☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    paris inne paris walada?
    1646W.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මඤ්ඤං හැමතැනම බන්ස් ල..
    ඊයෙත් මඤ්ඤමක් පෑගිලා...
    විසික් කොරල දැම්ම අල්ලපු වත්තට
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එළ ශෝ එකක් අහන්න පුළුවන් ළඟදිම

    අනිවා ..බල්ලොත් දැන් බුරන්නේ නෑ නේ ෂෝ එක අස්සේ ..!!
    එපා වෙලා හිටියේ බන් හොරිකඩ බල්ලෙක් ෂෝ එක යන අස්සේ බුරනවා එහා වත්තේ ඉදන්
    අසරණ සතා හින්ද ඉවසල හිටිය .එත් නැවැත්තුවේ නෑ
    .පස්සේ ගහල එලෙව්වා වතුර එකක් ගහලා
    තාමත් ගදයි බන් ඌ හිටපු තැන
     
    Status
    Not open for further replies.