Fukushima_භූත_නගරය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    සොම්බි ඇපෝකලිප්ස් එකක් වුනා වගේ ගස් වැවිල නගර පාලුවට ගිහිං තියෙන්නෙ :D :D
    දකිද්දි ආසාවෙ බෑ :baffled: :baffled:

    කොළඹ මෙහෙම වෙන්නේ කවද්ද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොළඹ මෙහෙම වෙන්නේ කවද්ද

    තමිල් නාඩුවෙ න්‍යශ්ටික බලාගාරයක් හදන්න සැලසුමක් තියෙනව නේද ? :dull: :dull:
    ඒකෙ තත්ත්වෙ කොහොමද දන්නෑ :eek: :eek:
    ඉන්ඩියන් කාරයන්ගෙ වැඩ කොහොමත් බාල නිසා අලුත් භූතැටියකුත් නිර්මාණය වෙමින් පවතින නිසා භූමිකම්පාවක් වුන ගමං ශ්‍රී ලඞ්කාව න්‍යුක්ඩ් :cool: :cool:
    වැඩි කල් නෑ :cool: :cool:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;19089298 said:
    ඔය වාහන කීයක් මෙහෙ ඇවිල්ලද දන්නේ නැ ...:lol:
    :dull:
    අපේ උන් විකිරණ චෙක් කරලා ගේන්නේ නැහැනේ

    අපේ උන් එහෙම ගේනවට උන් එහෙම එවන්නේ නැති හින්ද අව්ලක් නැ ;)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇමරිකන් කාරය මුකුත් කරේ නෑ බන් .. උන් බෝම්බ දැම්මේ හිරෝෂිම නාගසාකි වලට ඒ සැහෙන කාලෙකට කලින් , මේ ෆුකුශිමා .. මේක උනේ සුනාමි එකකින් nuclear reactor එකට හානි වෙලා 2011

    tsunami eka ave americave vada nisak kiyanne

    High Frequency Active Auroral Research Program
    google karala balanne

    SBX-1-HARRP-Machine-in-Hawaii.png
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    තාම Radiation ඇති බන් එකනේ අර එක පින්තුරේක මීටරෙන් පෙන්නනේ
    7692553.png

    ඇමරිකන් කාරයාගේ කැ* වැඩ
    6479175.png

    +Rep bro
    4766255.png

    gonek wage hama huthtatama americawata baninna epa sonnayo. meka wune tsunami ekak nisa
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රේඩියේෂන් තිබ්බත් කමක් නෑ වාහනයක් ගේන්න තිබ්බානම්
    :(:(:(