නුවර පැත්තේ ලර්නර්ස් යන අය Dasuni Learners පලයල්ලා හිදගල තියෙන්නේ මහකන්ද පාරේ පොඩ්ඩක් දුර යන්න ඔිනේ උන් ගහන්නේ බනින්නේ නෑ හොදට කියලා දෙනවා මටනම් සුපිරියටම හිතට අල්ලපු ලර්නර්ස් එකක් ලගදි ලැයිසොන් එකත් අාවා

https://foursquare.com/v/dasuni-learners/509dd64be4b0524f403b6b9c

https://foursquare.com/v/dasuni-learners/509dd64be4b0524f403b6b9c