යට ඇඳුම් ගැන දැනුවත් වෙමු

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    යට ඇඳුම් ගැන දැනුවත් වෙමු

    අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න
    ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (male subfertility)​,වෘෂණ කෝෂවල නොයෙක් ප්‍රශ්න වගේම
    නොයෙකුත් ආසාදන රෝග වැරදි යට ඇඳුම් භාවිතය නිසා ඇති වෙන්න පුළුවන්


    අපි මුලින්ම බලමු ඇයි අපිට යට ඇඳුම් අවශ්‍ය කියලා.

    1.)දහඩිය සහ ලිංගික ස්‍රාවයන් උරාගෙන ලිංගික ප්‍රදේශ පිරිසිඳුවත්,වියලිවත් තබා ගැනීමට​.

    2.)වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (support) ලබා දීම​.

    3.)ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස​ පාලනය කිරීම​.

    4.)Trouser Zip මගින් ලිංගික අවයව වලට සිදුවන අනතුරු හා ක්‍රීඩා කිරීමේදී ලිංගික අවයව වලට සිදුවන අනතුරු අවම කිරීමට උපකාරී වීම​.

    5.)සමහර විට නාන ඇඳුමක් ලෙස හා සමහර විට arousing, erotic garment ලෙස භාවිතා කිරීමට​.

    යට ඇඳුම් තෝරා ගැනීමේදී අපි තවත් ඉතාම වැදගත් කරුණක් මතක තබා ගත යුතුයි.එනම් ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය උශ්නාධික රටක් බවයි.
    ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය වගේම ආර්ද්‍රතාවයත් වැඩි නිසා මෙහි වෘෂණ වලට බලපාන උෂ්ණත්වය වගේම දහඩිය දැමීමත් වැඩියි.
    එනිසා ශීත බටහිර රටවල භාවිතා කරන සමහර යට ඇඳුම් වර්ග ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට සුදුසු නැහැ. එමගින් වෘෂණ කෝෂවලට බලපාන උෂ්ණත්වය වැඩි වී ශුක්‍රාණු නිෂ්පාදනය අඩපණ වී පිරිමි නිසරු භාවය ඇති වෙන්න පුලුවන්.අපේ පිරිමි මුතුන් මිත්තන් අතීතයේ භාවිතා කළ ඇඳුම් ගැන සළකා බැලුවොත් ඒවා ශ්‍රී ලංකාව වැනි රට වලට ඉතා ගැළපෙන ඇඳුම් බව පෙනී යනවා.
    ඒත් අද වන විට ලංකාවේ තරුණයන් අතර මඳ සරු භාවය ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා.වැරදි ඇඳුම් පුරුදුත් මේ සඳහා බලපා තිබෙනවා.

    අද වන විට වෙළඳ පොලේ යට ඇඳුම් වර්ග සහ මාදිළි රාශියක් දැකිය හැකියි.නමුත් සුදුසු වර්ග පමණක් භාවිතා කිරීමට අප බුද්ධිමත් විය යුතුයි.


    දැන් අප එක් එක් යට ඇඳුම් වර්ග ගැන සළකා බලමු.

    1.Briefs

    01.jpg


    ශ්‍රී ලංකාවේ පිරිමින් කලක පටන්ම ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ Briefs/Bikini Breifs වර්ගයේ යට ඇඳුම්.නියම ප්‍රමිතියෙන් හා කපු රෙදිවලින් නිමවා ඇත්නම් මෙම යට ඇඳුම් වර්ගය නිතර පාවිච්චියට සුදුසු වර්ගයකි.කෙටි, සැහැල්ලු ස්වභාවය නිසා සිසිලස වැඩි අතර හොඳින් දහඩිය උරාගැනීමද සිදු කෙරෙයි.එමෙන්ම වෘෂණ වලටද හොඳ ආධාරකයක් (support) ලබා දෙන අතර ශිෂ්ණය ප්‍රාණවත් වීම්ද පිටතට නොපෙනෙන ලෙස​ පාලනය කරයි.

