මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..
ලොල් බං

Adoo
Me mama mulin learnes giya thana
Man masa 1 gihin ain una me seen eka nisa thama
Porata mala paninawa podda attanam
Passe mama wena thanakin licence eka gatte
Nittambu town eke learners ekak meka
Me pora navy eka hitya
Navy eka kollanta drive karanna purudu karapu porak
Navy eka kollanta banina purudda thama oya thamat tiyanne
Pora kollonta wagem kellaantat baninawa ban
Habai poragan igana gatta aya porata mal tiyala wadinawa
එක දිගටම එකම වැරැද්ද කරනවා නම් ටිකක් තදට කියල දෙන්ඩ වෙනවා. ඒකේ අවුලක් නෑ. පොන්න විදිහට කුනුහරුප ටොල්ක් දෙනවා නම් කන පැලෙන්න ගහල සල්ලි ටික ඉල්ලන් වෙන තැනකට පලයන්.
මම ගිය තැනත් පට්ට දැනට අවුරුදු 10 කට කලින් හොදේ ඔන්න අපිට ඉරිදා පන්තියක් දැම්මා පෙපර් එක ලියන්න ඔන දැනුම ගන්න ඔන්න ඉතින් එදා ඉගැන්නුවේ වහනේ නවත්තනකොට කරන්න ඔන මුලික දෙවල් ඉතින් ඔය ක්ලාස් එකට පරක්කු වෙලා හෙන පන්ඩිද ඩයල් එකක් අවා මුගෙන් ඇහුවා , කියන්න බලන්න වහනේ නැවත්තුවහම මුලින් ම කරන්න ඔන මොකක්ද කියලා, මු ගත් කටටම කියපි ස්ටැන්ඩ් එක ගහන්න ඔන කියලා , කට්ටිය බඩ අල්ලන් හිනා එ දවස්වලමයි නයිට් ලනස් ක්ලාස් එකත් ට්වි එක යන්නේ එක වගේ නේ කියලා සර් කාරයත් හිනා වෙවි හිටියා, හෙක් පව් ඉතින් පොර ඌ කියනවා මට ඉතින් බයික් එකක් නේ මම එකනේ සර් කරන්නේ ලොල්

කොහෙත් ඔහොමයි බන්.. මෙහෙ ඒවත් ඔහොමයි.. මටත් බැන්න පලු යන්න. තුන්මන් හන්දියේ දකුන මුලින් බැලුවොත් වමත් බලපිය කියල කෑගහනව. වම බැලුවොත් දකුනත් බලපිය කෑ ගහනව. උන්ට ඕනෙ මාලුවො වගේ ඇස් තියෙන උන්..

අපෝ උඹලට බැනල බේරුණා ඇති.. අපිට උගන්නපු එකා ටොකුත් අනිනවා බං.. දරුණුවටම අර්ශස් තියෙන පොරක් පුරුදු කලේ.. වෙලාවට මං බේරුණා යාලුවන්ගෙ වාහන ඩ්රයිව් කරලා පොඩ්ඩක් පුරුදු වෙලා ගියපු නිසා..
මට ලයිසන් තිබ්බට.. තවම වාහනයක් නෑ..

matath naha
licence have 
මම එලවන ගමන් පැඩ්ඩ.. වාහනේ 6ක් වගේ හිටියා. කව්ද කියලා හොයාගන්න බැරි උනා පුරුදු කරන එකාට.. ඌ ඔක්කොම ශටර් අරින්න කිව්වා..අන්තිමට පුරුදු කරන එකා ඔක්කොටම ඇහෙන්න කියනවා ඊලඟ දවසේ එනකොට හොඳට රීල වරෙල්ල කස්ටිය කියලා..

