SLT Cable help

Giripura Galpatha

Junior member
  • Jun 1, 2014
    187
    15
    18
    LJN6QNC.png

    oya prasnartha lakunu dala thiyena wire ekai ekt sambanda wela thiyena anith prasnartha lakuna dala thiyena podi petti kallatai kiyana nam hyl dennako.
    mge thiyenne slt zte routr ekak.kaleka lagdi indn router 1 internet bulb 1 eka paratama off wenw wada kara kara iddi.aye on wenna gdk wela ynw.
    (ape gdr 4n 1 thiyenne saale.router 1 thiyenne mage kamare.spliter eken router 1t ena cable eka diga madi nisa mm kaden cable ekak aran clip krl kamareta router 1 gatta.)mm telecom 1t katha krl qwa eyala awilla check krl qwa mm dapu line 1 awulak.ewa hari ynne na.dik kara ganna ona nam wire 1 mm oya prashnartha lakuna dala thiyena katekui wire ekakui kaden aran dala dik kara ganna kyl.mt kaden ghn illanna e wire ekei katei nama kiyannako danna kenek.plz.
     
    • Like
    Reactions: ^Buddhika^

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    zte router 1ka always disconnect connect wenne line 1ke awulak hari, router 1ke awulak nisa( mechara kal hodata weda karane?). wena router 1k maru karala balanna connect disconnect wenawada kiyala, same nam 1212. mageth ohoma wela hada gatta, disconnect wena welawe phone line 1kath disconnet wenawada? disconnect wena welawata call 1k aran balanna, cut wenawada kiyala
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් මගෙත් ගෙදර තියෙන්නේ ඔය විදියටම තමයි. ෆෝන් එක සාලේ... Router එක කාමරේ. මුලින්ම ඔයාට ඕනේ වෙනවා මෙන්න මේ ටික.

    ** Rocette Box 5ක්
    ** RJ 11 Cable (Normal Telephone Cable) 5ක්

    *** මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ මචන් ......

    rbzak4.png

    මචන් ඔය නිල් පාටින් ඇදලා තියෙන Twisted Pair වයර් දෙකට මෙහයින් තියෙන ටික සෙට් වෙලා තියෙන්න ඕනේ පාරේ ඉදන් එන වයර් එක හයි කරලා තියෙන Box එකට ලගින්මයි. නිල් පාට Twisted Pair Wire දෙක උබට ඕනේ විදියට ඇදගෙන ඊට පස්සේ අගට Rocette No. 04 & Rocette No. 05 හයි කරගන්න. පස්සේ Rocette එකේ අනිත් පැත්තට RJ 11 Cable දෙකෙන් Telephone එකයි Router එකයි හයි කරන්න. එතකොට වැඩේ ගොඩ. ආයේ Signal Interference එකක් එන්නේ නේ ලොවෙත්. ඒ කියන්නේ ලොවෙත් Disconnect වෙන්නේ නෑ. නිකන් වයර් කපලා පූට්ටු කරලා දැම්මම ඔහොම තමයි බන් ... හැමතිස්සෙම Disconnect වෙනවා .... ජය වේවා මචන් ...

    • Like
    Reactions: AnuradhaRa

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    මේ පැහැදිලි කරලා තයෙන විදිහ හරි, මේ විිදහටම කරගත්තනම් කිසි ප්‍රශ්ණයක් වෙන එකක් නෑ

    ෆෝන් එක තියෙන්‍ෙ splitter එක ලඟමනම් ඒකට rocette box දාන්න ඕනේ නෑ,කෙලින්ම splitter එකෙන් එන rj11 එක plug කරගන්න phone එකට,router එකට විතරක් rocette box එකක් දාලා twisted pair wire දාලා link කරගන්න :D

    දිගටම rj11 දාන්නත් පුළුවන් හැබැයි එහෙම දැම්මම disconnect වෙන්න පටන් ගන්නවා :dull:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,469
    1
    42,550
    113

    Twisted Pair වලයි RJ 11 වලයි වෙනස මොකක්ද මචංල ?
    Rocette Box එකක් කීයක් විතර වෙනවද ?
    රොසෙට් කියලද බං ප්‍රනවුන්ස් කරන්නෙ ? :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,469
    1
    42,550
    113
    RJ 11 වයර් දෙකක් එකට ජොයින්ට් කරන්ඩ පුලුවන්, අයිටම් එකක් නැද්ද ?
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Twisted Pair වලයි RJ 11 වලයි වෙනස මොකක්ද මචංල ?
    Rocette Box එකක් කීයක් විතර වෙනවද ?
    රොසෙට් කියලද බං ප්‍රනවුන්ස් කරන්නෙ ? :)

