ලර්නින්_ක්ලාස්_ගියෙමි..

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London

    Adoo
    Me mama mulin learnes giya thana
    Man masa 1 gihin ain una me seen eka nisa thama

    Porata mala paninawa podda attanam

    Passe mama wena thanakin licence eka gatte

    Nittambu town eke learners ekak meka

    Me pora navy eka hitya
    Navy eka kollanta drive karanna purudu karapu porak

    Navy eka kollanta banina purudda thama oya thamat tiyanne
    Pora kollonta wagem kellaantat baninawa ban
    Habai poragan igana gatta aya porata mal tiyala wadinawa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ලයිසන් ගන්න හොඳ තැන් ගැන මේකෙ ත්‍රෙඩ් එකක් තිබුනා. දන්න කෙනෙක් දාන්න
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Adoo
    Me mama mulin learnes giya thana
    Man masa 1 gihin ain una me seen eka nisa thama

    Porata mala paninawa podda attanam

    Passe mama wena thanakin licence eka gatte

    Nittambu town eke learners ekak meka

    Me pora navy eka hitya
    Navy eka kollanta drive karanna purudu karapu porak

    Navy eka kollanta banina purudda thama oya thamat tiyanne
    Pora kollonta wagem kellaantat baninawa ban
    Habai poragan igana gatta aya porata mal tiyala wadinawa

    :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ උඹලට බැනල බේරුණා ඇති.. අපිට උගන්නපු එකා ටොකුත් අනිනවා බං.. දරුණුවටම අර්ශස් තියෙන පොරක් පුරුදු කලේ.. වෙලාවට මං බේරුණා යාලුවන්ගෙ වාහන ඩ්‍රයිව් කරලා පොඩ්ඩක් පුරුදු වෙලා ගියපු නිසා..:lol:

    මට ලයිසන් තිබ්බට.. තවම වාහනයක් නෑ..:lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ;)මමනම් වාහනේ පුරුදු වෙලා ගිය නිසා ලොකු සීන් එකක් නෑ,ඒත් පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා නාලන්දෙ ටී එකකුත් ගහගෙන.ජ/පුර හොස්පිට්ල් එක ලගදි මේකා පාරෙන් එකපාර කැපුවා කියහන්කො ඇලට.ඉන්ස්ට්‍රක්ටර් පටස්ගාලා අනිත් පැත්තට කපලා මූට වැනුව 4ක් පහක්.තව තත්පර 5ක් පරක්කු උනානම් අපි ඇලේ ජබු ගහනවා :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ;)මමනම් වාහනේ පුරුදු වෙලා ගිය නිසා ලොකු සීන් එකක් නෑ,ඒත් පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා නාලන්දෙ ටී එකකුත් ගහගෙන.ජ/පුර හොස්පිට්ල් එක ලගදි මේකා පාරෙන් එකපාර කැපුවා කියහන්කො ඇලට.ඉන්ස්ට්‍රක්ටර් පටස්ගාලා අනිත් පැත්තට කපලා මූට වැනුව 4ක් පහක්.තව තත්පර 5ක් පරක්කු උනානම් අපි ඇලේ ජබු ගහනවා :lol::lol::lol:
    :lol::lol::lol:
    රස කෝටියයි ඕයි..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ;)මමනම් වාහනේ පුරුදු වෙලා ගිය නිසා ලොකු සීන් එකක් නෑ,ඒත් පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා නාලන්දෙ ටී එකකුත් ගහගෙන.ජ/පුර හොස්පිට්ල් එක ලගදි මේකා පාරෙන් එකපාර කැපුවා කියහන්කො ඇලට.ඉන්ස්ට්‍රක්ටර් පටස්ගාලා අනිත් පැත්තට කපලා මූට වැනුව 4ක් පහක්.තව තත්පර 5ක් පරක්කු උනානම් අපි ඇලේ ජබු ගහනවා :lol::lol::lol:
    :lol::lol::lol:
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    කෑ නොගහත් බෑ බන්. දවසක් ක්ලාස් යද්දි පාරෙ learners 1ක වෑන් 1ක් නවත්තලා තිබ්බා driverta ට මාරු වෙන්න. ඒක පාස් කරල පාර අය්නෙ ටික දුරය් ගියේ කකුලෙ මොකක් හරි ලාවට වැදුනා. බලද්දි අර van 1. තව ටිකෙන් ඒ යකා මාව යට කරන් යනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    කොහෙත් ඔහොමයි බන්.. මෙහෙ ඒවත් ඔහොමයි.. මටත් බැන්න පලු යන්න. තුන්මන් හන්දියේ දකුන මුලින් බැලුවොත් වමත් බලපිය කියල කෑගහනව. වම බැලුවොත් දකුනත් බලපිය කෑ ගහනව. උන්ට ඕනෙ මාලුවො වගේ ඇස් තියෙන උන්.. :growl::growl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    lol මමත් learning class ගිය දවස්වල ඔහොම තමයි. මල පනිනවා බන් එලවන්න දෙන්නෙත් නැහැ steering එක අල්ලගෙන ඉන්නවා