එක හින්ද රස කතා නෑ
, ට්රයල් දවසෙත් ඉන්ස්ට්රක්ටර් කියුව ගියර් දානව වේගෙ වෑඩීලු , ලොල් , හෙන හීමීටලු දාන්න ඕනෙ
, ඔච්චරමයි උනෙ , බෑහෑල පට්ට අව්වෙ ආයෙ වේරහෑරට යන්න උනා අපේ වහනේ ගන්න
ගියර් එක හරියට දානවකෝ මල්ලි..
මොනවද ඔයි කරන්නේ?
කපල ගන්නවකො..
පාරේ පාරේ..කොහෙද මනුස්සයෝ යන්නේ..
කන්නාඩි බලනවකො මල්ලි...පේන්නැද්ද වාහන එනවා.
හෙමින් හෙමින්...යට කරන්නද යන්නේ..
කපනවා කපනවා..පේමන්ට් එකේද යන්නේ?
සිග්නල් දාගෙන කොහෙද යන්නේ? ගෙදරද? දැම්මනම් ඒවා ඕෆ් කරනවකෝ බලල..
ක්ලච් එක හෙමින් දෙන්න..
අඩු කරනවා මිනිහෝ...අඩු කරනවා...
හෝව් හෝව්..නවතනවා..
දඩාස්.....
නී නෝ....නී නෝ...නී නෝ...නී නෝ...
රචනය : මම
පලි: අද උදේ ගියා ඉගෙන ගන්න..උගේ කෑගැහිල්ලට එපා වෙනවා..ඔය උඩ තියෙන්නේ ඌ කියන ඒවා තමයි..අන්තිම ටික තව පොඩ්ඩෙන් වෙන්න තිබ්බ එකක්..ඌ කෑගහල අපිවත් මෝල් කරනවා..
මේක දැම්මේ උගේ ගුණ සමරන්න..ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇතිනේ...දාමු බලන්න..අනිත් උන්ටත් බලන්න බම්පයක් දාගෙන යමු
![]()

මම ලයිසන් අරගෙන අවුරුදු 12 විතර වෙනව. මම ගිය ලර්නස් එකේ අයිතිකාරයම තමයි උගන්නන්නෙ. පස්සේ දැන ගත්තෙ ඌ වාහන රෙන්ට් එකකට අරන් තමයි වැඩේ කරල තියෙන්නෙ. මම සැහැල්ලු වාහන වලට තමයි ලර්නස් ගියේ හැබැයි ඌට පිං සිද්ද වෙන්න මම ඩ්රයිවින් පේල්. වාහනේට නැගපු වෙලාවෙ ඉදල උගේ වැඩේ පලු යන්න බනින එකමයි. ඉතින් කොහොමද හිත එකලස් කරගෙන ඉගෙන ගන්නෙ. ඒ එදා අද වගේ නම් මම අර වේ* පුතාගේ මුණ පොඩි කරනව. හැම ලර්නස් එකම එක වගේ නැහැ. හොඳ මිනිස්සුත් ඉන්නව. මම ඊට පස්සෙ දැනගත්තෙ මගෙ යාළුවො කීප දෙනෙක්ම සුපිරියට බරවාහන ලයිසන් ගත්ත. සල්ලි දීල ඕකුන් ගාවට යන්නෙ දන්නැති දේ ඉගෙන ගන්න මිසක් බැනුම් අහන්න නෙමේනෙ.

මම ඉගෙනගත්තෙ 2004දි..
අපේ එකෙක් හිටිය ඌ වාහනේට නැග්ග ගමන් start කරන්නත් කලින් අත එලියට දාල hand signal දැම්ම.. අංකල් කාරය බනිනව තෝ හෙට එනකොට ගෙදරදි සිග්නල් දෙක තුනක් දාලම වර කියල

Adoo
Me mama mulin learnes giya thana
Man masa 1 gihin ain una me seen eka nisa thama
Porata mala paninawa podda attanam
Passe mama wena thanakin licence eka gatte
Nittambu town eke learners ekak meka
Me pora navy eka hitya
Navy eka kollanta drive karanna purudu karapu porak
Navy eka kollanta banina purudda thama oya thamat tiyanne
Pora kollonta wagem kellaantat baninawa ban
Habai poragan igana gatta aya porata mal tiyala wadinawa
ado nittambuwe ekekda me..
Sarath learners da ?