපොරොත්තු වෙනවා කියලා ගැහැනු හිතන්නෙ මේ දේවල්..[/FONT]


    1.
    [FONT=&quot]හොඳ පෙනුම[/FONT]
    2.
    [FONT=&quot]හොඳ ශරීරය[/FONT]
    3.
    [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    4.
    [FONT=&quot]වක්‍රාකාර විශාල තට්ටම්[/FONT]
    5.
    [FONT=&quot]පෞර්ෂත්වය[/FONT]

    [FONT=&quot]මේකෙන් පේන්නෙ විවාහ වෙනකොට පිරිමියා ගැහැනියගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා ගැහැනු අය හරියට දන්නෑ කියන එක. අන්න එතන පොඩි අවුලක් තියෙනවා. අපේ මේ විශ්වීය ප්‍රශ්නෙ විසඳගන්න නම් හැම කෙල්ලෙක්ම මේ අවුල ලිහාගන්න ඕනෙ.. හැබැයි කෙල්ලෙ කසාඳ බඳින්නෙ නැතුව වෙන වෙන අඩව් කස්තිරම් තොවිල් නටන්නනම් කොල්ලන්ට වැඳගත් වෙන්නෙ කෙල්ලොන්ගෙ සරාගී ලක්ෂණ විතරමයි.. බොට තෙරුණාද..?[/FONT]



     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1. [FONT=&quot]පෞර්ෂත්වය
    2.
    [FONT=&quot]හොඳ පෙනුම[/FONT]
    3.
    [FONT=&quot]බුද්ධිය[/FONT]
    4.
    [FONT=&quot]විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)
    5. ආදරය
    6. අවන්කකම
    7. අහින්සක
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    :love:
    [/FONT]
     

    Problem?

    Member
    Oct 10, 2012
    4
    1
    0
    1. [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    2.
    [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    3.
    [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    4.
    [FONT=&quot]වක්‍රාකාර විශාල තට්ටම්[/FONT]
    5.
    [FONT=&quot]පිරිපුන් පියයුරු :P
    [/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lol seen eka
    :)

    1. [FONT=&quot]පෞර්ෂත්වය
    2.
    [FONT=&quot]හොඳ පෙනුම[/FONT]
    3.
    [FONT=&quot]බුද්ධිය[/FONT]
    4.
    [FONT=&quot]විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)
    5. ආදරය
    6. අවන්කකම
    7. අහින්සක
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]
    :love:
    [/FONT]
    11.gif

    or money with a ferrari
    :D

    11.gif

    ediriya wagene liyala tiyenne :D
    :oo:

    1. [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    2.
    [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    3.
    [FONT=&quot]පිරිපුන් පියයුරු[/FONT]
    4.
    [FONT=&quot]වක්‍රාකාර විශාල තට්ටම්[/FONT]
    5.
    [FONT=&quot]පිරිපුන් පියයුරු :P
    [/FONT]
    :shocked::shocked::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    1. [FONT=&quot]හොඳ පෙනුම[/FONT]
    2.
    [FONT=&quot]ආදරය[/FONT]
    3. [FONT=&quot]අහින්සක[/FONT]
    4.
    [FONT=&quot]පිරිපුන්[/FONT] [FONT=&quot]වක්‍රාකාර [/FONT][FONT=&quot]පියයුරු[/FONT][FONT=&quot]
    5.
    [/FONT]
    [FONT=&quot]විනෝදකාමී බව (හාස්‍ය ප්‍රිය බව)[/FONT]
    [FONT=&quot] 6. අවන්කකම [/FONT]

    3.gif
    3.gif
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    හරි.... යහපත් පෙම්වතියක් හොයාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ හොයනවට වඩා ගෝලීය ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නෙ කෙසේද කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක පට්ට ලේසියි.. සෙක්සි කෙල්ලෙක්ව හොයාගන්න එකත් පට්ට ලේසියි. ඒත් හත් ඉලව්වේ..... යහපත් කෙල්ලෙක්ව හොයාගන්නවා කියන එක පට්ට අමාරුයි.

    (අයියෝ සල්ලි):(:growl::angry::(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හහ් හහ් හා...:lol:
    මේවා සම්බන්ධව දැන උගත් එකෙක් මේවා කියනකොට පිළිගන්න එපැයි:rofl:
    :P
    මචන් මේවා පෙන්නන්න ඕනෙ කෙල්ලන්ට බන්:yes:
    මොනව උනත් සිරා කතාව
    11.gif

    හැබැයි පුතෝ දැන් ඉන්න කෙල්ලන්ගෙන් හතරෙන් තුනක්ම සල්ලි තියෙනවනම් සුටුස් ගාල එයි:eek::growl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි.... යහපත් පෙම්වතියක් හොයාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ හොයනවට වඩා ගෝලීය ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නෙ කෙසේද කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක පට්ට ලේසියි.. සෙක්සි කෙල්ලෙක්ව හොයාගන්න එකත් පට්ට ලේසියි. ඒත් හත් ඉලව්වේ..... යහපත් කෙල්ලෙක්ව හොයාගන්නවා කියන එක පට්ට අමාරුයි.

    (අයියෝ සල්ලි):(:growl::angry::(
    :lol::lol:

    ඔය ටික හොයන්න ගියොත් අවුරුදු 70 විතර තමා බදින්න වෙන්නෙ :(
    නැහැ කොල්ලො.. අර මෙව්වා එක කෙල්ලන්ගෙ හිතින් අයින් කරන්න ඕනි..:rofl: එතකොට ඉක්මනට බඳින්න පුළුවන්..

    hehe
    elazzz:P:P:lol:
    එලස් කොල්ලා..

    හහ් හහ් හා...:lol:
    මේවා සම්බන්ධව දැන උගත් එකෙක් මේවා කියනකොට පිළිගන්න එපැයි:rofl:
    :P
    මචන් මේවා පෙන්නන්න ඕනෙ කෙල්ලන්ට බන්:yes:
    මොනව උනත් සිරා කතාව
    11.gif

    හැබැයි පුතෝ දැන් ඉන්න කෙල්ලන්ගෙන් හතරෙන් තුනක්ම සල්ලි තියෙනවනම් සුටුස් ගාල එයි:eek::growl:
    අන්න අර අන්තිමට කියපු කතාව නම් පට්ට..

    නියම ත්‍රෙඩ් එක බන්....
    11.gif
    11.gif
    කාලෙකට පස්සේ වැදගත් දෙයක් කලහම රෙප්+ නොදී කොහොමෙයි........ :eek::eek:

    එල එල කොල්ලා.. තෝ හොයාගන්න නෑනේ ලේසියට.. හරි ගිහිල්ලලු..:(

    11.gif

    11.gif


    එල එලස්
    එලස් කොල්ලා..

    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ
    1. සල්ලි
    2. සල්ලි
    3. සල්ලි