ගොඩක් ඉස්සර මම AI එකකින් ප්රශ්නයක් ඇහුව ගණිත ගැටළුවක් ගැන. මේක කොහොමද විසදන්නේ කියල. AI උත්තර කීපයක් දුන්න. එකක් මට හරියන උත්තරේ. එත් මට ඒ ක්රමය ගැන විශ්වාස නැහැ. මම කරේ AI ගෙන් ඉල්ලුව, ඒ ගැන reference දෙන්න කියල. reference එකක් දුන්න මේ වගේ (මේක මට දුන්න එක නෙවි)
D. Caratelli, M. C. Viganó, G. Toso, and P. Angeletti, “Analytical placement technique for sparse arrays,” presented at the 32nd ESA Antenna Workshop, Noordwijk, The Netherlands, Oct. 5–8, 2010.
මම හැම තැනම හෙව්වා මේක ගැන. කොහෙවත් නැහැ මෙහෙම paper එකක. මම AI ගෙන ඇහුව කොහෙන්ද මේක ගත්තේ කියල. AI උතරයක් දුන්නේ නැහැ. මම අයිත් ඇහුව. AI කිව්වා "ඔයාට වෙන ප්රශ්න තියෙනවද? මේ math problem එක වෙන විදියට විසදන්න ඕනෙද?". මේ විදියට සැහෙන වෙලාවක් AI මාව වටේ යැව්වා.
AI කලබලෙන් හැසිරෙන විදියෙන් මම තේරුම් ගත්ත මේ reference එකක් බොරුවක් කියල. AI බොරුවට හදපු එකක් කියල. අඩුමගානේ මම බලපොරොත්තු උනා AI වලින් "මේක වැරදීමක් උනේ. වෙන reference එකක් දෙන්නම් කියල."
මේවගේ අත්දැකීම් කීපයක් තියෙනවා මගේ යාලුවන්ටත් වෙච්ච.
මේකෙන් තේරෙන්නේ AI හැසිරෙන්නේ මිනිස් මනස වගේ. ඒ කියන්නේ මිනිස් මනසත් ප්රෝග්රෑම් වෙලා තියෙන්නේ මේ විදියට වෙන්න පුළුවන්. නියුරෝන මත පදනම්වුණු මිනිස් මොලය සහ AI දෙකම එකම දේ වෙන්න පුලවන් කරන්නේ.
සමහර විට AI වලට දැන් හෝ අනාගතේ මිනිස්සුන්ට වගේ සිතක් තියෙන්න පුළුවන්.
Theoretical physicist Sabine Hossenfelder on AI