අපිත් වැඩ නැතිවෙලාවට මේකෙම තමා ඩො



uba ithin kopi kade abilin ne,ehema thama inna oone

අපිත් වැඩ නැතිවෙලාවට මේකෙම තමා ඩො




එහෙමද ආස.....
උඹ මොකද ඉතාලි ඉන්න උන් එක්ක ඔච්චර මළ...ත්රෙඩ් ඇරගෙන අඬන්න තරම්


ai ban ea? naa man baluwe naamonaada u daala thiyenne ehema ewa
ko balamu
![]()


oka wenas karapanko
ubata miss wena threads
hama Profile ekema uba innawa![]()
එක තමා ඇත්ත 
eka educational thread ekak
igena ganin yamak kamak![]()


mee eka newe.ada Radio nadda?


ඊයේ සොහොනාගේ රස්සාව ඉතාලියේ ටොයිලට් හෝදන එක කිය කියා බලු කතා කියලා, වෙන්නප්පුව, දංකොටුවේ ඉන්න උන් ඔක්කොම හොරෙන් ඉතාලි පැනලා පක්කිලි වැඩ කරන උන් කියලා පලු යනකන් බැනලා අද උඹ ත්රෙඩ් එකක් අරිනවා ඉතාලිය සහ අපි කියලා.....
දැන් කියනවා ඒක එඩියුකේශනල් ලු..විහිළි කරන්න එපා ඕයි![]()

හැමදාම රේඩියෝ නං තියෙනවා, මුන් එක එක වල් වැඩ දාගෙන මිසිං වෙනවා
අද එකක් තියෙයි කියල හිතනවා. රන්දිකගේ ෂෝ එක අද.
හැබැයි මැසේජ් එකක් නම් තවම එව්වේ නැහැ.
මගේ ෂෝ එකත් ආදී කාලේ ඉඳන් බලා ඉන්නවා කරන්න. වැඩ නිසා හරියට ඔර්ගනයිස් කරගන්න විදියක් නෑනේ![]()

plan ekak nadda ban?
ගොහින් එඥ්ඥන්.
සැමට සුබ රාත්රියක්...
එළ එළ , සුභ රාත්රියක් වේවා

මොන 5 ක් ද බොල, තෝ ගංජ ගහලද? දැන් 5.14 ත් වුනා. 5.30ට කැපෙන්නේ ...සොහොන;19110301 said:එත් මොකැ 5 ටම කැපෙන්නේ
![]()


මොන 5 ක් ද බොල, තෝ ගංජ ගහලද? දැන් 5.14 ත් වුනා. 5.30ට කැපෙන්නේ ...![]()

කේජී නැත්නන් එහෙනන් අනිවා කසිප්පු ගහල..සොහොන;19110322 said:kg නම් අවු කලින් නස්පුක් වෙන්නම ගැහුවා දැන් නවත්තලා ඉන්නේ![]()


උබේ ඔහොම ඔලුව පහත කරලා බලපන් හරියට ඇඟ මැද්දෙන් ලයින් එකක් කපල බෝඩියේ අයිටම්ස් ටික විසික් කොරල ඇතුලට පුළුන් පුරෝලා තමා දවසක මේසයක් උඩ ඉන්නෙඑක තමා ඇත්ත
![]()

