Whatsapp magic????

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
සමහර අයට Whatsapp වලින් මේ message 1 ලැබිල ඇති... සිරාවටම මේක කොහොමද වෙන්නෙ... :oo::baffled:

මේ තියෙන්නේ
message 1..

picture.php

මේ තියෙන්නේ download කරන්න කලින්

picture.php

මේ තියෙන්නේ download කලාම

picture.php

මේ තියෙන්නේ forwerd කලාම

picture.php

මේ තියෙන්නේ touch කලාම

picture.php

සිරාවටම මේක කොහොමද වෙන්නෙ...... scientifically කොහොමද පැහැදිලි කරන්නේ :baffled:

මේ තියෙන්නේ original pic 1. download කරලා බලන්න
picture.php

Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    JPEG files wala machan embed karanna puluwan color profile ekakui thumbnail ekakui. Mama hithanne na meka hama platform ekakatama wenawa kiyala.

    Eth JPEG file eke original image ekai thumbnail ekai dekak wenna hadanna puluwan. forward karama samahara wita colour profile eka strip karanawa athi app eken.
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    JPEG files wala machan embed karanna puluwan color profile ekakui thumbnail ekakui. Mama hithanne na meka hama platform ekakatama wenawa kiyala.

    Eth JPEG file eke original image ekai thumbnail ekai dekak wenna hadanna puluwan. forward karama samahara wita colour profile eka strip karanawa athi app eken.
    hmm samaharawita wenna plwan neh.. ethakota touch krnkota dam pata wenne khmda bn... pixel wenas wena zn 1kda. nathnm refresh rate eke mkak hari zn 1kda.. anika api forwed kalama witharai pata wenas wenne.. eka aith gallary eken aran send kalama ehema wenna na..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ඕක Alpha Channel එකක් තියන png file ekak ඉමේජ් එකේ සමහර තැන් ට්‍රානස්පේරන්ට් විදියට හදලා තියෙන්නේ. whatsapp eke චැට් ඩිලිවරි ස්ටේටස් එක අනුව ඒ චැට් එක පෙන්නන බබල් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා එතකොට අර ඉමේජ් එකේ ට්‍රාන්ස්පේරන්ට් කොටස් අතරෙන් බැක්ග්‍රවුන්ඩ් කලර් එක පේන්න ගන්නවා එතකොට අපිට පේන්නේ ඉමේජ් එක පාට වෙනස් වෙලා කියලා.

    පොඩ්ඩක් ගූගල් කරපු ගමන් හේතුව ආවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    මේ ලන්ගදි මට ගෲප් මැසේජ් එකක් ආවා මචන්ලා තරඟෙකින් දිනලා කියලා..ඒකට රිප්ලයි කරන්ඩත් බෑ..මැසේජ් එක එඋව්ව අනිත් අතට මුන් ගෲප් එක ක්ලෝස් කරලා..ඒ ආපු මෑසෙජ් බන් අමුතු විදිහට එවලා තියෙන්නේ..මම ක්ලික් කරන්ඩ ගියේ නෑ..ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ එකක් ආවා..තව ඉමේජ් එකක් වගේ එකක් ආවා..කොහොමද බන් එහෙම මැසේජ් එවන්නෙ..
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඕක Alpha Channel එකක් තියන png file ekak ඉමේජ් එකේ සමහර තැන් ට්‍රානස්පේරන්ට් විදියට හදලා තියෙන්නේ. whatsapp eke චැට් ඩිලිවරි ස්ටේටස් එක අනුව ඒ චැට් එක පෙන්නන බබල් එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා එතකොට අර ඉමේජ් එකේ ට්‍රාන්ස්පේරන්ට් කොටස් අතරෙන් බැක්ග්‍රවුන්ඩ් කලර් එක පේන්න ගන්නවා එතකොට අපිට පේන්නේ ඉමේජ් එක පාට වෙනස් වෙලා කියලා.

    පොඩ්ඩක් ගූගල් කරපු ගමන් හේතුව ආවා
    Makes sense. Rep 8+
     
    ah thanx mchn... ela ela.. :)
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    මේ ලන්ගදි මට ගෲප් මැසේජ් එකක් ආවා මචන්ලා තරඟෙකින් දිනලා කියලා..ඒකට රිප්ලයි කරන්ඩත් බෑ..මැසේජ් එක එඋව්ව අනිත් අතට මුන් ගෲප් එක ක්ලෝස් කරලා..ඒ ආපු මෑසෙජ් බන් අමුතු විදිහට එවලා තියෙන්නේ..මම ක්ලික් කරන්ඩ ගියේ නෑ..ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ එකක් ආවා..තව ඉමේජ් එකක් වගේ එකක් ආවා..කොහොමද බන් එහෙම මැසේජ් එවන්නෙ..
    eka spam 1k wenna athi mchn... smaharawita ube yluwek link 1 click karama ubata enna athi eka..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    සිරාවටම මේක කොහොමද වෙන්නෙ...... scientifically කොහොමද පැහැදිලි කරන්නේ

    Her lips are sensitive to touches (and downloads and forwardings too). This can happen due to lack of some vitamins and also due to very rare genetic disorders too.