මාගේ දුරකථනය සෑම්සුන් මන්දාකිනි 4 වර්ගයේ එකකි. මීට කලකට ඉහත එහි විදුලි කෝෂයේ ගැටළුවක් පැනනැගී එය විපර්යාසයට පත් කලෙමි. දැන් විදුලි කෝෂය යත තත්වයෙන් ක්‍රියාකරයි.
එහෙත් දැන් මෙහි ඝටනය හා ස්ථුරණය සමහර අවස්ථා වල ක්‍රියාත්මක වන්නේ නැත. එනම් දුරකතක ඇමතුවක් ලැබීමේදී ස්ථුරණය වන්නේ නැත.
ඝටනය කලත් එයද ක්‍රියාත්මක නොවේ. එහෙත් එයට තට්ටුවක් දැමු විට ක්‍රියාත්මක වී නැවත ක්‍රියාත්මක නොවී යයි.
ම මෙය සාදා ගතයුතු අයුර පහදන්න.