    RJ11 dammama wire eke length eka wadi wenna wenna line quality eka adu wenawa, snr adu wenawa, disconnect wenna gannawa, eht twisted pair dammama a prashne naha

    rs.30-50 wage athara ganna thiyenawa

    ow ehema thama pronounce karanne
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Giripura Galpatha

    Junior member
  • Jun 1, 2014
    187
    15
    18
    මේ පැහැදිලි කරලා තයෙන විදිහ හරි, මේ විිදහටම කරගත්තනම් කිසි ප්‍රශ්ණයක් වෙන එකක් නෑ

    ෆෝන් එක තියෙන්‍ෙ splitter එක ලඟමනම් ඒකට rocette box දාන්න ඕනේ නෑ,කෙලින්ම splitter එකෙන් එන rj11 එක plug කරගන්න phone එකට,router එකට විතරක් rocette box එකක් දාලා twisted pair wire දාලා link කරගන්න :D

    දිගටම rj11 දාන්නත් පුළුවන් හැබැයි එහෙම දැම්මම disconnect වෙන්න පටන් ගන්නවා :dull:
    ow bn disconect wenw.epa wenw ethakota.
    e kiyanne rocette box 1kui twisted pair wire ekakui gattanam harine.elakiri tnx.
     
    Giripura Galpatha

    Junior member
  • Jun 1, 2014
    187
    15
    18

    මචන් ඔය දෙවෙනියට ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන පෙට්ටිය නම් Rocette එකක් තමයි.
    tnx mcn,,,,,,,,
    මචන් මගෙත් ගෙදර තියෙන්නේ ඔය විදියටම තමයි. ෆෝන් එක සාලේ... Router එක කාමරේ. මුලින්ම ඔයාට ඕනේ වෙනවා මෙන්න මේ ටික.

    ** Rocette Box 5ක්
    ** RJ 11 Cable (Normal Telephone Cable) 5ක්

    *** මෙන්න මෙහෙමයි තියෙන්න ඕනේ මචන් ......

    rbzak4.png

    මචන් ඔය නිල් පාටින් ඇදලා තියෙන Twisted Pair වයර් දෙකට මෙහයින් තියෙන ටික සෙට් වෙලා තියෙන්න ඕනේ පාරේ ඉදන් එන වයර් එක හයි කරලා තියෙන Box එකට ලගින්මයි. නිල් පාට Twisted Pair Wire දෙක උබට ඕනේ විදියට ඇදගෙන ඊට පස්සේ අගට Rocette No. 04 & Rocette No. 05 හයි කරගන්න. පස්සේ Rocette එකේ අනිත් පැත්තට RJ 11 Cable දෙකෙන් Telephone එකයි Router එකයි හයි කරන්න. එතකොට වැඩේ ගොඩ. ආයේ Signal Interference එකක් එන්නේ නේ ලොවෙත්. ඒ කියන්නේ ලොවෙත් Disconnect වෙන්නේ නෑ. නිකන් වයර් කපලා පූට්ටු කරලා දැම්මම ඔහොම තමයි බන් ... හැමතිස්සෙම Disconnect වෙනවා .... ජය වේවා මචන් ...

    tnx mcn...
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    මේකට තව දෙයක් එක්කරන්න හිතුවා ...adsl filter වලින් ගොඩක් වෙලාවට voice filter ( low pass filter ) කොරත් data filter (high pass ) නෑ ..ඒක direct connect වෙලා තියෙන්නේ ...ඒ කියන්නේ ADSL router එක adsl filter එකටම connect කොරන්න ඕන නැ ..:)

    DSL-Filter-Circuit.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,469
    1
    42,550
    113
    මේකට තව දෙයක් එක්කරන්න හිතුවා ...adsl filter වලින් ගොඩක් වෙලාවට voice filter ( low pass filter ) කොරත් data filter (high pass ) නෑ ..ඒක direct connect වෙලා තියෙන්නේ ...ඒ කියන්නේ ADSL router එක adsl filter එකටම connect කොරන්න ඕන නැ ..:)

    DSL-Filter-Circuit.gif

    slt එකෙන් විකුණන prolink ස්පිලටර් එකේ තියෙන්නෙ ඉන්ඩක්ටර් 2යි, එක කැප් එකයි.. ඔය ටිකට උං රුපියල් 750 ක් ගන්නව :lol: