.Ane manda mechara kalekta nathi welanam na.4n 3k gennuwa gdrtma awa..masa 2k hari parakku wela hari awith tynwa.. Me dawas wala loku parakkuwak tynwa 

ෆේස් බුක් එකේ නම් එකෙක් මොනවා හරි කිව්වම කට්ටිය වැලට බොරු කියනවා. ඇත්තටම නැති උනා නම් කරන්න තියෙන්නේ ඉන්ෂූරන්ස් එක ක්ලේම් කරන එක. හැම අයිටම් එකටම ඉන්ෂූරන්ස් එකක් ලැබෙනවා හරියට එව්වොත්. සමහරු $500 ෆෝන් වලට වැලිව් එක $50 කියලා දාලා එවනවා. එතකොට ඉන්ෂූරන්ස් එක ලැබෙන්නෙ රුපියල් 2000ක් විතර. සමහරු පොත් කියලා මාර්ක් කරලා හොරෙන් ෆෝන් එවනවා. එතකොට ෆෝන් නැති උනත් කරන්න දෙයක් නැහැ. හොඳම වැඩේ හෙටම කොළඹ ගිහින් පාර්සල් ආපු දවස අහන එක. සමහරවිට ඒක තවම එතන තියෙන්නත් පුළුවන්
Eka issera.
Dan hamootama me prashnaya tiyenawa.
Oya hithane epa hamadama eka wage idiy kiala.
Anith ayatath echchara dura diga yanne one nehene boru kianne.. undervalue karana ewai false widihata karana ewa okkoma hari. hebei kawadawath items athulewath mokakwath nethi wenna idak nehene ehema lesiyen.
Mama nam kianne aththatama mehema ekak wena nisa thamai dan hamooma kagahanne.. me thread eka balapu ayama piligannawa ewuntath samaharak ewa labila nathi bawa. matath e prashemai meken hagenne kauru haru athule nathnan thapal kanthoruwaka mokak hari hora wedak karana bawa.

පාර්සල් එකක් ලංකාවට ආපු වෙලේ ඉදන් ඒක 4 - 5 දෙනෙක් බාරේ කැරකෙනවා ඔයාලගේ ගමේ තැපැල් කන්තෝරුවට එන්න කලින්. ඒ හැමෝම අත්සන් කරලා තමා බඩු බාර ගන්නේ. ඉතින් කොළඹට ගියොත් අත්සන් ලිස්ට් එකෙන් හොයා ගන්න පුළුවන් කාගේ බාරේ තියෙන කොට ද ෆෝන් එක නැති උනේ කියලා. හැබැයි ඉතින් ගමේ තැපැල් කන්තෝරුවට ආවම කවුරු හරි ඉස්සුවොත් නම් හොයා ගන්න බැහැ හරියටම කෙනාව. එහෙම උනොත් අයිටම් එකේ වැලිව් එක සම්පූර්ණයෙන්ම ගන්න පුලුවන් වන්දියක් විදිහට
samanyayen ena commodity eka anuwa wenas wenawa, dan thamai mechchara loku complain kandarawak awith tiyenne.
ekata officials lage balapamak nehe thawama ekai thawamath meka karagenama yanne.
mata one liyumak kadunath hari enawa, dan hodata tiyena ewa pawa enne nehe.
methana prashne tiyenne dan horu wedi wela thapal kanthoru walai, foreign mail eke weda karana ayay, mage nagaraye post office ekata giyama, ekkenek complain karanna awith hitiya athule tiyena tab eka nehe kiala. mewage complaints kalathurakin thamai ahanne labune, dan nam hema welawema kage hari baduwak hari mokak hari deyak nathi wela tiyenawa.
matath me prashne mathu wela tiyenne mageth items wagayakuy liyum awe nathi ekata.
mekaata nam itin hama thenama CCTV cameras danne wenawa, ethakota hora kamak tiyenne nehe. katath aithiyak nehe kadala balanne, consignee ta hera, customs lata balathalayak tiyenawa seka tiyena ewa kadanna ekata itin hama ekakma kadala balanna wei ehenan.
oya kiana widhata vandi gewanne wenne item eka nathi unoth ne.. itin hamoogema parcel nathi unoth wandi gewana company eka nathnan rajaya bankolotththu wei.

