Stannis ව මරන්න හදනකොටම සන්සයි , තියොනුයි පිටිපස්සෙන් එනවා, ඒක නිසා මෑන්ස් ව මරන්න හම්බවෙන්නේ නෑ[/CENTER]
ස්ටැනිස් මැරෙනවා එතැනදී මචන්.
Stannis ව මරන්න හදනකොටම සන්සයි , තියොනුයි පිටිපස්සෙන් එනවා, ඒක නිසා මෑන්ස් ව මරන්න හම්බවෙන්නේ නෑ[/CENTER]
ස්ටැනිස් මැරෙනවා එතැනදී මචන්.
එතකොට ඔය පොතේදී තාම Stannis ජීවත් වෙනවනේ? තියොන් හිටං ඉන්නේ Stannis ගාව?
кσяη ησρє;19201820 said:6 weni potha publish karada machan...
2016 විතර වෙයි , TV series එකේ season 6 release වෙන කාලයේම පොතත් එලියට දායි.

кσяη ησρє;19202075 said:ehenam ithin end eka wenas wei.....![]()
. මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා 
Stannis ව මරන්න හදනකොටම සන්සයි , තියොනුයි පිටිපස්සෙන් එනවා, ඒක නිසා මෑන්ස් ව මරන්න හම්බවෙන්නේ නෑ
පොතේ author TV series producers ලට ඉස්සරට සිද්ධවෙන දේවල් ඔක්කොම reveal කරලාලු තියෙන්නේ. මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා
![]()


කොහෙන්ද මචන් මේ සීන් එක දැනගත්තේ ? ඇත්තද මේක ?
Youtube එකේ Game Of Thrones reviews කරන අයත් ඔය කතාවම කියනවා 
кσяη ησρє;19202479 said:pora nam wala kajja gahanna kittui wage....![]()
. ඒක තමයි final පොත
.කොහෙන්ද මචන් මේ සීන් එක දැනගත්තේ ? ඇත්තද මේක ?
පොතේ author TV series producers ලට ඉස්සරට සිද්ධවෙන දේවල් ඔක්කොම reveal කරලාලු තියෙන්නේ. මොකද නිකමට හරි author මැරුනොත් TV series එක කරගෙන යන්න බැරිවෙන නිසා
![]()
ඕක බොරු මචං. ස්ටැනිස් එතැනදී මැරෙනවා. 100% sure ඒක.
නැත්තන් ගොඩාක්ම වෙනස් වෙයිද . ඒත් පොතයි , TV series එකෙයි අවසානය similar වෙයිදනැත්තන් ගොඩාක්ම වෙනස් වෙයිද .
උදාහරණයක් විදිහට TV Series එකේ මැරුණා වගේම බැරස්ටියන් සෙල්මි පොතේ අවසානයේදීත් මැරෙයි?
Marcella ත් පොතේ අවසානයේ මැරෙයි?
දැන් අර කාලසී කෙල්ලට මොකෝ වෙන්නේ ඊලග එපිසෝඩ් එකේ
අර තක්කලි ඇග පුරා ගාගෙන යන ඇන්ටිට මොකෝ වෙන්නේ
එතකොට ස්ටාර්ක් ෆැමිලි එකට මොකෝ වෙන්නේ ?
rumors
![]()
Sansa will be crowned the Queen of the North
we already had a pretty good idea of what was happening in the North this season. For one thing, Jon Snow is alive and well and wearing Starkish armor. For another, he’s leading a massive force of Northerners against House Bolton as vengeance for the crimes they committed against both Winterfell and the Stark family. But now, thanks to a new report, we know another important detail. Sansa will be joining forces with Jon Snow, and she won’t be the only Stark on the battlefield.
FULL STORY




ඔය ගොං එලදෙනට වඩා හොඳයි චන්ද්‍රිකාව වින්ටෆෙල් වල රැජිණ කලා නම්![]()
මිනිහෙක්ට මරණ දඬුවමක් දීගන්න බෑ බේලිශ් අර බතලයට විද්ද වෙලේ කෑගහන්න හැදුව![]()
මේ වගේ පෙන්දියක් හරියනවද යකෝ රැජිනකට![]()
ආර්යා ස්ටාක් වගේ කෙනෙක්, නැත්තං රැම්සි ස්නෝ බැඳල හිටපු කෙල්ල වගේ දරුණු කෙනෙක් රැජිණ වෙන්න ඕනෙ![]()
![]()




