සොම්බි ඇපෝකලිප්ස් එකක් වුනා වගේ ගස් වැවිල නගර පාලුවට ගිහිං තියෙන්නෙ![]()
දකිද්දි ආසාවෙ බෑ![]()
![]()
කොළඹ මෙහෙම වෙන්නේ කවද්ද




ඔය වාහන කීයක් මෙහෙ ඇවිල්ලද දන්නේ නැ ...අපරාදෙ බං වාහන..


මරුසිරා;19089298 said:ඔය වාහන කීයක් මෙහෙ ඇවිල්ලද දන්නේ නැ ...
අපේ උන් විකිරණ චෙක් කරලා ගේන්නේ නැහැනේ

ඇමරිකන් කාරය මුකුත් කරේ නෑ බන් .. උන් බෝම්බ දැම්මේ හිරෝෂිම නාගසාකි වලට ඒ සැහෙන කාලෙකට කලින් , මේ ෆුකුශිමා .. මේක උනේ සුනාමි එකකින් nuclear reactor එකට හානි වෙලා 2011
තාම Radiation ඇති බන් එකනේ අර එක පින්තුරේක මීටරෙන් පෙන්නනේ![]()
ඇමරිකන් කාරයාගේ කැ* වැඩ![]()
+Rep bro![]()