Ranil talked in Japan Parliment ? Boru Hila reveled by kukku baba

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Menna Ranil Amathapu Japan Parlimenthuwa



    Menna Real Japan Parlimenthuwa



    Sinhalunwa Gotana Anduwa neda ?


    Ranil Amathuwa Parliment eka neme bola, parlimenthwe comettiee room ekaka
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අනේ බන් මෝඩ බයියෝ. පාර්ලිමේන්තුව අමතනව කියන්නෙ ගොඩනැගිල්ල අමතන එකට නෙවෙයි. පාර්ලිමේන්තු ඇමතිවරු අමතන එකට
     
    • Like
    Reactions: ErnE

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනේ බන් මෝඩ බයියෝ. පාර්ලිමේන්තුව අමතනව කියන්නෙ ගොඩනැගිල්ල අමතන එකට නෙවෙයි. පාර්ලිමේන්තු ඇමතිවරු අමතන එකට

    එහෙමෙයි...හා
     
  • Sep 8, 2014
    490
    47
    28
    අනේ යකෝ ඒකවත් තේරුන් ගන්න මොළයක් නැත්ද බන්, පාර්ලිමේන්තුව ඇමතුව කිව්වෙ පාර්ලිමේන්තු මැති ඇමතිවරු සියලු දෙනාම එකවර ඇමතුව කියන එක, අඩු ගානෙ ලන්කාවෙවත් පාර්ලිමේන්තු රැස්වීම ශාලවක තමයි ඔය වගේ දේවල් කරන්නෙ,:angry::angry:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    MR08142012RS_4.jpg


    කො බං මහින්ද මන්ත්‍රි තුමා....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    පැටියා;19102197 said:
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ. ඕක ඇහෙද්දි බඩු ගියා වගේ සනීපයක් දැනෙන්නෙ මට නම් :cool:

    :lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    අනේ බන් මෝඩ බයියෝ. පාර්ලිමේන්තුව අමතනව කියන්නෙ ගොඩනැගිල්ල අමතන එකට නෙවෙයි. පාර්ලිමේන්තු ඇමතිවරු අමතන එකට

    කුක්කු බබා ලිං පතුලේ :lol: