☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඉතින් හොඳයිනේ බං... කෙල්ල නියම වයසට එනකොට මැන්ටලේ වැල කජ්ජ ගහලා... උගේ දේපල සේරම කෙල්ලටනේ.. ඒකිට පුළුවන් එතකොට වෙන කොල්ලෙක් එක්ක ජිවත් වෙන්න... කුණු වෙච්ච වැටකොළු වගේද නැවුම් එළවලු කියල කිවුවලු...


:lol::lol:

උඹේ පට්ට අයිඩියා තියෙන්නේ...

ඒ කියන්නේ දැන් වැටකොළු කුණුවෙන්න ලඟ ඇති:baffled:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mata oya wena kello gena adahasak ne ban

    කොහොමත් වෙන කෙල්ලෝ ගැන අදහසක් තිබුනොතින් ගෙදරින් කන අන්තිම බත් එක වෙයි...:lol: බැඳපු එවුන් ගැන නෙවි.. අපි වගේ ලපටි කොල්ලෝ ගැන කිවුවේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1. උබ බොනවද ? නැහැ
    2. කෙල්ලෙක් ඉන්නවද ? බැඳලා. වයිෆ් තමා ඉන්නේ.
    3. කැම්පස් ගිහින් තියෙනවද ? නෑ
    4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) කොළ
    5. ගංජා ගහනවද?නැහැ
    6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්
    7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ඔව් එකෙන්ම.
    8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔවු
    9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්. කාලි මෑණියන් අදහනවා.
    10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? BBS එකේ වැඩ ගැන පුද්ගලිකවම දන්න නිසා BBS අනුමත කරන්නේ නෑ.
    11. කාර් ගණන් ගිය එක හොදද ? ලොවෙත් ඔව්. අඩු වෙච්චි වෙලේ කෙල වෙච්චි උන්ට ආයේ සාධාරණයක් වෙන්න ඕනේ. නැත්තම් දැං තියෙන එකට කරන්න දෙයක් නැති වෙනවා.
    12. අලුත් ආණ්ඩුවට කැමතිද ? අදාල නෑ. මම හම්බු කරා. මම කෑවා.
    13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්.
    14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?නැහැ
    15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? එකක්වත් නෑ. ගේමකට කියලා ගහන්නේ Clash of Clans විතරයි.
    16. GN, pulsar , fz මොකටද කැමති ? ඩිස්කවරි 135 පරණ මොඩල් එක
    17. windows , mac , linux මොකටද කැමති ? වින්ඩෝස්
    18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) අදාල නෑ.
    19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ
    20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? එකකට වත් නෑ.
    21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සම්භාව්‍ය ඒවාට
    22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? තෙලුගු නෑ. දෙමල ඔව්.
    23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? බඳිනවාම නම් ඔව්.
    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නෑ. ගොං ආතල් ඔවුවා.
    25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? පීසා
    26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? ලොවෙත් නැහැ. දෙමවුපියෝ කියන්නේ සම්පතක් බං. ඒක නොදන්න ගොං හරක් මිනිස්සුන්ට දෙන්න ඕනෙ රජ කාලේ දඬුවම්.
    27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නෑ
    28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
    (අම්මගෙන් වෙන් කරලා)නැහැ
    29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?ගෙයක් හදන්න
    30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ස්ථිර ජොබක් තියෙනවා
    31. windows phone, apple phone, android phone මොකටද කැමති ? iPhone
    32. fb , twitter , g+ මොකටද කැමති ? facebook
    33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඔව්
    34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ
    35. firefox, chrome, edge මොකටද කැමති ? chrome
    36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ
    37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කාර් එක අරන් දුන්නෙත් වයිෆ්. උත්තරේ කියන්න ඕනෙ නෑ නේ.
    38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව් මැරේජ් එකකට
    39. සුදු පාටටද කළු පාටටද ආස ?කළු
    40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?main

    ෆේල්... සුදුසුකම් මදි... පැරිස, එලුස් කැමති වෙන්නෙ නැහැ. ආස්මි ඉන්නව අවදානම් කලාපෙ. මීළගට සිදුවෙන්නෙ කුමක්දැයි බලන්න මදක් රැදී සිටින්න. විරාමයෙන් පසු මුණ ගැසෙමු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවල් කෑමට අද නිකන් තෝසෙයි උළුදු වඩෙයි.. :(:(:(
    මේකෙ ඉන්න උන් කෙළ ගිලලම අද මට ගී තෝසෙ කන්න ආසාවක් ආවෙ නැහැ..
    :growl::growl::growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    34ක් කියන්නේ වයසක්ද බං... අපිත් කවද හරි උඹලගේ වයසට එනවනේ.. එතකොට බලමුකෝ..


