සරනාතුරු සසර පුරා ඔබමයි මා පතන්නී......
උදා ඉරක් සේ බැබලී උදේ සිරිය මවන්නී...
සුපුන් සදක් සේ පායා සැදෑ අසිරි ගෙනෙන්නී...
හිතේ රැදුනු සිරියාවට වතේ සිනා නගන්නේ....
අගේ නැතුව ඒ සිනහා මටත් ටිකක් බෙදන්නී....
උදේ අරුණු නැගෙන පැයේ නෙතේ කැළුම් හෙලන්නී...
ඇසිල්ලකින් මගෙ මුළු සිත ඇගේ ලගට ගෙනෙන්නී....
අනේ පාළුවක් නැතුවම මගේ දවස ගෙවන්නී.....
හිතේ රැදුනු ආදරයට ඔබයි ඉසුරු දෙවන්නී.....
හිතේ හීනයක් විලසට රෑ තුන්යම සරන්නී.....
මගේ පැතුම් ඉටු වන්නට ආශින්සන දෙවන්නී.....
මගේ හිතේ රැදි සෙනෙහස නොදත් බවක් කියන්නී...
එහෙත් නෙත් අගින් බලමින් මගේ ලොවේ සරන්නී....
වියලීගිය පෙම් ගගුලක් පුබුදා රස මවන්නී..
ඇවිලී ගිය හිත අද්දර සහන් සුවේ සලන්නී....
කරුණාවෙන් තවත් වරක් මා දෙස නෙතු යොමන්නී...
සරනාතුරු සසර පුරා ඔබමයි මා පතන්නී......
සරණාතුරු සසර පුරා ඔබමයි මා පතන්නී.....

Last edited:

)