ලියුම් නම් අතට අල්ලද්දි ඇතුලේ මොකක් හරි තියෙනවා වගේ හිතුනොත් දෙන්නෙක් ඉස්සරහා ඒක කඩනවා, කඩලා මොකක් හරි තිබ්බොත් ඒකට ටැක්ස් ගහනවා. මුකුත් තිබ්බේ නැත්තම් කැඩුවේ තැපැල් එකෙන් කියලා සීල් එකක් ගහලා සෙලෝටේප් කරනවා හොඳට. සැක හිතෙන පාර්සල් විතරයි චෙක් කරන්නේ. ගොඩක් වෙලාවට ඔය ටැබ් නැහැ අරව මේවා කියන්නේ කට්ටිය සෙලර්ට කියලා තෑගි විදිහට මාර්ක් කරව ගන්න නිසා. $10ක් වැලිව් එක දාලා $100 ටැබ් එකක් එව්වම ඒවා එහෙ තියා ගන්නවා අයිතිකාරයා එන කල්. කවරේ විතරක් ඇඩ්රස් එකට එවනවා. කවරේ ඇවිත් දවසකින් රෝස පාට කොලයක් එවනවා පුරවන් එන්න. සමහරු කවරෙට බය වෙලා කලබල වෙනවා.
කැමරා නම් හැම අස්සෙම හයි කරලා තියෙන්නෙ දැනටම. වෙන එකක් තියා එලියට යද්දි මෙටල් ඩිටෙක්ටර් එක හරහා තමා සේවකයෝ යන්නෙ. ගොඩක් වෙලාවට ඕවා උස්සන්නේ ගමේ තැපැල් කන්තෝරුවෙදි තමා. හොඳම වැඩේ තැපැල් කන්තෝරුවෙන් බොක්ස් එකක් ගන්න. එතකොට එක අයිටම්ස් කෙලින්ම ඒකට දාන නිසා කාටවත් උස්සන්න බැහැ. සතියකට සැරයක් ගිහින් බොක්ස් එක ඇරලා බඩු ටික අරන් එන්න
hema thenama itin horu innawa, madyama thepel huwamaruwe unath.
hebei tab eke value eka adu kiala ehema customs eke ayata tiyaganna behe, kadannawath behe, oya one nan ahanne, ewa xray dala balanawa tiyagannada nedda kiala, ewa theeranaya wenne customs eke inna ekkena.
game thepel ekata ena badu kandarawen itin egollanta yapenne puluwanne ehema horakan karoth.
ඕනම අයිටම් එකක අඩු වැලිව් එකක් දාලා තිබ්බොත්, ඒක කඩලා බලන්න වගේම තියා ගන්නත් පුළුවන් තැපැල් එකට. එක්ස් රේ කරලා බලන්නේ නැහැ හැම අයිටම් එකක්ම ඉස්සර වගේ. ගොඩක් වෙලාවට ඔෆිසර් කිව්වම සාමාන්‍ය නිළධාරියෙක් තමා ඕක කඩලා බලන්නේ.
tiyaganna kisima aithiyak nehe, tiyagaththoth eka hora kamak, consignee/receiver wa danuwath karanne one mehema item ekak undervalue kara kiala eka hari value eka egollan theeranaya karanawa kiala.
ඔව් ඉතින් ලියුමක් එනවා ගෙදරට ඒක ගැන කියලා, නැතුව රාජසන්තක වෙන්නේ නැහැ. ගිහින් ඇත්තම ටැක්ස් එක ගෙවලා තව 40% දඩේකුත් ගෙවල එන්න තියෙන්නෙ. ඔය ලියුම එන්නෙ දවසක් පරක්කු වෙලා.. සමහර විට මාසෙකින් එන්නත් පුලුවන්
e liyuma enne register mail eken, enisa, dawas 2-3kin enna one colombo nam, dawas 5-6k outstation nam, ehema kadala balala ehema late karanne behe, ibema eka gena thorathuru denum diya yuthuy.
kohoma unath, ape me prashne tiyenne dan postal eke nathnan post office eke badu ussana ekak gena.
ලියුම් නම් අතට අල්ලද්දි ඇතුලේ මොකක් හරි තියෙනවා වගේ හිතුනොත් දෙන්නෙක් ඉස්සරහා ඒක කඩනවා, කඩලා මොකක් හරි තිබ්බොත් ඒකට ටැක්ස් ගහනවා. මුකුත් තිබ්බේ නැත්තම් කැඩුවේ තැපැල් එකෙන් කියලා සීල් එකක් ගහලා සෙලෝටේප් කරනවා හොඳට. සැක හිතෙන පාර්සල් විතරයි චෙක් කරන්නේ. ගොඩක් වෙලාවට ඔය ටැබ් නැහැ අරව මේවා කියන්නේ කට්ටිය සෙලර්ට කියලා තෑගි විදිහට මාර්ක් කරව ගන්න නිසා. $10ක් වැලිව් එක දාලා $100 ටැබ් එකක් එව්වම ඒවා එහෙ තියා ගන්නවා අයිතිකාරයා එන කල්. කවරේ විතරක් ඇඩ්රස් එකට එවනවා. කවරේ ඇවිත් දවසකින් රෝස පාට කොලයක් එවනවා පුරවන් එන්න. සමහරු කවරෙට බය වෙලා කලබල වෙනවා.
කැමරා නම් හැම අස්සෙම හයි කරලා තියෙන්නෙ දැනටම. වෙන එකක් තියා එලියට යද්දි මෙටල් ඩිටෙක්ටර් එක හරහා තමා සේවකයෝ යන්නෙ. ගොඩක් වෙලාවට ඕවා උස්සන්නේ ගමේ තැපැල් කන්තෝරුවෙදි තමා. හොඳම වැඩේ තැපැල් කන්තෝරුවෙන් බොක්ස් එකක් ගන්න. එතකොට එක අයිටම්ස් කෙලින්ම ඒකට දාන නිසා කාටවත් උස්සන්න බැහැ. සතියකට සැරයක් ගිහින් බොක්ස් එක ඇරලා බඩු ටික අරන් එන්න
අයිතිකාරයා එන්න කලින් කඩන්න පුලුවන්ද බන් ?