    2.Jockstraps

    SJockPop05B.jpg
    002.jpg


    [FONT=&quot]ශ්[/FONT]‍[FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]සුලබව[/FONT] [FONT=&quot]භාවිතාවෙන[/FONT] [FONT=&quot]යට[/FONT] [FONT=&quot]ඇඳුම්[/FONT] [FONT=&quot]මාදිලියක්[/FONT] [FONT=&quot]නම්[/FONT] Jockstrap/supporter [FONT=&quot]වර්ගයයි[/FONT].[FONT=&quot]පටි ජොකා ලෙසද​,සපෝටර් ලෙසද සාමාන්‍යය ව්‍යවහාරයේදී හැඳින් වෙන්නේ මෙම වර්ගයයි.මෙහි[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]විශේෂ[/FONT] [FONT=&quot]වැදගත්[/FONT] [FONT=&quot]ලක්[/FONT]‍[FONT=&quot]ෂණයක්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]වෘෂණ[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ඉතාම[/FONT] [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]ආධාරයක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දීමයි[/FONT].[FONT=&quot]එනිසාම[/FONT] [FONT=&quot]විශේෂයෙන්ම[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රීඩා[/FONT] [FONT=&quot]කිරීමේදී[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]කාය[/FONT] [FONT=&quot]වර්ධන[/FONT] [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යායාම්[/FONT] [FONT=&quot]කිරීමේදී[/FONT] [FONT=&quot]වෘෂණ[/FONT] [FONT=&quot]කෝෂවලට[/FONT] [FONT=&quot]අවශ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]අමතර[/FONT] [FONT=&quot]ආධාරකයක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දීමට[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ආරක්[/FONT]‍[FONT=&quot]ෂාවක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දීම[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]යට[/FONT] [FONT=&quot]ඇඳුම්[/FONT] [FONT=&quot]වර්ගය[/FONT] [FONT=&quot]භාවිතා[/FONT] [FONT=&quot]කෙරෙනවා[/FONT].[FONT=&quot]එමෙන්ම[/FONT] [FONT=&quot]වෘෂණ[/FONT] [FONT=&quot]කෝෂවල[/FONT] [FONT=&quot]යම්[/FONT] [FONT=&quot]යම්[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රශ්න[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]තරුණයන්ට[/FONT] [FONT=&quot]මෙන්ම[/FONT] hernia repair [FONT=&quot]වැනි[/FONT] [FONT=&quot]සැත්කම්[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]පසුවද[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]යට[/FONT] [FONT=&quot]ඇඳුම්[/FONT] [FONT=&quot]වර්ගය[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]වෛද්[/FONT]‍[FONT=&quot]යවරු[/FONT] [FONT=&quot]උපදෙස්[/FONT] [FONT=&quot]දෙනවා[/FONT].
    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]වර්ගයේ[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]ඉතා[/FONT] [FONT=&quot]වැදගත්[/FONT] [FONT=&quot]වාසියක්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ඉන්[/FONT] [FONT=&quot]ඇතිවන[/FONT] [FONT=&quot]සිසිල්[/FONT] [FONT=&quot]ස්වභාවයයි[/FONT].[FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]කෙටි[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]පිටුපස[/FONT] [FONT=&quot]නිරාවරණය[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]ස්වභාවය[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]හොඳින්[/FONT] [FONT=&quot]වාතාශ්[/FONT]‍[FONT=&quot]රය[/FONT] [FONT=&quot]ලැබී[/FONT] [FONT=&quot]දහඩිය[/FONT] [FONT=&quot]වාෂ්ප[/FONT] [FONT=&quot]වී[/FONT] [FONT=&quot]සිසිල්[/FONT] [FONT=&quot]ස්වභාවයක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දෙනවා[/FONT].[FONT=&quot]සිරුරට[/FONT] [FONT=&quot]දහඩිය[/FONT] [FONT=&quot]දමන[/FONT], [FONT=&quot]සිරුරේ[/FONT] [FONT=&quot]උෂ්ණත්[/FONT]‍[FONT=&quot]වය[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යායාමවලදී[/FONT] [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]ඉතාම[/FONT] [FONT=&quot]වැදගත්[/FONT].
    [FONT=&quot]මෙහි[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]වැදගත්[/FONT] [FONT=&quot]වාසි[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ඉකිලිවල[/FONT] [FONT=&quot]දහඩිය[/FONT] [FONT=&quot]හොඳින්[/FONT] [FONT=&quot]උරා[/FONT] [FONT=&quot]ගැනීම[/FONT]​,[FONT=&quot]ශිෂ්ණය[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රාණවත්[/FONT] [FONT=&quot]වීම්[/FONT] [FONT=&quot]හොඳින්[/FONT] [FONT=&quot]පාලනය[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සේදූ[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]ඉක්මණින්[/FONT] [FONT=&quot]වියලීමයි[/FONT].

