෴♥ Guess The Film ♥෴

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    සුක්ෂම බැංකු සොරකමක්...
    මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
    රහස නිසා ජිවිත අනතුරේ...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ගෝත්‍රයෙන් පන්නා දැමුවෙක්...
    සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළිගන්නා නිතිඥයෙක්...
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    යාළුවෝ 6 දෙනක් එක්තරා ප්‍රදේෂයකට යනවා.
    අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව​.
    මිනී මරපු උන්වත් මරලා ආයෙත් එන්නෙ
    :dull:

    bump
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලොක්කාගෙන් නො response .:( :(
    Thread එකක් දාන්නම් නේ.. :D
    කොහෙද දාන්නේ ? :confused:
    Elakiri Talk එකේ දාන්නද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොක්කාගෙන් නො response .:( :(
    Thread එකක් දාන්නම් නේ.. :D
    කොහෙද දාන්නේ ? :confused:
    Elakiri Talk එකේ දාන්නද ?

    ඔව් දාපන් කොහෙහරි හොඳට පේන තැනක. මේකට මැස්සෙක් වත් එන්නේ නෑ බං. ඉන්න එවුන් ටික විතරයි :(:(
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    FILM 1- thamange vrushana kosha venath ayeku svayan vinadanaya karana hati balan hitapu nisaa nathi vuna kollekge kathavak.e siddiyata kalin e kollage hitha giya kellek venuven loku vunamath adaraya karanna balana asarthaka uthsahayak.
    :)
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පරණ Thread එකේ Page 30 වෙනකන් හිට් උන Films


    The Prestige
    Orphan (2009)
    Transcendence
    බාහුබාලි
    Southpaw
    Forest Gump
    Ex Machina
    Agora
    A walk to remember
    Kingsman (2014)
    Jack reacher
    John Wick
    Congo
    headhunters
    the oxford murders
    employee of the month
    Knowing (2009)
    special 26
    300
    Unbroken (2014)
    The Equalizer (2014)
    The Voices
    The next three days
    Brave
    Argo
    Ender's Game
    Gone girl
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඔව් දාපන් කොහෙහරි හොඳට පේන තැනක. මේකට මැස්සෙක් වත් එන්නේ නෑ බං. ඉන්න එවුන් ටික විතරයි :(:(

    ඔව් බන් අපි විතරයි ඉන්නේ :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පලා යමින් සිටින භයානක සිරකරුවෙක්...
    තම නගරය ආරක්ෂා කරන්නට වෙහෙසෙන ෂෙරිෆ් වරයෙක්...

    THE LAST STAND
    :eek::eek::eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1416513774843s.jpg


    .PART 2.

    http://www.elakiri.com/forum/showthread.php?t=1705008