--------------------------------------------------------------------
NOTE: Quality එක ගැන complain කරන්න බලන් ඉන්න අයට

මේක පැය දෙක හමාරක Film එකක්

.මුන් (Distribution rights අයිති නිම්සර Entertainment එකේ උන්) එ්ක single DVD එකකට බර්න් කරලා මදිවට bitrate එකත් ගොඩක් අඩු කරලා size එක 2.18gb වෙන්න

,අඩුම තරමේ 4.7gb dvd එකට ෆිට් වෙන විදිහට bitrate හදලාවත් නෙවේ burn කරලා තියෙන්නේ

,ඒ නිසා Hollywood,Bollywood 720p එකක Quality එක මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා

.ඕනේ අයට Sample එක දාලා තියෙනවා බලල Download කරගන්න