Game of Thrones Fans

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    'Game Of Thrones' Reportedly Casts Major Villain For Season 6

    GoT_spoiler_warning.gif

    If you think Season 6 is going to be crazy, Euron to something, "Game of Thrones" fans.

    HBO has reportedly cast Danish actor Pilou Asbæk as Theon's uncle Euron Greyjoy, according to dedicated fan site Watcher's on the Wall, and reported by a number of different outlets. It's also being reported that the Kingsmoot will be coming to the new season, and may have already been filmed. This is a ceremony the ironborn, aka Greyjoy's people, use to choose their kings.

    So what does this all mean? Read More...
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    This epic 'Game of Thrones' fan theory about time travel is surprisingly plausible

    Bran_stark.jpg

    Spoilers: Nothing too serious, but there a quite a few Bran Stark spoilers that you might want to steer clear of if you're not up-to-date with the books or the TV show.

    LONDON — It's likely to be another 10 or so years before George R.R. Martin actually finishes As Song of Ice and Fire, and in the meantime all that we're left with to plug the horrendous gaps between the books and TV series are our precious, precious fan theories.

    There have been plenty of theories about Jon Snow's family and a lot of discussion surrounding his character's fate , but it's time to brush everyone's favourite member of the Night's Watch to one side for the time being and focus on one of Ned's other sons, Bran. Read More...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,878
    24,219
    113
    tracing Geo-location.. ... ...
    මාත් මේක බලන්න ගත්තේ ලඟදි.. එක දිගටම බලලා ඉවර කළා.. දැන් season 6 එනකන් ඉන්නේ අමාරුවෙන්.. කවදාහරි පොත් ටික ගන්නම ඕනි සල්ලි දීලා.. සිරාම කතාවක්..:love::love: මේකේ පොත් සෙට් එකේ කතාව ඉවර කරලා ද තියෙන්නේ දැන්? නැත්නම් ඒවත් තවම ලියනවා ද? tv series එක ඇරෙන්න මම කතාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැත.. එකයි මෙහෙම ඇහුවේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    tv සීරියස් එකේ යන්නෙ එක කතාවක් පොතේ තව කතාවක් බං :sorry: :sorry:
    පොතේ ස්ටැනස් උගෙ දුවව බිලි දෙන්නෑ සහ මැරෙන්නෙත් නෑ :confused: :confused:
    නෑ තව පොත් ටික ලියල ඉවර නෑ :no: :no:
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,878
    24,219
    113
    tracing Geo-location.. ... ...
    tv සීරියස් එකේ යන්නෙ එක කතාවක් පොතේ තව කතාවක් බං :sorry: :sorry:
    පොතේ ස්ටැනස් උගෙ දුවව බිලි දෙන්නෑ සහ මැරෙන්නෙත් නෑ :confused: :confused:
    නෑ තව පොත් ටික ලියල ඉවර නෑ :no: :no:

    හුටා.. ඒකත් එහෙමද.. :eek::eek: පොත් වල නම් කොහොමත් කතාව ගොඩක් විස්තර කරලා ඇතිනේ.. ඉස්සර උන දේවල් ගැන එහෙම? series එකේ නම් content එක මදි...:angry:

    තැන්ක්ස් මචන්.. 7+
     
    • Like
    Reactions: WhiteWalker

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    tv සීරියස් එකේ යන්නෙ එක කතාවක් පොතේ තව කතාවක් බං :sorry: :sorry:
    පොතේ ස්ටැනස් උගෙ දුවව බිලි දෙන්නෑ සහ මැරෙන්නෙත් නෑ :confused: :confused:
    නෑ තව පොත් ටික ලියල ඉවර නෑ :no: :no:

    ස්ටැනිස් මැරෙනවා පෙන්නුවෙ නැහැනේ :cool::cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්ටැනිස් මැරෙනවා පෙන්නුවෙ නැහැනේ :cool::cool:

    ඒ වුනාට පැරදෙනව හරි පෙන්නුවනෙ :confused: :confused:
    පොතේ හැටියට ස්ටැනිස්, රැම්සි ස්නෝ වගේ පොඩි එකෙකුට පැරදෙන මෝඩයෙක් නෙමේනෙ :no: :no:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    හුටා.. ඒකත් එහෙමද.. :eek::eek: පොත් වල නම් කොහොමත් කතාව ගොඩක් විස්තර කරලා ඇතිනේ.. ඉස්සර උන දේවල් ගැන එහෙම? series එකේ නම් content එක මදි...:angry:

    තැන්ක්ස් මචන්.. 7+
    ඔව් මචං, පට්ටම බැක් ස්ටෝරියක් තියෙනවා. පොත් ටික හොයන් කියවන්න. :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුටා.. ඒකත් එහෙමද.. :eek::eek: පොත් වල නම් කොහොමත් කතාව ගොඩක් විස්තර කරලා ඇතිනේ.. ඉස්සර උන දේවල් ගැන එහෙම? series එකේ නම් content එක මදි...:angry:

    තැන්ක්ස් මචන්.. 7+

    utube එකේ බලපං cbgirl කියල එකියක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසය පැහැදිලි කරන වීඩියෝස් වගයක් තිබ්බ :D :D