    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot]ඇඳුම්[/FONT][FONT=&quot]වර්ගය[/FONT][FONT=&quot]පාවිච්චි[/FONT][FONT=&quot]කිරීමේදී[/FONT][FONT=&quot]සමහර[/FONT][FONT=&quot]තරුණයන්[/FONT][FONT=&quot]සිදු[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]වරදක්[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot]ඇඳුමක්[/FONT][FONT=&quot]උඩින්[/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot]ඇඳීම[/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot]ඇඳුමක්[/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot]මතින්[/FONT][FONT=&quot]ඇඳීමයි[/FONT].supporter නිපදවා ඇත්තේ හා භාවිතා කළ යුතු වන්නේ තනි යට ඇඳුමක් ලෙසයි. වෙනත් ඇඳුමක් මතින් suppoter ඇඳීමෙන් නිවැරදි ආධාරකයක් වෘෂණ වලට නොලැබෙන අතර වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක. එමෙන්ම වෙනත් යට ඇඳුමක් supporter එක මතින් ඇඳීමෙන් ද වෘෂණවල උෂ්ණත්වය ඉහළ යාමෙන් මඳ සරු භාවය ඇති විය හැක​.

    විශේෂයෙන්ම මෙම වරද සිදු වන්නේ gym යන තරුණයන් අතරයි.සවස gym භවිතා කිරීමට පෙර ඇඳුම් මාරු කිරීමේදී සාමාන්‍යයෙන් පවිච්චි කරන Brief එක මතටම supporter එක ඇඳීම සිදු කෙරනවා.
    නමුත් නිවැරදි ආරක්‍ෂිත ක්‍රමය වන්නේ Brief එක ඉවත් කොට suppoter එක පමණක් යට ඇඳුම ලෙස ඇඳීමයි.එසේ නොමැති නම් Briefs වෙනුවට suppoter එකම සමාන්‍ය යට ඇඳුම ලෙස gym යන දිනවලට​ පමණක් හෝ එදිනෙදා භාවිතා කළ හැකියි.

    3.Thongs

    01.0.jpg


    අප රටේ පිරිමින් අතර එතරම් භාවිතා නොවන අනෙක් යට ඇඳුම් වර්ගය නම් Thong මාදිලියයි.විශේෂයෙන්ම මෙම වර්ගය භාවිතා වන්නේ තද, තුනී කලිසම් ඇඳීමේතදී යට ඇඳුමේ පටි/දාර පිටතට පෙනීම වැළැක්වීමටයි.විශේෂයෙන්ම පිරිමි Ballet Dancers පාවිච්චි කරන්නේ මෙම වර්ගයයි.මෑතදී පිරිමි erotic wear ලෙස මෙම වර්ගය බහුලව භාවිතා වන අතර Male strippers අතරද​​ බහුලවම භාවිතා වෙයි.

    4.Tanga

    t1b.jpg


    මෙම Tanga මාදිළියද Briefs වර්ගයේම එකකි.මෙම වර්ගය ඉදිරි පස Jockstrap මෙන් සකසා ඇති මුත් පිටු පස සම්පූර්ණයෙන්ම ආවරණය වේ.මෙමගින් සාමාන්‍යය brief එකකට වඩා support එකක් ලැබෙන අතර සාම්ප්‍රදායික උතුරු ඉන්දියානු පිරිමි යට ඇඳුමට සමාන කමක් දක්වයි.


    5.Male G strings and Erotic wear

    බටහිර රටවල කාන්තාවන් මෙන්ම පිරිමින් ද ලිංගික හැසිරීමට පෙර foreplay සඳහා නොයෙක් දේ භාවිතා කරති.සිය සහකාරිය උපරිම ලෙස උද්දීපනය කිරීමට foreplay සඳහා භාවිතා වන යට ඇඳුම්ද ඒ අතර ප්‍රමුඛ තැනක් ගනී.G string වර්ගය එවැන්නකි.

    01.2.jpg


    7.Boxerbriefs

    WilliamC.jpg


    මීට අමතරව තවත් බටහිර රටවල භාවිතා වන Long Jones,boxers,boxer briefs,compression shorts වැනි මාදිලි රැසක් ඇතත් ඒවා ශ්‍රී ලංකාව වැනි උෂ්ණධික රට වලට එතරම් සුදුසු නැත​.
    මෑතදී ශ්‍රී ලංකාවේද තරමක් ප්‍රචලිත වූ boxer brief වර්ගයද එවැන්නකි.කොට කලිසම්/shorts වැනි එවැනි දෑ යට ඇඳුම් ලෙස උෂ්ණාධික පරිසරවලට එතරම් සුදුසු නැත.බොහෝ විට එවැනි දේ නිපද වෙන්නේ ශීත රට වලට පමණක් සුදුසු රෙදි වර්ග වලිනි.එමෙන්ම ඒවායින් උෂ්ණ රටවලදී වෘෂණවලට අවශ්‍ය ආධාරයක් සැපයෙන්නේද නැත.එමෙන්ම ඉකිලිවල දහඩිය උරා ගැනීමක්ද සිදු නොවේ.බොහෝ ප්‍රදේශයක් අනවශ්‍ය ලෙස ආවරණය වන නිසා උෂ්ණත්වයද අනවශ්‍ය ලෙස ඉහළ යයි.දීර්ඝ කාලීනව එවනි නුසුදුසු යට ඇඳුම් භාවිතා කිරීම නිසා මඳ සරු භාවය ඇතුලු නොයෙක් ප්‍රශ්න ඇති විය හැක​.

    පොදුවේ ගත් කල හොඳින් දහඩිය උරාගන්නා කපු රෙදි වලින් නිමවූ, අප රටට ගැළපෙන මාදිළියක යට ඇඳුම් භාවිතා කළ යුතුයි.එමෙන්ම ඒවා හොඳ ප්‍රමිතියකින් නිමවා තිබීමද වැදගත්.නැතිනම් ඉකිලි තුවාල වීම වැනි ප්‍රශ්නද​,විවිධ ආසාදනද ඇති විය හැකියි.
    අනෙක් වැදගත්ම කරුණ නම් තමන්ට හරියටම සරිලන ප්‍රමානය (size) තෝරා ගැනීමයි.විවිධ මාදිළි විවිධ මිමි වලට නිපදවා ඇති නිසා අනිවාර්‍යයෙන්ම ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි.

    යට ඇඳුම් ඇඳීමේදී සමහර තරුණයන් කරන වරදක් නම් යට ඇඳුම උඩින් තවත් යට කලිසමක්/shorts/boxers ඇඳීමයි.මෙය ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවලට සුදුසු නෑ.එමගින් වෘෂණ වල උෂ්ණත්වය වැඩිවී නිසරු භාවය ඇති විය හැකියි.

    එමෙන්ම සේදීමකින් තොරව එක් වරකට වඩා යට ඇඳුමක් ඇදීම සුදුසු නැහැ.දහඩිය​,ලිංගික ස්‍රාවයන්,මුත්‍රා බිඳිති උරගත් පසු යට ඇඳුම් විෂ බීජ වර්ධනය වීමට හොඳ මාධ්‍යයක්.එමගින් විවිධ ආසාදන රෝග ඇති විය හැකියි.එනිසා සෑම දිනකම යට ඇඳුම් සේදීමත්, හොඳින් අව්වේ දමා වේලා ගැනීමත් වැදගත්.හොඳින් වේලා නොගත හොත් විවිධ පුස් වර්ග වර්ධනය විය හැකි අතර,වරක් වර්ධනය වූ පසු ඒවා ඉවත් කිරීම ඉතා අපහසුයි.යට ඇඳුම්,විශේෂයෙන්ම තෙත රැඳෙන දාර Iron කළ හැකිනම් එය ඉතා හොඳයි.
    එමෙන්ම සිරුරේ තෙත ගතිය ඇති විට,විශේෂයෙන්ම නෑමෙන් පසු ලිංගික අවයව​,ඉකිලි ප්‍රදේශ හොඳින් පිස දැමීමෙන් පසුව පමණයි යට ඇඳුම් ඇඳිය යුත්තේ.

    ඇත්තෙන්ම අනෙක් ඇඳුම් වලට සාපේක්‍ෂව යට ඇඳුම් වලට අපි දක්වන අවධානය අඩුවුනත් ඇත්තටම සෞඛ්‍යය පැත්තෙන් බලනකොට යට ඇඳුම් හරිම වැදගත්.ඒ නිසා අද ඉඳන් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න​.

    උපුටා ගැනීම - http://tarunayaa.blogspot.com
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    pati joka adinne nthiwa gym giyoth aulda? Ooka kohomada bn hodala wale weelenta daanne, gedara anith ayatath penawane,
     
    Last edited: