☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ යකෝ (යක්සයෝ) අපි පට්ට ඒසී එකේ ආතල් එකේ ඉන්නවා... :baffled::baffled::baffled:

    :) api ithin parata bahala eda wela hoya ganna minissu ne mona ac da. umbala kumarayo ne ithin.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කොහොමද බන් නාකි වෙන සිද්දිය ? :baffled:

    සියළු සත්ත්වයෝම වයසට යනව සහෝ මොහොතින් මොහොත :(:(

    අනේ මේ.. තොපි මට අයියල වගේ ඩයල්. මම තාම 21 වයසේ ඉන්න පොඩි එකා..:growl::growl::growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර කැමපස් කොල්ලද බන් :baffled:

    කැම්පස් කොල්ල ලක්ශ 5ක් ඉල්ලල ස්ලිප් එක දීල සල්ලි අරන් දුවද්දි එවේලෙම පොලිස් කාරයා ඇල්ලුවානේ....

    මං ඇහුවේ අර තනියම ඇවිත් 55ක් අරන් ගියේ..බාග හෙල්මටේකුත් දාගෙන ඇවිත් හිටියේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සියළු සත්ත්වයෝම වයසට යනව සහෝ මොහොතින් මොහොත :(:(

    අනේ මේ.. තොපි මට අයියල වගේ ඩයල්. මම තාම 21 වයසේ ඉන්න පොඩි එකා..:growl::growl::growl:

    21 යි කිව්වා ..??:eek::eek:
    ඔව් දැන් සිහිය නැත්තේම නැති තරම් :sorry::sorry::(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Man banne na machan :dull::(
    Man ekata aaye enne naha:sorry:

    එහෙම කරන්න එපා යකෝ.. වරෙන් ෆිට් එකේ චැට් එකක් දාගෙන ඉමු. අරුත් එයි හෙට අනිද්දාට..
    උඹලට විහිළුවක්වත් තේරෙන්නේ නැහැනෙ. හරියට නිකන් කෙල්ලො වගේ... :growl::growl::growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    කැම්පස් කොල්ල ලක්ශ 5ක් ඉල්ලල ස්ලිප් එක දීල සල්ලි අරන් දුවද්දි එවේලෙම පොලිස් කාරයා ඇල්ලුවානේ....

    මං ඇහුවේ අර තනියම ඇවිත් 55ක් අරන් ගියේ..බාග හෙල්මටේකුත් දාගෙන ඇවිත් හිටියේ

    ඌව අහුඋනා බන් ..අර කොලේක ගාන දාල සල්ලි ඉල්ලපු එකානේ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සියළු සත්ත්වයෝම වයසට යනව සහෝ මොහොතින් මොහොත :(:(

    අනේ මේ.. තොපි මට අයියල වගේ ඩයල්. මම තාම 21 වයසේ ඉන්න පොඩි එකා..:growl::growl::growl:

    wayasata yanakota ohoma thamay machan, wayasath amathaka wenavalune:dull::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya rossa patin kotana eka ban

    බබා ඔයා? ඔයා එලකිරි එකේ ඇඩ්මින් වගේ හිතන් ඉන්න කෙනෙක් නේද? පරණ සාමාජිකයො ගැන දැනුමනන් අන්තිමයි...
    :baffled::baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌව අහුඋනා බන් ..අර කොලේක ගාන දාල සල්ලි ඉල්ලපු එකානේ

    මං ඇහුවේ අනිත් එකා බන්..55 ගත්තු එකා, පිස්ටල් එකක් පෙන්නලා බය කරේ කට්ටිය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිහ දැන් වයස නිසා සිහිය මදි ..පව් අසරණයා ..කොහොම හිටපු මිනිහෙක්ද මේ :(

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ. අරූ අර ඩයල් එක ගැන අහන්නේ... රෝස පාටින් පෝස්ට් දාන එකා ගැන අහන්නෙ.. උඹ වෙන සමයමක් කියෝනවා...:baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙම කරන්න එපා යකෝ.. වරෙන් ෆිට් එකේ චැට් එකක් දාගෙන ඉමු. අරුත් එයි හෙට අනිද්දාට..
    උඹලට විහිළුවක්වත් තේරෙන්නේ නැහැනෙ. හරියට නිකන් කෙල්ලො වගේ... :growl::growl::growl:

    U enakan man strike:frown::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Paw appa, naaki unaata pase mona Ek da:nerd:
    Gedarata welaa paththarayak ehema balala inna barida danne na:eek::baffled:

    රෝස පාටින කොටන එකා ගැන මල් බබා අහන්නෙ.. ඒ කියන්නේ මචන් උඹ ගැන අහන්නෙ පොර...:baffled:
     
    Status
    Not open for further replies.