බටහිර රටවල අයිෙෆා්න් රැල්ලක් තිබුණට ෙබාෙහාම නිවි හැනහිල්ෙල් දිගු කාලයක් පාවිච්චි කරන වැදගත් මට්ටෙම් ෙබාෙහා් ෙදෙනක් අෙත් තිෙය්න්ෙන් ලුමියා. අැයි කියලා අැහුවම කියන්ෙන් යූසර් ෙෆන්ඩ්ලි කියලා

ලුමියා එකක් නං මම වනේ වන හතුරෙක්ටවත් ගන්න කියන්නේ නෑ...
මෙලෝම රහක් නෑ....
මමත් ගොනා සේ ගිහින් එකක් ගත්ත නිසයි කියන්නේ.සොෆ්ට්ලොගික් එකෙන් වොරන්ටි සහ ඉන්ශූරන්ස් එකත් එක්කමයි ගත්තේ..දැනටත් ඒකම තමා තියෙන්නේ...
මෙලෝ ඇප් එකක් අප් ඩේට් නෑ....වයිබර් පිස්සු කෙලිනවා..ඉන්ස්ටග්‍රෑම් තාම බීටා....එෆ් බී මැසෙන්ජර් චැට් හෙඩ් නෑ...
ඒ ඇරුනම මිනිමයිස් කරලා තියන ඇප් ඌට හිතුනම ඌ ක්ලෝස් කරනවා...
ඔය වේස වැඩේ තරන් මල පනින වැඩක් තවත් නං නෑ........
හොද එකම දේ
ෆෝන් එක ස්ට්‍රක් වෙන්නේ නෑ....ස්ට්‍රක් වෙන්නත් මහා ඇප් ගොඩකුත් නෑ දා ගන්න....
ෆෝන් එකේ ඉන් බිල්ඩ් එන ඇප් ටික හැරුනම ෆෝන් එක මෙලෝ රහක් නෑ...
උබ දවසක් හරි ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපලක් පාවිච්චි කරලා තියනවා නම් උබට ෆෝන් එක දවසින් එපා වෙනවා...ඊට පස්සෙ උබටත් වෙන්නෙ මං වගේ ආයේ වෙන ෆෝන් එකකට සල්ලි එකතු කරන්න......
උබ ආස නම් ගනින්...
පාවිච්චියෙන් මම දැන ගත්ත ලුමියා කතාව ඕක...
ලොකු ගානක් දීලා ගත්ත ලැජ්ජාවට තියන් ඉන්න උන් ගොඩක් ඉන්නවා....උබ ඒ ඕන එකෙක් ගේ ෆෝන් එකක් ඉල්ලන් ඇප් ස්ටෝර් එකට ගිහින් වයිබර් වගේ අපි නිතර පාවිච්චි කරන ඇප් වල යූසර් රිවීව්ස් ටිකක් බලපන්..එතකොට උබටම තේරෙයි

උබ හිනා වෙනවා...සිරාවටම ඇඩෙනවා මේ බඩකඩිත්තුව නිසා බන්...නොටිෆිකේශන් ඩිලේ වෙන එකෙන් කොච්චර පරිප්පු කෑවද කියලා දන්නේ මම ම විතරයි![]()

Man inna thana crew eken 85%k apple phone pavichchi karanne un kiyanne apple eke lankave unta pavichchi karanna hoda app na kiyala..... Anika lumia 1520 battery life ekath hodai cam ekath hodai

ලුමියා එකක් නං මම වනේ වන හතුරෙක්ටවත් ගන්න කියන්නේ නෑ...
මෙලෝම රහක් නෑ....
මමත් ගොනා සේ ගිහින් එකක් ගත්ත නිසයි කියන්නේ.සොෆ්ට්ලොගික් එකෙන් වොරන්ටි සහ ඉන්ශූරන්ස් එකත් එක්කමයි ගත්තේ..දැනටත් ඒකම තමා තියෙන්නේ...
මෙලෝ ඇප් එකක් අප් ඩේට් නෑ....වයිබර් පිස්සු කෙලිනවා..ඉන්ස්ටග්‍රෑම් තාම බීටා....එෆ් බී මැසෙන්ජර් චැට් හෙඩ් නෑ...
ඒ ඇරුනම මිනිමයිස් කරලා තියන ඇප් ඌට හිතුනම ඌ ක්ලෝස් කරනවා...
ඔය වේස වැඩේ තරන් මල පනින වැඩක් තවත් නං නෑ........
හොද එකම දේ
ෆෝන් එක ස්ට්‍රක් වෙන්නේ නෑ....ස්ට්‍රක් වෙන්නත් මහා ඇප් ගොඩකුත් නෑ දා ගන්න....
ෆෝන් එකේ ඉන් බිල්ඩ් එන ඇප් ටික හැරුනම ෆෝන් එක මෙලෝ රහක් නෑ...
උබ දවසක් හරි ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපලක් පාවිච්චි කරලා තියනවා නම් උබට ෆෝන් එක දවසින් එපා වෙනවා...ඊට පස්සෙ උබටත් වෙන්නෙ මං වගේ ආයේ වෙන ෆෝන් එකකට සල්ලි එකතු කරන්න......
උබ ආස නම් ගනින්...
පාවිච්චියෙන් මම දැන ගත්ත ලුමියා කතාව ඕක...
ලොකු ගානක් දීලා ගත්ත ලැජ්ජාවට තියන් ඉන්න උන් ගොඩක් ඉන්නවා....උබ ඒ ඕන එකෙක් ගේ ෆෝන් එකක් ඉල්ලන් ඇප් ස්ටෝර් එකට ගිහින් වයිබර් වගේ අපි නිතර පාවිච්චි කරන ඇප් වල යූසර් රිවීව්ස් ටිකක් බලපන්..එතකොට උබටම තේරෙයි
Lumia 1520 pavichchi karana kauruth nadda

FB app eka wedakma ne.wedakata athi apps tikayi tiyenne.