෴♥ Guess The Film ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මුහුදු කොල්ලකාරයන්ගෙන් නැව බේරගන්න අපමන උත්සාහ දරන කැප්ටන් තුමා
    සත්ය කතාවක්

    Sathya kathaawak ehenam Pirates of the Caribbean nemey:rolleyes:
    Captain Phillips da?
     
    කුලියට මිනී මරන්නෙක්, තමුන්ට තමුන් අමතක වෙනවා ඇක්සිඩන්ට් එකකින්

    Unknown ----Liam Neeson/ January Jones/Diana Kruger Bourne series eke tikak touch eka thiyenwa kiyala hithanna puluwan. Eth ratings hithapu tharam awe ne :dull:

    ෆට්ටම ෆට්ට හොරෙක්, චෙක් වලින් තමා වැඩ
    ටිකක් පරනයි, ඇත්ත කතාවක්

    :) Catch me If u can ----Tom Hanks/leo innwa :)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මදුසමය ගතකිරීමට පැමිණෙන යුවලක්...
    මානසික ව්‍යකුලතාවකට ගොදුරු වූ අහිංසක තරුණයෙක්...
    අසාමාන්‍ය ලෙස පලිගන්නා ආදරණිය පියෙක්...

    දැන් මේක දන්නේ නැ කවුරුත් එහෙමද? :frown: