Freelancing ජීවිතේ :(

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Been there. Don't that.

    - if you feel overwhelmed, increase your hourly rate.
    - you've got to have a hobby. I spend shitload of money on traveling. Bring your laptop, borrow some Burger King free wifi and you've got your working space.
    - manage your time and have boundaries. Limit distractions and get cracking when you work. Stop every work when you are not supposed to work. If the client wants immediate work dibe, try to get him to understand.
    - I have a wonderful British client who is also a perfectionist. But I love working with him because he's a perfectionist and that makes me one too.
    - look out for anxiety and depression. You'll never realize until it's serious.
    - spend some quality family time and hang out with dear friends too.

    With all dine, you'll feel much more accomplished: you have actually.

    Supiri :) This made my day :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපිටත් ඔහොම තමා බන්..ඕඩර් එද්දී මදි නොකියන්න එනවා..නැති උනාම සතියක් විතර හුලන්...

    ලැබෙන ගාන වැඩි නිසා නිදි මරාගෙන හැදුවට පාඩු නැනේ..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපිටත් ඔහොම තමා බන්..ඕඩර් එද්දී මදි නොකියන්න එනවා..නැති උනාම සතියක් විතර හුලන්...

    ලැබෙන ගාන වැඩි නිසා නිදි මරාගෙන හැදුවට පාඩු නැනේ..

    ඔව් බන්. එත් මේ දවස් වල exam එකක් තියෙනවා. ඒකයි සසර කලකිරිලා ඉන්නේ :D

    මේ මගුලේ ඉගෙන ගැනිල්ල ඉවර කරපුවහම හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න පුළුවන් :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන්. එත් මේ දවස් වල exam එකක් තියෙනවා. ඒකයි සසර කලකිරිලා ඉන්නේ :D

    මේ මගුලේ ඉගෙන ගැනිල්ල ඉවර කරපුවහම හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න පුළුවන් :yes:

    රටදෙල් වැටෙන කාලේ දුක දීල ආයේ මගේ ලෝකේ කළුවර වුණා... :sorry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රටදෙල් වැටෙන කාලේ දුක දීල ආයේ මගේ ලෝකේ කළුවර වුණා... :sorry:

    ha ha :D ඉස්සර සින්දු download කරන්න හදපු account එකක් බන් මේක :D

    ak0809211.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    mama nam... 5.30 ta negitta.. 6.30 wenanakan weda tikak weda kara.. 7ta eliyata giya .. 9.30 ta gedara awa.. 10.30 idan 2.30 wenakan weda.. 3.00 ta eliyata giya 5.30 ta awa.. 8.00 idan 10.30 wenakan weda..

    oya wage nam na..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Matath wada wadi wela poddak awul gihin inne machan.
    dan wada karanne na :(

    :( :(

    mama nam... 5.30 ta negitta.. 6.30 wenanakan weda tikak weda kara.. 7ta eliyata giya .. 9.30 ta gedara awa.. 10.30 idan 2.30 wenakan weda.. 3.00 ta eliyata giya 5.30 ta awa.. 8.00 idan 10.30 wenakan weda..

    oya wage nam na..

    මේකයි මචන්. උඹල ගොඩක් කල් මේක කරලා තියෙන හින්ද කාලය හරියට කළමනාකරණය කරගන්න දන්නවා. අපි තාම පටන් ගත්ත අලුත හින්ද වෙන්න ඇති ඔය වගේ smooth විදියට වැඩ ටික handle කරගන්න තාම තේරෙන්නේ නෑ :(

    අනික මෙච්චරකල් ඉගෙන ගන්න එකම කරලා කරලා දැන් තමයි ටික ටික ඇත්ත ලෝකෙට අඩිය තියන්නේ. ඉස්සර අම්මල දීපුවා කකා බිබී ආතල් එකේ ඉඳල දැන් තමයි කට සෙලවීමට පෙර අත සෙලවිය යුතුයි කියල හරියට තේරෙන්නේ. (ඉස්සර ඉඳන් අත නම් හෙලෙව්වා, එත් වෙන ප්‍රතිපල උදෙසා :rolleyes::lol:)

    උඹල වගේ මේ field එකේ අත්දැකීම් තියෙන එවුන්ගෙන් ඉගෙන ගෙන ටික ටික ඉගෙනගන්න ඕනේ හැමදේම balance එකේ කරගෙන යන්න :yes: :)