හිමෙන් වැසුනු ලෝකයක නොනවත්වා ගමන කරන දුම්රියක්... ඇතිනේ...
Mekata kawruhari reply karaada?

හිමෙන් වැසුනු ලෝකයක නොනවත්වා ගමන කරන දුම්රියක්... ඇතිනේ...

Mekata kawruhari reply karaada?![]()
සාමාන්‍ය මිනිස්සු ගැන මෙලෝ දෙයක් දන්නැති ගෝත්‍රික සෙට් ඒකක් ඉන්නවා. උන් සුදු හම තියෙන ඒකෙක් දැකලවත් නෑ. ඒච්චරට වනගතයි. දවසක් ගෝත්‍රිකයෙක්ට අහම්බෙන් Coca Cola බෝතලයක් හම්බවෙනවා. උෟ හිතන්නෙ මේක දෙයියො අහසින් දාපු ඒකක් කියලා. මුලදි ඒක හෙන interesting උනාට, පස්සෙ උෟට ඒ බෝතලේ හෙන අැනයක් වෙනවා. මූ තීරනය කරනවා ඒක අාපහු දෙවියන්ටම දෙන්න![]()


Mekata kawruhari reply karaada?![]()
God must be crazy


q1. බුද්ධිමත් ළමයෙක් අන්තිමට සිතක් නැති machine එකකට වහ වැටුණා. නිර්මාතෘවරයාත් machine එක නිසා මලා, machine එක නිසා කොල්ලව ඇතුලේ හිර වුනා
තාත්තා දුවට අවවාද කළා කිසිම කොල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියල, එකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ කෙල්ල ඉස්කොලේට අඳින්නේ මහා ජරා ඇඳුමක්, කොල්ලෝ කෙල්ලෝ විහිලු කරනවා
.
මේ ළමයා අමුතු කෙනෙක්, කකුල් වල upset එකක් තියෙනවා . අම්ම ප්‍රින්සිපල් එක්ක බුදිය ගත්තා ලමයව දාගන්න.ඒ ළමයා එල්විස් ප්‍රෙස්ලි වත් හම්බවෙලා තියෙනවා
ඒ ළමයා ලොකු වුනාම Vietnam යුද්ධයටත් ගියා.
මතට ඇබ්බැහි වූ මවත් සමග ජීවත් වන කුඩා දියණියක්. මව මරා දමා දියණිය පැහැරගන්නා ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයෙන් ඇයව මුදවා ගන්නා නිහඬ අසලවැසියෙක්.
Hint- South Korean Film
අතුරුදහන් වූ තම පියාව සොයා කාල තරණය කරන තරුණයාගේ කතාව???