☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :baffled::baffled: මගෙත් බන්.. අපිට නම් ඉතින් ඔයිට වඩා පොල් සම්බෝලෙයි කැකුළු බතයි සෙට් වෙනවා බන්

    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ බඩියා දැන් එවපු එක. ඌට අරූ යවපු PM එකක්. අපි මේකේ කුණුහරුපයක් ගැහුවම තමයි ඌට කලිසමේ චූ යන්නේ. එලියෙන් බණ කිය කියා උඩින් හෙන සැදෑවන්තයා කියාගෙන පෙන්නගෙන, ලොක්කට අපිව රිපෝර්ට් කර කර මෙහෙම PM ගහද්දි හොඳයි. මානසික පිස්සෙක් බං මොලේ කොලොප්පන් වෙච්ච.

    qyv8r5.jpg
    එතනත් කොටවන්න බලන්නෙහ්... මු නම් අසමජ්ජාති සක්කිලියෙක් බ0
    ඔකගේ පොන්න මෙතොඩ් එක දන්නහ් හින්දා තමා එදා ත්‍රිඩ් එකට ඇදලා ගත්තේ නැත්තම් උ කරන්නෙහ් එලියෙන් සැදැහැ ටොක් දිදි පිඑම් වලින් කුනුහබ්බ ගහන එක මටත් පිඑම් වලින් ගහගන අවා පොන්ස් අන්තිමේදි සාමසාකච්චා කරන්නහ් අවේ ....
    ලොක්කටත් කියන්නෙහ් තියෙන්නෙහ් මෙ වගේ පොන්න්යොන්ට උදව් නම් කරන්නහ් යන්න එපා කන්න දිපු අත එක පාරක් හපා කැවා කියලා ලොක්කටත් මතකහ් තියෙන්නහ් ඔනි හරිනම් ...
    බඩියා කියන්නෙහ් මෙකේ දැකපු හොදම එකෙක් පොන්නයා බඩියට කෙලින්න ගියොත් නම් රෙද්දේ රෙවෙන්න කනවා ලියලා තියාගනින් පොන්ස්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif

    ෂා ඔයා මාර පොෂ් කොල්ලෙක්නෙ... මලපහ කරල හෝදන්නෙ නැතුව කොලෙන්ද පිහදාගන්නේ මෙයා. ෂා..මෙන්න ඩයල්.... ඉරිසියයි සහෝ :no::no::no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ බිරියානි එක හොඳා කුකුලෝ. උඹ කාපු එක කෙලින්ම අර මක්කම හම්බයෝ මැරිලා රොත්තට ගොඩ ගහලා තිබ්බා වගේ කෙලින්ම මස් කඩයක්නේ බං. :lol::lol:

    Me Mona biriyanida?kaha kudu Tikak dala bath Tikak uyala eka udin chicken curry ekak halala..:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ බඩියා දැන් එවපු එක. ඌට අරූ යවපු PM එකක්. අපි මේකේ කුණුහරුපයක් ගැහුවම තමයි ඌට කලිසමේ චූ යන්නේ. එලියෙන් බණ කිය කියා උඩින් හෙන සැදෑවන්තයා කියාගෙන පෙන්නගෙන, ලොක්කට අපිව රිපෝර්ට් කර කර මෙහෙම PM ගහද්දි හොඳයි. මානසික පිස්සෙක් බං මොලේ කොලොප්පන් වෙච්ච.

    qyv8r5.jpg

    යකෝ කිසිම වැරැද්දක් නොකරන අහිංසක බඩියාත් බලු බැනුම් අහනවානේ කොහේවත් යන වලියක් හින්දා :lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif

    උබ තාම කොල්ලෙක්ද බන් :baffled::baffled:
    මම හිතන්නේ උබට හෙන වසයසි කියල :nerd:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif

    :rofl::rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ෂා ඔයා මාර පොෂ් කොල්ලෙක්නෙ... මලපහ කරල හෝදන්නෙ නැතුව කොලෙන්ද පිහදාගන්නේ මෙයා. ෂා..මෙන්න ඩයල්.... ඉරිසියයි සහෝ :no::no::no:
    :lol::lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif
    එහෙමවත් කියමු නේ දැන් :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ෂා ඔයා මාර පොෂ් කොල්ලෙක්නෙ... මලපහ කරල හෝදන්නෙ නැතුව කොලෙන්ද පිහදාගන්නේ මෙයා. ෂා..මෙන්න ඩයල්.... ඉරිසියයි සහෝ :no::no::no:

    කුමාර අන්කලුත් මාර ටෝක් දෙන්නේ :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif

    jason uba kawadi hiren panne:shocked:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම අද උදේටත් කෑවේ පොල් සම්බෝලයි බතුයි තමයි බන්. ඒ වුනාට ඉතින් ඒවා කිව්වොත් posh නෑනේ බන්. ඒකයි මේක internet එකෙන් අරන් දැම්මේ. දැන් හැමෝම හිතයි JesonRulez කියන්නේ උදේටත් බුරියානි කන posh කොල්ලෙක් කියලා.
    4.gif
    30ක් වෙන්නත් එනවා හොද කොල්ලා :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජේසා හිරෙන් පැනලා නෑ...

    නුදුරු අනාගතේදී හිරේට පනින්න ඉන්නේ :yes:
     
    Status
    Not open for further replies.