Dasuni Learners

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වැඩේ හරියට කරනවා නම් කවුරුවත් බනින්නෙත් නැහැ ගහන්නෙත් නැහැ.. ඒ වගේම කොච්චර කියා දුන්නත් වැඩක් කරගන්න බැරි උන්ට නොබැනත් බැහැ.. බනිනව නෙමෙයි සමහර උන් ගහනවා.. එහෙම නැතුව උන්ට උගන්නන්න බැහැ.. වාහනයක් ඩ්‍රයිව් කරනව කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි.. තමන්ගෙ ජීවිතයට වගේම අනුන්ගෙ ජීවිත බර ගාණක් නැති කරන්න පුළුවන් රැකියාවක්.. එහෙම නම් උන් ලයිසන් නොගෙන ගෙදරට වෙලා ඉන්නෙක හොඳයි..

    හමුදාවෙ උන්ට දෙන ට්‍රෙිනිං වල ගහන ගැහිලි වලට උන් එහෙනම් ගෙදර එන්න එපෑය දමා ගහලා.. වැරැද්දක් කලොත් ගහනව තමා බං.. සල්ලි ගෙවනවද, නැද්ද එතනට අදාල නැහැ.. උගන්වන කෙනා ඒක ඒ විදියට කරනවා..

    එකටනේ බන් trial එකක් තියෙන්නේ .. උ සුදුසු නැත්තන් එකෙන් fail කරයි .. leaneres කාරයට ගහල උගන්නන අයිතියක් නෑ වැඩකුත් නෑ .. ඔන්න register වෙනකොට තමන්ම අත්සන් කරලා දෙනවනං කමක් නෑ ගහල හරි කොහොමහරි license අරන් දීපන් කියල .. අව්ලක් නෑ

    අපේ උන් ගුටි කකා බැනුම් අහගෙන යන හින්ද තමා ඔහොම ඉන්නේ .. මිනිස්සු නැත්තන් උන්ට සල්ලි හොයන්න විදිහක් නැනේ .. එහම කරනවානං සල්ලිත් අරන් එන්න තියෙන්නේ

    ඇයි සල්ලි ගෙවන එක අදාළ නැත්තේ .. අපි සල්ලි ගෙවල අපිට සේවාවක් ගන්නේ ගහන එක නෙමේනේ සේවාව .අපිට ඕනේ විදිහට සේවාව තියෙන්න ඕනේ

    අපිට සල්ලි ගෙවනවන්න් ඒ ගෙවන කෙනාට ඕනේ විදිහට අපි සේවාව දෙන්න ඕනේ ඒ දෙක දෙකක්නේ

    . හමුදාවයි ඉස්කෝලෙයි කොහොමද ඕකට සමාන කරන්නේ ..
    හමුදාවේ contract එකක් තියනව එකට අනුව ඉන්නව කිව්වම තමා හමුදාවට ගන්නේ එකට හරියන්න ගෙවීමක් කරනවා ,
    ඉස්කොඑල් ඉන්නේ වැඩිහිටියෝ නෙමේනේ ළමයිනේ ඒගොල්ලෝ මේකට අදාළ කරගන්නේ කොහොම ද එක තම ළමයින්ට license දෙන නැත්තේ
     
    Last edited: