දන්න විදිහට නම් සෙට්රිසින් තමයි. මම බොනවා හැබැයි මට නම් නිදිමත එනවා.

දන්න විදිහට නම් සෙට්රිසින් තමයි. මම බොනවා හැබැයි මට නම් නිදිමත එනවා.

කැස්සට, සෙමට බොන්න බෙහෙතක් කියපල්ලකො ෆාමසියෙන් අරන්..
නහයත් බ්ලොක් වෙලා.. කන් දෙකත් බ්ලොක් වෙලා..
mama mee tread ekata mee den thamai first time awe... mamath ennei chatakata set wenna?
දන්න විදිහට නම් සෙට්රිසින් තමයි. මම බොනවා හැබැයි මට නම් නිදිමත එනවා.
වැඩක් කරගන්න බෑ ඒපාර..
kellek,kellek,sanwara weyaw![]()

පොඩි නයෝ.. උඹ තාම පොඩියි බොල කෙල්ලොන්ගෙයි ඇන්ටිලගෙයි වෙනස හොයාගන්න..
ඒ ඇන්ටි කෙනෙක් බොල.. දණගහල වැදපන්...![]()

lapati ,tharuna suwadak awe

wenna ba....lapati ,tharuna suwadak awe
![]()

ඒ ගද යන්න පාවිච්චි කරපු පර්ෆියුම් එකක සුවද තමයි එන්න ඇත්තේ....![]()