ඩයලොග් 3G සිග්නල් ඇදගන්න ඔනි HELP....
මචන්ලා මගෙ කාමරේට ඩයලොග් 2G ෆූල් තියෙ 3G නෑ බන්
ඒ උනාට අපේ ගේ ඉදන් මීටර් 75ක් 100 විතර එහාට 3G ෆුල් තියෙ බන්

ඒ හරියෙ ගෙවල් නෑ කෑලෑව
සිග්නල් නැති වෙන්න හේතුව කන්දක් නිසා අපේ ගේ කවර් වෙලා තියෙන්නෙ ටවර් එකට, අර මන් කිව්ව හරියට යනකොට කන්ද මඟහැරිලා ටික ටික ටවර් එකට ඔපන් වෙනවා.
මන් ඉන්න තැනට සිග්නල් ඇද ගන්න ක්රමය්ක් නැද්ද මචන්ලා
එපා වෙලා ඉන්නෙ මඟුල