෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අඩෝ පට්ට ත්‍රේඩ් එක.. උඹ ඔය කියන ෆිල්ම් එකත් පදිරියි..:yes:

හා දන්න උන් මේක කියපංකො.. කතාව මේකයි.. ඔන්න ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නවා ඈ.. කේස් එක කියන්නෙ මුන්ට ළමයි නැහැ.. උපදින උපදින එකා මැරෙනවා.. තුන්වෙනි දරුවත් මැරෙනවා.. ඉතිං මේ දෙන්නා තීරණය කරලවා අනාත නිවාසයකින් ලමයෙක් අරන් හදාගන්න.. ඔන්න කොහොමින් කොහොම හරි මෙයාලා ළමයෙක් අරන් හදාගන්නවා.. ඔතනින් තමයි සීන් එක පටන්ගන්නෙ.. මේ ළමයා වෙන ළමයි වගේ නෙමෙයි.. හාත්පසින්ම වෙනස්.. කතා කරන විදිය, හැසිරෙන විදිය හැම දේකින්ම.. මීට වඩා කිව්වොත් තොපි කතාව ලේසියටම හොයාගන්නවා..:lol:

artificial intelligence?
ekanam robo seen ekak:baffled::dull:
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මෙන්න තව එකක්.. මේක නම් ලේසි වෙයි.. කතාවෙ ප්‍රධාන චරිතය ගත්තොත් පුවත්පත් ලේඛකයෙක්.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් වගේ රහස් පරීක්ෂක කතා තමයි ලියන්නෙ.. ඝාතනය ප්ලෑන් කරන විදිය, පැනලා යන විදිය හැම දෙයක්ම මෙයා කතාවට නගනවා.. සමහර මිනිස්සු නම් මෙයාට කැමති නෑ.. ඒත් මෙයා සෑහෙන්න ජනප්‍රිය චරිතයක්..

කොහොමින් කොහොම හරි නගරයේ ඝාතන කීපයක් සිද්ධ වෙන්න ගන්නවා.. පොලීසිය මෙයාව සැක කරනවා.. මොකද මෙයාගෙ කතාවල තියෙන විදියට තමයි ඒ මිනීමැරුම් වෙන්නෙ.. සැලැස්මවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ..

අන්තිමේ මෙයාගෙ පෙම්වතියත් පැහැරගන්නවා..

තවත් ලේසි කරනවා නම් මේක සත්‍ය කතාවක්.. ලෝකෙම දන්න සුප්‍රසිද්ධ ලේඛකයෙක්ගෙ..:)

in cold blood?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් බන් මුළු කතාවම ඔච්චරයි.. :sorry::sorry:
    කතාවේ නම ඔය මන් කියපු වචන ටිකේම තියෙනවා.. ;)
    ආ.. පීසා කැල්ලකුත් ඉන්නවා.. :rolleyes::rolleyes:
    බලල නෑ ඕයි.. අපරාදෙ තෝ ඔය කතාව බැලුවෙ..:growl:

    in cold blood?
    අපෝ නෑ එච්චර පරණ ෆිල්ම් එකක් නෙමෙයි..:D
     
    මෙන්න තව එකක්.. මේක නම් ලේසි වෙයි.. කතාවෙ ප්‍රධාන චරිතය ගත්තොත් පුවත්පත් ලේඛකයෙක්.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් වගේ රහස් පරීක්ෂක කතා තමයි ලියන්නෙ.. ඝාතනය ප්ලෑන් කරන විදිය, පැනලා යන විදිය හැම දෙයක්ම මෙයා කතාවට නගනවා.. සමහර මිනිස්සු නම් මෙයාට කැමති නෑ.. ඒත් මෙයා සෑහෙන්න ජනප්‍රිය චරිතයක්..

    කොහොමින් කොහොම හරි නගරයේ ඝාතන කීපයක් සිද්ධ වෙන්න ගන්නවා.. පොලීසිය මෙයාව සැක කරනවා.. මොකද මෙයාගෙ කතාවල තියෙන විදියට තමයි ඒ මිනීමැරුම් වෙන්නෙ.. සැලැස්මවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ..

    අන්තිමේ මෙයාගෙ පෙම්වතියත් පැහැරගන්නවා..

    තවත් ලේසි කරනවා නම් මේක සත්‍ය කතාවක්.. ලෝකෙම දන්න සුප්‍රසිද්ධ ලේඛකයෙක්ගෙ..:)
    Black and white එකක්ද ෆිල්ම් එක :confused:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පස්සෙ කියනව රවුම කියන්නෙත් කේන්ද්‍ර දෙකම එකම තැනට ආපු ඉලිප්සෙටමනෙ කියල :dull: :dull:
    ලෝකෙ කොහෙද ගෝලයක් වෙන්නෙ එතකොට දෙපැත්තෙ ඉන්න අය ලෙස්සල වැටෙන්න එපායැ, එතකොට යට ඉන්න අය පල්ලෙහාටම වැටෙන්න එපායැ කියල අහනව :dull: :dull:
    ලෝකෙ කොහොමද යන්නෙ එහෙනං අපිට හුලං පාරක් වදින්න එපායැ, මොකක් හරි දෙයක් උඩක ඉඳන් අතෑරියොත් ඈතින් වැටෙන්න එපායැ කියල අහනව :dull: :dull:

    ෂුවර් එකටම මේක මුහුද සම්බන්ධ ෆිල්ම් එකක්.
    ලෝකේ රවුම් කියලා දන්නේ නැති කාලේ ඒක රවුම් කියලා පෙන්නන්න මුහුදින් ලෝකේ වගේ යන වගේ සීන් එකක් ඇත්තේ.
    කට්ටිය ලෝකේ රවුම් කියලා පිළිගන්නේ නෑ මුලින්ම, ඊට පස්සේ කොලොම්බස්, මැගලන් වගේ අය නාවික ගමන් වලින් තමයි ඒක තහවුරු කරන්නේ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න තව එකක්.. මේක නම් ලේසි වෙයි.. කතාවෙ ප්‍රධාන චරිතය ගත්තොත් පුවත්පත් ලේඛකයෙක්.. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් වගේ රහස් පරීක්ෂක කතා තමයි ලියන්නෙ.. ඝාතනය ප්ලෑන් කරන විදිය, පැනලා යන විදිය හැම දෙයක්ම මෙයා කතාවට නගනවා.. සමහර මිනිස්සු නම් මෙයාට කැමති නෑ.. ඒත් මෙයා සෑහෙන්න ජනප්‍රිය චරිතයක්..

    කොහොමින් කොහොම හරි නගරයේ ඝාතන කීපයක් සිද්ධ වෙන්න ගන්නවා.. පොලීසිය මෙයාව සැක කරනවා.. මොකද මෙයාගෙ කතාවල තියෙන විදියට තමයි ඒ මිනීමැරුම් වෙන්නෙ.. සැලැස්මවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ..

    අන්තිමේ මෙයාගෙ පෙම්වතියත් පැහැරගන්නවා..

    තවත් ලේසි කරනවා නම් මේක සත්‍ය කතාවක්.. ලෝකෙම දන්න සුප්‍රසිද්ධ ලේඛකයෙක්ගෙ..:)

    220px-The_Raven_Poster.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    WhiteWalker උබ අපිව අන්දනවා වගේ නේ.. එහෙම ෆිල්ම් එකක් නැහැ බන්..
    :eek::eek:

    තියෙනව බං උඹල බහුතරයක් බලල නෑ :D :D
    ඒ ජාතියෙ ෆිල්ම් බහුතරය බලන්නෙත් නෑ කම්මැලියි කියල :sorry: :sorry:

    oka balana films,samanya minhek balanawada ban:lol:

    උඹ හරි මේක වැඩි දෙනෙක් බලල නෑ :sorry: :sorry:

    ෂුවර් එකටම මේක මුහුද සම්බන්ධ ෆිල්ම් එකක්.
    ලෝකේ රවුම් කියලා දන්නේ නැති කාලේ ඒක රවුම් කියලා පෙන්නන්න මුහුදින් ලෝකේ වගේ යන වගේ සීන් එකක් ඇත්තේ.
    කට්ටිය ලෝකේ රවුම් කියලා පිළිගන්නේ නෑ මුලින්ම, ඊට පස්සේ කොලොම්බස්, මැගලන් වගේ අය නාවික ගමන් වලින් තමයි ඒක තහවුරු කරන්නේ

    මුහුද සම්බන්ධ වෙන්නෙ කුඹ ගහට නගින දැල දිගේ නැගල වැලි කොට්ටෙ අතාරින අවස්ථාවෙ විතරයි බං එතනිං එහාට මුහුදත් එක්ක කතාවෙ සම්බන්ධයක් නෑ :no: :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :nerd: hithamu.meka balala na wage.interesting thread:cool:
    ඔව් මේක පට්ට ත්‍රේඩ් එකක් වගේ.. දාපල්ලා උඹල බලපු එව්වත්..:cool:
    ප්ලොට් එක ටිකක් ලස්සනට දාපියව්..:(

    Give Up Already :eek::eek:
    ඔය ෆිල්ම් එකේ IMDB ලින්කුව පොඩ්ඩක් දීපං..:sorry:

    Black and white එකක්ද ෆිල්ම් එක :confused:
    අපෝ නෑ.. :D

    හරියට හරි.. එඩ්ගර් ඇලන් පෝ කියන ලේඛකයට වෙච්ච ඇත්තම සන්තෑසියක් ඕක.. පට්ටම ෆිල්ම් එකක්..

    mekada buddyo?
    ඔව් ඒක තමයි.. බලලා නැත්තං බලපං..:cool:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    නෑ.. පොඩි ළමයෙක් කිව්වට එයා පොඩි ළමයෙක්මත් නෙමෙයි..:rolleyes:

    අහා......... The Orphan :rolleyes: පොඩි ළමයෙක්ම නොවේ :yes: පියාටත් line දැම්මා හිටං :eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    q1. බුද්ධිමත් ළමයෙක් අන්තිමට සිතක් නැති machine එකකට වහ වැටුණා. නිර්මාතෘවරයාත් machine එක නිසා මලා, machine එක නිසා කොල්ලව ඇතුලේ හිර වුනා ;)
     
    Last edited: