තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
.
A walk to remember ද? නෑත්නම් තව එකක් තිබුන ඒ වගේ
A walk to remember

තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
.
A walk to remember ද? නෑත්නම් තව එකක් තිබුන ඒ වගේ

සැමියා සහ බිරිඳ ලිංගිකව එකතුවෙමින් ඉන්න අතරේ දරුවා මිය යනවා
වෛද්‍යවරයෙක් වෙච්ච සැමියා මේ සිදුවීමෙන් බිරිඳට ඇතිවෙච්ච කම්පනය සහ හිතේ ඇති දුක පහ කිරීම තමාගේ රාජකාරිය කරගන්නවා
රාගික කෘෘරත්වය පදනම් වෙච්ච අඳුරු පැතිකඩක් මේ දෙන්නගෙ ජීවිතවල දිගහැරෙනවා
එක්කෙනෙක් ගිනිගොඩක් උඩින් ඇවිදං ගිහිල්ල අපි තමා හරි කියල දැන් පුළුවන්නම් උඹ පලයං කියල අනික් මනුස්සයව ගිණි ගොඩට තල්ලු කරනව ඒ මනුස්සය පිච්චි පිච්චි අමාරුවෙන් එහාපැත්තට යනව![]()
![]()



John Wickතව 1ක්කොල්ලෙක්ගේ කාර් 1 හොරකම් කරන්න ඇවිත්, හොරු ටික කොල්ලගේ බලු පැටියව මරනෝ. ඊට පස්සේ ඒ කොල්ල හොරු ඔක්කම මරනෝ
Kingsman (2014)කොල්ලෙක්ගේ තාත්ත මැරෙනවා සෙට් 1ක් එක්ක mission එකකදී. ඒ සෙට් 1එ යාලුවෙක් මරුන එකාගේ පොඩි එකාට pendant 1ක් දීල කියනවා පරිස්සමින් තියා ගන්න කියල. ඒ පොඩි එක ලොකු වෙලා කරදරේක වැටුනම ඒ pendant 1එ no 1ට කෝල් කරලා කියනවා බෙර ගන්න කියල word phase 1ක් එක්ක. දැන් ඇති
ඔව් බන්.. මාත් හෙව්වා මාර ගේමක් දීලා.අම්මෝ, ඇති යන්තන්. මේක හොයන්න මාර ගේමක් දුන්නා

පර්යේශකයෙක් පැරණි ලියවිලි ගැන පර්යේශන කරනවා.
එයාගේ පුතත් ඒ වගේම පර්යේශකයෙක්. නමුත් තාත්තයි පුතයි අවුල්
ඔහොම යනකොට තාත්තාගේ පර්යේශන වෙනුවන් සම්මානයක් යෝජනා වෙනවා.
පස්සේ දැනගන්න ලැබෙනවා ඇත්තටම සම්මානය ලැබෙන්නේ තාත්තාට නෙවෙයි පුතාට කියලා. (වාසගම සමාන නිසා එතනදී වරදක් සිදුවෙනවා)

හමුදාවට බැඳෙන අය අතර මිනිස්සු වර්ග 4ක් ඉන්නව.
සමහරුන්ට මේක පවුලෙන් එන ආරය..
අනිත් අය දේෂප්රේමීන්, රට වෙනුවෙන් සේවයට කැමති අය..
සමහරුන්ට රස්සාවක් ඕන නිසා..
ඒවගේම තවත් වර්ගයක් ඉන්නවා,
මිනීමරන්න නීත්‍යානුකූල හේතුවක් හොයන අය..