    ආයෙ කවද්ද බං විසි ගනන් වලට එන්නේ..

    නෙක්ස්ට් රවුන්ඩ් එකේ තමා එහෙනම්:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දවල් කෑමට අද නිකන් තෝසෙයි උළුදු වඩෙයි.. :(:(:(
    මේකෙ ඉන්න උන් කෙළ ගිලලම අද මට ගී තෝසෙ කන්න ආසාවක් ආවෙ නැහැ..
    :growl::growl::growl:

    ඔයා බත් ගෙඩියක් ගිලල ඇවිත් බොරුවට තෝසේ කනවා කියල කියනවා නේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ආයෙ කවද්ද බං විසි ගනන් වලට එන්නේ..

    නෙක්ස්ට් රවුන්ඩ් එකේ තමා එහෙනම්:lol:

    2020 :lol:
    මැෂින් එකක් උනත් පරණ වෙන්න පරණ වෙන්න තමයි පාවිච්චිය හොඳ වෙන්නේ... අපි 16 කෑල්ලක් දාගන්න ගියාම බොට ඉරිසියාව නේද... අවලං කතා කියන්නේ මට...:(:P
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    2020 :lol:
    මැෂින් එකක් උනත් පරණ වෙන්න පරණ වෙන්න තමයි පාවිච්චිය හොඳ වෙන්නේ... අපි 16 කෑල්ලක් දාගන්න ගියාම බොට ඉරිසියාව නේද... අවලං කතා කියන්නේ මට...:(:P

    :P:P ඉරිසියා කාරයෝ හැමතැනම..:rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා බත් ගෙඩියක් ගිලල ඇවිත් බොරුවට තෝසේ කනවා කියල කියනවා නේ...

    අදත් ගෙදරින් ගෙනාවෙ නැහැ බන් කෑම.. නැගිටින්න පරක්කු වුනා. ඉතින් කඩෙන් තමයි කෑම. මේ පැත්තේ බත් එකක් ගන්න හරිහමන් කඩයක් නැහැ බන් සිරාවටම. ඒකයි මම අර වෙජිටේරියන් කෑම කඩයක් දාන්න ඕනි කිය කියා හිතේ තියන් ඉන්නෙ අදහසක්. කෑම ලොවෙත් කන්න බැහැ. පට්ට චා.. අන්න ඒක නිසා තමයි සරස්වතී එකෙන් ගී තෝසෙ කකා ඉන්නේ (මහත් වෙන්නත් එක්ක ගී තෝසෙ කන්න පටන් ගත්ත):baffled::baffled::baffled: හැබැයි මහත් වෙන්නෙනන් නැහැ.. ඒත් දැන් දැන් ගී තෝසෙ එපා වෙලා බන්. අද නිකන් තෝසෙ ගත්තෙ ඒකයි. :(:(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    2020 :lol:
    මැෂින් එකක් උනත් පරණ වෙන්න පරණ වෙන්න තමයි පාවිච්චිය හොඳ වෙන්නේ... අපි 16 කෑල්ලක් දාගන්න ගියාම බොට ඉරිසියාව නේද... අවලං කතා කියන්නේ මට...:(:P


    :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අදත් ගෙදරින් ගෙනාවෙ නැහැ බන් කෑම.. නැගිටින්න පරක්කු වුනා. ඉතින් කඩෙන් තමයි කෑම. මේ පැත්තේ බත් එකක් ගන්න හරිහමන් කඩයක් නැහැ බන් සිරාවටම. ඒකයි මම අර වෙජිටේරියන් කෑම කඩයක් දාන්න ඕනි කිය කියා හිතේ තියන් ඉන්නෙ අදහසක්. කෑම ලොවෙත් කන්න බැහැ. පට්ට චා.. අන්න ඒක නිසා තමයි සරස්වතී එකෙන් ගී තෝසෙ කකා ඉන්නේ (මහත් වෙන්නත් එක්ක ගී තෝසෙ කන්න පටන් ගත්ත):baffled::baffled::baffled: හැබැයි මහත් වෙන්නෙනන් නැහැ.. ඒත් දැන් දැන් ගී තෝසෙ එපා වෙලා බන්. අද නිකන් තෝසෙ ගත්තෙ ඒකයි. :(:(:(

    ගී තෝසේ කන වෙලාවට රස වැඩි වෙන්න සින්දු කියන්නත් ඕනද... කාලම නැහැ... කොල්ලුපිටියේද තියෙන්නේ කඩේ.. මෙහෙ තියෙන වඩේ කන්න කලින් මිටියෙන් තලන්න වෙනවා.. ඒ තරම් හයියයි...
     
    Status
    Not open for further replies.